අම්මෝ බන් මේක දකිද්දී හිනා යනවා..මොකද ඕකේ video එඩිට් එක කරේ මගේ යාලුවෙක් 2007 වගේ මතක.අපි A/L කරද්දී.... පරණ උනත් තාම හිට්..
Mp3 එක ඇති හිටපන් හොයල දෙන්න....
හොයල දීපන් බන්, ලොකු උදව්වක්

අම්මෝ බන් මේක දකිද්දී හිනා යනවා..මොකද ඕකේ video එඩිට් එක කරේ මගේ යාලුවෙක් 2007 වගේ මතක.අපි A/L කරද්දී.... පරණ උනත් තාම හිට්..
Mp3 එක ඇති හිටපන් හොයල දෙන්න....

මේ ඒක නෙවෙයි බන්

හුටා මන් දැක්කේ Waadimachiniye වගේ බන්..එකටත් හදපු ඔය වගේ වීඩියෝ එකක් තියෙනවා..
හිටපන් ටිකක්... ඒක හොයල දෙන්නම්..![]()

අපිත් මේ පැත්තට එන්නදෝ..... මම නම් තාම ජූනියර්........
මෙන්න මගෙ ගානෙ බියර් එකක්. (යනකොට බිල ගෙවාගෙන පල
)අපිත් මේ පැත්තට එන්නදෝ..... මම නම් තාම ජූනියර්........

![]()
ජූනියර් වුනාට කමක් නෑ, බියර් එකක් ගහල වැඩ පටන් ගමු.මෙන්න මගෙ ගානෙ බියර් එකක්. (යනකොට බිල ගෙවාගෙන පල
)
එල තමයි උඹට රතු පාට නියමෙට ගැලපෙනවාඅපිත් මේ පැත්තට එන්නදෝ..... මම නම් තාම ජූනියර්........
