.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) [Season - 2] :.

B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
අනේ අක්කේ මගේ කුක්කා...
නොයයි නින්දට අතින් දක්කා...
දැක්කුවොතින් හැබැයි අක්කා....
සැපේ සැප ගෙන නිදයි කුක්කා....

කුක්ක ගන්නට ඉතිං දක්......................කා
කොල්ල නොකරෙද අනේ මක්................කා
බේර ගන්නේ කෙලෙස අක්....................කා
එයිදෝ ජාමෙට මේකෙ ලොක්..................කා

8.gif
8.gif
 

B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
බුදු සරණයි අක්කේ උඹ හට...........පතමී
මමත් චුට්ටකින් හොඳ නින්දක්........දමමී
හෙටත් මුණ ගැසී මේ වැගෙ ෆන්....ගනිමී
පරිස්සමින් සතුටින් ඉන්නට...........කියමී


බුදු සරණයි මචං.. සතුටින් ඉඳපං, පරිස්සමින් ඉඳපං.. හෙටත් සෙට් වෙමු.. ජයෙන් ජය!!
අපිට කවි ලියන්න බැහැ උඹට වගේ ලස්සනට... :yes:


මල මගුලයි කවුදෝ ඒ ගැන.............දන්නේ
පොලෝසියක් ගැන කිව්වේ.........ලලක්කනේ
මම හිතුවේ වැරදි දෙයක්............ගැනමයිනේ
සමාව අයදිමී නුඹගෙන්..............සුදු අක්කේ
2.gif
2.gif

එල එල මචං..


උත්සාහ කරපන් බං.. ලලක්කා තරම් නම් කොහොමත් බෑ.. :no: කවි ලියනවනේ පටස් ගාලා..
1.gif
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචෝ ස්ලයිඩර් එකේ ඉමේජස් ටික වෙනස් කරන්නේ කොහොමද? ඉමේජස් ෆෝල්ඩර් එකේ නෑනේ ඒ ෆොටෝස් ටික...
    ගොඩක් වෙලාවට ටෙම්ප්ලේට් එක ඩවුන්ලෝඩ් කරන්න කලින් යටින් දාලා තියෙනවා කෝඩ් එක.. Ctrl + V ගහලා හොයාගන්න තියෙන්නෙ ඒක පස්සෙ.. :yes:

    මම සිරාවටම හිතුවෙ කොල්ලෙක් කියලා.. මේ විදියට කවි ලියන නිසා.. අනික නමත් අමුතුයිනේ.. සිරාවටම කෙල්ලෙක්ද..? :oo:

    මම හිතුවෙ අපේ එවුන් අක්කා අක්කා කියන්නෙ ආතල් එකට කියලා.. :yes:

     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    තෑන්ක්ස් කිලර් ඇන්ඩ් බඩී!!! ඔන්‍න‍ උඹලගේ උදව්වෙන් මම ටෙම්ප්ලේට් එකක් දාගත්තා...දැන් එල...:)
    11.gif
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    කුක්ක ගන්නට ඉතිං දක්......................කා
    කොල්ල නොකරෙද අනේ මක්................කා
    බේර ගන්නේ කෙලෙස අක්....................කා
    එයිදෝ ජාමෙට මේකෙ ලොක්..................කා

    8.gif
    8.gif

    :yes::D
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    උඹ තාම මට අරවා එවනවා නේ.. :angry: :angry:


    අඩේ සොරි වෙන්න ඕන බන්:sorry::sorry::sorry:... වෙලාවට මතක් කරේ..තව පොඩ්ඩෙන් අමතක වෙනවා..:P


    This Is Dubstep 2012 (Album Megamix)

    http://www.hulkshare.com/rfmw3v6rr46v


    උඹට ඇල්බම් ද ඕන ? නැත්තම් ට්‍රැක් විතරක්ද ?
     
    Last edited:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අඩේ සොරි වෙන්න ඕන බන්:sorry::sorry::sorry:... වෙලාවට මතක් කරේ..තව පොඩ්ඩෙන් අමතක වෙනවා..:P


    This Is Dubstep 2012 (Album Megamix)

    http://www.hulkshare.com/rfmw3v6rr46v


    උඹට ඇල්බම් ද ඕන ? නැත්තම් ට්‍රැක් විතරක්ද ?

    ටැක් ටැක් දියන්..
    එක පාර බාන්න බෑ වගේ..
    320kbps නැති උනාට කම්ක් නෑ.. :rolleyes:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    ටැක් ටැක් දියන්..
    එක පාර බාන්න බෑ වගේ..
    320kbps නැති උනාට කම්ක් නෑ.. :rolleyes:


    එල මන උඹට එහෙනම් සිරා කියල හිතෙන ටික දෙන්නම්..හැබැයි බන් මේවා ගොඩක් තියෙන්නේ 320 වලින්...:baffled: ඒකට නම් කරන්න දෙයක් නෑ ....:no::rofl:

    මේවා ගෙවල් වල නම් දාන්න එපා... ගහල පන්නනවා ෂුවර් ...:P

    Tum Tum - Cruisin' Down The Block vs Skrillex

    http://www.hulkshare.com/9d2hmaxnmbpn


    The Eagles - Hotel California (TNN Remix)




    http://www.hulkshare.com/w8csnu6ws9dz

    මේක පට්ට ...
    11.gif