උඹට කෙල්ලව උස්සන්න තිබුනනේ![]()
පිස්සුද බං ඒකිගෙ තාත්තා ඒපාර පොලීසි යාවි.. කෙල්ල කියයි මම පැහැරගෙන ගියා කියලා.. ඒකි කියපු ඒවා වල හැටියට ඕක මොකක්ද.. එහෙම නෙමෙයි නොදැනෙන්න ගේම දෙන්න ඕන.. තාම ප්ලෑන් කරනවා.. 

උඹට කෙල්ලව උස්සන්න තිබුනනේ![]()

ඔක්කොටම කලින් කෙල්ල උඹට කැමතියිද කියහන්කෝපිස්සුද බං ඒකිගෙ තාත්තා ඒපාර පොලීසි යාවි.. කෙල්ල කියයි මම පැහැරගෙන ගියා කියලා.. ඒකි කියපු ඒවා වල හැටියට ඕක මොකක්ද.. එහෙම නෙමෙයි නොදැනෙන්න ගේම දෙන්න ඕන.. තාම ප්ලෑන් කරනවා..



ඔක්කොටම කලින් කෙල්ල උඹට කැමතියිද කියහන්කෝ
![]()
අපතයා මුලින්ම දාලා තියෙන්නෙ බියර් ග්ලාස් එකක ශොට් එකක්....![]()

ඉතින් යකෝ හොඳ ඒව මුලින්ම දැම්මම හොඳයිනෙ![]()
![]()
එකිට උඹ එපා නම් උඹ පාඩුවෙ වැඩක් බලාගනින්... එහෙම නැතුව බලෙන් සෙට් කරගත්තම ලොවෙ සීන්.. කවදහරි ඔයාට කැමති වුනෙ ඔයා පව් කියලා හිතලා කිවුවොත් උඹට දෙපාරක් ගඟේ පනින්න වෙනවාඅයියෝ බං.. ඒකි මාත් එක්ක යාළුවෙලා හිටිය කෙල්ල බං.. අවුරුදු ගාණක් යාළු වෙලා හිටියා.. ෆේස්බුක් එකෙන් යාළු වුණේ.. මට ඉස්සර සල්ලි නැහැ වැඩිය.. සාමාන්‍ය පොරක්.. මේ ජොබ් එක නිසා තමයි ටිකක් හරි තැනකට ආවෙ.. ඉස්සර ඉතින් ජොබ් කරන්නෙ නෑනෙ.. ගෙදරට වෙලා හිටියෙ.. ඔ්ය කෙල්ල මුණගැහෙන්න මම ඉස්සර කෙල්ලගෙ ගෙදර ගියා.. මොකද කෙල්ලගෙ දෙමව්පියො වැඩට යනවා.. ඒකයි.. ඔය සීන් එක පස්සෙ කෙල්ලගෙ තාත්තාට ආරංචි වුණා.. ඌ මට නෙලුවා හම්බානෙක.. ඉඳපං ෆ්‍රී වෙලාවක මම උඹට PM එකක් දාන්නම් මුළු සීන් එකම.. අඩියක් ගහපු වෙලාවක දාන්න වෙන්නෙ.. ඊයෙ මම පොඩි අඩියක් ගහලා.. කතාවක් ලිව්වා බං.. අද ලියන්න හිතෙන්නෙ නැ.. මතකනේ අර බොක්ස් සීන් එක.. ඒක කතාවක් විදියට ලිව්වා මම..

අනිවා පුත.. වැදගත් එකට මුල් තැන..
![]()
![]()
![]()
කවුරු දොයි ගත්තත් මම නම් නැගිටලා මචෝ.. මම වැඩ හැමදාම වගේ..


එලාම් අරිවු බැලුවද?



ezham arivuඅඩේ තාම බැලුවේ නෑ බන්..සූර්යා ඉන්න නිසා බලන්නම ඕන..
කොහෙද තාම හොද කොලිටි එකක් සෙට් උනේ නෑ බන්..
720p එකක් වත් ඕන..නැත්තම් වැඩක් නෑ...![]()


කවුරු දොයි ගත්තත් මම නම් නැගිටලා මචෝ.. මම වැඩ හැමදාම වගේ..
ezham arivu
ඕකෙ ඉන්නවා චීනෙක් ඌට පුලුවන් අනිත් මිනිස්සුන්ගෙ මනස පාලනය කරන්න... උඹ හිතහන්කො.. කවුරුහරි වෙඩි චීනට වෙඩි තියන්න යනවා කියලා.. චීනට පුලුවන් වටේ ඉන්න උන්ව අවුස්සලා අරූව මරන්න.. අනික කුන් ෆු පටන් ගත්ත හැටි එහෙමත් තියෙනවා ලොවෙත් නෑ
එකිට උඹ එපා නම් උඹ පාඩුවෙ වැඩක් බලාගනින්... එහෙම නැතුව බලෙන් සෙට් කරගත්තම ලොවෙ සීන්.. කවදහරි ඔයාට කැමති වුනෙ ඔයා පව් කියලා හිතලා කිවුවොත් උඹට දෙපාරක් ගඟේ පනින්න වෙනවා![]()
මල් බබා, සමීර සඳරු, ප්‍රගීත්, සචියා.. තව තව උන් හිටියා බං.. උන්ට මම නයිට් ක්ලබ් එකේදි සීන් එක කිව්වා.. ඒ දවස් වල මම හෙනට අප්සට් එකේ හිටියෙ.. හැමදාම බොනවා..මොනවද බන් උඹ කරන වැඩ? හස්ත කර්මාන්තයද?![]()
එපා වෙලා ඉන්නෙ..සූර්යා.. සහ තවත් අය![]()
ඒක ඉතින් අපි දන්නවනේ..
එපා වෙන්නේ නැද්ද බන් ඔහොම එක දිගට රෑට වැඩ කරනකොට....?

කෙල්ල කවුද කියහංකො...
ලව් ෆිල්ම් එකක් නෙමෙයි බං හොරර් එකක් වගේ එකක්..

ලව් ස්ටෝරියක්ආ.. එහෙනම් ඒ සුට්ට හරියන්නෑ බං..
කොල්ලා මම උඹට ඇඬෙන්න ෆිල්ම් එකක් දෙන්නද..
බලපං masilamani.. අනිවා උඹට ඇඬෙයි..
