.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) [Season - 2] :.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹට කෙල්ලව උස්සන්න තිබුනනේ :growl:

    පිස්සුද බං ඒකිගෙ තාත්තා ඒපාර පොලීසි යාවි.. කෙල්ල කියයි මම පැහැරගෙන ගියා කියලා.. ඒකි කියපු ඒවා වල හැටියට ඕක මොකක්ද.. එහෙම නෙමෙයි නොදැනෙන්න ගේම දෙන්න ඕන.. තාම ප්ලෑන් කරනවා.. :yes:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පිස්සුද බං ඒකිගෙ තාත්තා ඒපාර පොලීසි යාවි.. කෙල්ල කියයි මම පැහැරගෙන ගියා කියලා.. ඒකි කියපු ඒවා වල හැටියට ඕක මොකක්ද.. එහෙම නෙමෙයි නොදැනෙන්න ගේම දෙන්න ඕන.. තාම ප්ලෑන් කරනවා.. :yes:

    ඔක්කොටම කලින් කෙල්ල උඹට කැමතියිද කියහන්කෝ
    :confused::confused::rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔක්කොටම කලින් කෙල්ල උඹට කැමතියිද කියහන්කෝ
    :confused::confused::rofl:
    අයියෝ බං.. ඒකි මාත් එක්ක යාළුවෙලා හිටිය කෙල්ල බං.. අවුරුදු ගාණක් යාළු වෙලා හිටියා.. ෆේස්බුක් එකෙන් යාළු වුණේ.. මට ඉස්සර සල්ලි නැහැ වැඩිය.. සාමාන්‍ය පොරක්.. මේ ජොබ් එක නිසා තමයි ටිකක් හරි තැනකට ආවෙ.. ඉස්සර ඉතින් ජොබ් කරන්නෙ නෑනෙ.. ගෙදරට වෙලා හිටියෙ.. ඔ්‍ය කෙල්ල මුණගැහෙන්න මම ඉස්සර කෙල්ලගෙ ගෙදර ගියා.. මොකද කෙල්ලගෙ දෙමව්පියො වැඩට යනවා.. ඒකයි.. ඔය සීන් එක පස්සෙ කෙල්ලගෙ තාත්තාට ආරංචි වුණා.. ඌ මට නෙලුවා හම්බානෙක.. ඉඳපං ෆ්‍රී වෙලාවක මම උඹට PM එකක් දාන්නම් මුළු සීන් එකම.. අඩියක් ගහපු වෙලාවක දාන්න වෙන්නෙ.. ඊයෙ මම පොඩි අඩියක් ගහලා.. කතාවක් ලිව්වා බං.. අද ලියන්න හිතෙන්නෙ නැ.. මතකනේ අර බොක්ස් සීන් එක.. ඒක කතාවක් විදියට ලිව්වා මම..
     
    එකිට උඹ එපා නම් උඹ පාඩුවෙ වැඩක් බලාගනින්... එහෙම නැතුව බලෙන් සෙට් කරගත්තම ලොවෙ සීන්.. කවදහරි ඔයාට කැමති වුනෙ ඔයා පව් කියලා හිතලා කිවුවොත් උඹට දෙපාරක් ගඟේ පනින්න වෙනවා :dull:
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අනිවා පුත.. වැදගත් එකට මුල් තැන..
    11.gif
    11.gif
    11.gif

    කවුරු දොයි ගත්තත් මම නම් නැගිටලා මචෝ.. මම වැඩ හැමදාම වගේ..

    මොනවද බන් උඹ කරන වැඩ? හස්ත කර්මාන්තයද? :rofl::rofl:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    එලාම් අරිවු බැලුවද?

    අඩේ තාම බැලුවේ නෑ බන්..සූර්යා ඉන්න නිසා බලන්නම ඕන..:yes:
    කොහෙද තාම හොද කොලිටි එකක් සෙට් උනේ නෑ බන්..:baffled:
    720p එකක් වත් ඕන..නැත්තම් වැඩක් නෑ...:rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අඩේ තාම බැලුවේ නෑ බන්..සූර්යා ඉන්න නිසා බලන්නම ඕන..:yes:
    කොහෙද තාම හොද කොලිටි එකක් සෙට් උනේ නෑ බන්..:baffled:
    720p එකක් වත් ඕන..නැත්තම් වැඩක් නෑ...:rofl:
    ezham arivu

    ඕකෙ ඉන්නවා චීනෙක් ඌට පුලුවන් අනිත් මිනිස්සුන්ගෙ මනස පාලනය කරන්න... උඹ හිතහන්කො.. කවුරුහරි වෙඩි චීනට වෙඩි තියන්න යනවා කියලා.. චීනට පුලුවන් වටේ ඉන්න උන්ව අවුස්සලා අරූව මරන්න.. අනික කුන් ෆු පටන් ගත්ත හැටි එහෙමත් තියෙනවා ලොවෙත් නෑ :rofl::rofl:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    කවුරු දොයි ගත්තත් මම නම් නැගිටලා මචෝ.. මම වැඩ හැමදාම වගේ..

