.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) [Season - 2] :.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere

    අම්මෝ බන් මේක දකිද්දී හිනා යනවා..මොකද ඕකේ video එඩිට් එක කරේ මගේ යාලුවෙක් 2007 වගේ මතක.අපි A/L කරද්දී.... පරණ උනත් තාම හිට්..:D

    Mp3 එක ඇති හිටපන් හොයල දෙන්න....

    හොයල දීපන් බන්, ලොකු උදව්වක් :D
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    හොයල දීපන් බන්, ලොකු උදව්වක් :D

    මෙන්න මේකෙන් බාගනින් මචන්...



    4.gif
    4.gif
    4.gif
    4.gif
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    හුටා මන් දැක්කේ Waadimachiniye වගේ බන්..එකටත් හදපු ඔය වගේ වීඩියෝ එකක් තියෙනවා..
    හිටපන් ටිකක්... ඒක හොයල දෙන්නම්..:D

    මම youtube එකෙන් download කරල covert කලා මචන්, දැන් ඕනෙ නෑ. thanks:D
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අපිත් මේ පැත්තට එන්නදෝ..... මම නම් තාම ජූනියර්........

    01-CHEERS1.jpg

    ජූනියර් වුනාට කමක් නෑ, බියර් එකක් ගහල වැඩ පටන් ගමු. :D මෙන්න මගෙ ගානෙ බියර් එකක්. (යනකොට බිල ගෙවාගෙන පල :P)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපිත් මේ පැත්තට එන්නදෝ..... මම නම් තාම ජූනියර්........
    ලොකු පොඩි ඛේද නෑ කොල්ලා.. වරෙන්.. ජූනියර් වුණත්, සීනියර් වුණත් අපි ඔක්කොම මිනිස්සු නේ..:love:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    01-CHEERS1.jpg

    ජූනියර් වුනාට කමක් නෑ, බියර් එකක් ගහල වැඩ පටන් ගමු. :D මෙන්න මගෙ ගානෙ බියර් එකක්. (යනකොට බිල ගෙවාගෙන පල :P)

    මචං බකාඩි වලට බියර් දාලා ගහන්න හොද නැද්ද බං..?