    ඒක ඉතින් අපි දන්නවනේ..
    එපා වෙන්නේ නැද්ද බන් ඔහොම එක දිගට රෑට වැඩ කරනකොට....?
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ezham arivu

    ඕකෙ ඉන්නවා චීනෙක් ඌට පුලුවන් අනිත් මිනිස්සුන්ගෙ මනස පාලනය කරන්න... උඹ හිතහන්කො.. කවුරුහරි වෙඩි චීනට වෙඩි තියන්න යනවා කියලා.. චීනට පුලුවන් වටේ ඉන්න උන්ව අවුස්සලා අරූව මරන්න.. අනික කුන් ෆු පටන් ගත්ත හැටි එහෙමත් තියෙනවා ලොවෙත් නෑ :rofl::rofl:

    එල එල එහෙනම් සිරාවටම ඇති..කොහොමත් උන්ගේ ස්ටෝරි පට්ට නේ බන්...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එකිට උඹ එපා නම් උඹ පාඩුවෙ වැඩක් බලාගනින්... එහෙම නැතුව බලෙන් සෙට් කරගත්තම ලොවෙ සීන්.. කවදහරි ඔයාට කැමති වුනෙ ඔයා පව් කියලා හිතලා කිවුවොත් උඹට දෙපාරක් ගඟේ පනින්න වෙනවා :dull:
    ඒක ඇත්ත.. ඉදපන්කො මම උඹට කතාව කියන්න වෙලාවක.. උඹ හිතනවට වඩා වෙනස් බං සීන් එක..:yes: මල් බබා, සමීර සඳරු, ප්‍රගීත්, සචියා.. තව තව උන් හිටියා බං.. උන්ට මම නයිට් ක්ලබ් එකේදි සීන් එක කිව්වා.. ඒ දවස් වල මම හෙනට අප්සට් එකේ හිටියෙ.. හැමදාම බොනවා..

    මොනවද බන් උඹ කරන වැඩ? හස්ත කර්මාන්තයද? :rofl::rofl:
    ඇයි බං එදත් කිව්වෙ.. සිංගර්, සෝනි, සැම්සුන්ග්, අබාන්ස් උන්ගෙ රෙපයාරින් එන බඩු ගේන්නෙ අපේ කොම්පැණි එකට.. අපිට තියෙන්නෙ හදන්න.. මාත් එක්ක කොල්ලො හතර දෙනයි වැඩ.. දවසෙම වැඩ කරනවා බං.. වැඩත් වැඩියි.. සල්ලිත් නෑ.. ණය තියෙනවා බැංකුවකට ලක්ෂ 12ක් වගේ.. 10ක් ගෙව්වා.. තාත්තා17ක් ගෙව්වා.. තව තියෙනවා බං..:no: එපා වෙලා ඉන්නෙ..

    සූර්යා.. සහ තවත් අය :nerd:
    කෙල්ල කවුද කියහංකො...

    ඒක ඉතින් අපි දන්නවනේ..
    එපා වෙන්නේ නැද්ද බන් ඔහොම එක දිගට රෑට වැඩ කරනකොට....?
    වැඩ කරන්නෙ කැමැත්තකින් නෙමෙයි බං.. ණයක් ගත්තා මම ගේ හදන්න.. ලක්ෂ 32ක් විතර.. ඒක ගෙවනවා.. තාත්තා භාගයක් ගෙව්වා.. මට තව 10ක් වගේ ගෙවන්න තියෙනවා.. ඒකයි බං මේ එළි රෑ වෙනකන් වැඩ කරන්නෙ.. ආසාවකට නෙමෙයි.. මට කිසි නිදහසක් නෑ මේක ගෙවලා ඉවර වෙනකන්.. :no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලව් ෆිල්ම් එකක් නෙමෙයි බං හොරර් එකක් වගේ එකක්..
    ආ.. එහෙනම් ඒ සුට්ට හරියන්නෑ බං.. :no:
    කොල්ලා මම උඹට ඇඬෙන්න ෆිල්ම් එකක් දෙන්නද..
    බලපං masilamani.. අනිවා උඹට ඇඬෙයි..

    masilamani-movie-songs.jpg

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ආ.. එහෙනම් ඒ සුට්ට හරියන්නෑ බං.. :no:
    කොල්ලා මම උඹට ඇඬෙන්න ෆිල්ම් එකක් දෙන්නද..
    බලපං masilamani.. අනිවා උඹට ඇඬෙයි..

    ලව් ස්ටෝරියක් :love: