.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) [Season - 2] :.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ටෙම්ප්ලේට් එක ඩවුන්ලෝඩ් කරන්න කලින් යටින් දාලා තියෙනවා

     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    Couple.jpg


    මේකෙ මොනවද බං උබලට පේන්නේ..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කෝරලේමහත්තයා;13145670 said:
    Couple.jpg


    මේකෙ මොනවද බං උබලට පේන්නේ..
    සීයගේ 4to එකෙක් ගිටාර් ගහනවා තව ගෑනු කෙනෙක් ඒ දිහා බලන් ඉන්නවා:P:P:P.ආච්චි ඉන්න 4to එකේ එකෙක් ඔලුවට අත තියගෙන ඉදගන ඉන්නවා:rolleyes::rolleyes::rolleyes:.
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    සීයගේ 4to එකෙක් ගිටාර් ගහනවා තව ගෑනු කෙනෙක් ඒ දිහා බලන් ඉන්නවා:P:P:P.ආච්චි ඉන්න 4to එකේ එකෙක් ඔලුවට අත තියගෙන ඉදගන ඉන්නවා:rolleyes::rolleyes::rolleyes:.

    හරි..හරි.. අනිත් අයත් පේනවද බලන්න....
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    http://www.youtube.com/watch?v=Kbg57SnrubI

    මේකෙ mp3 එකක් හොයල දීපල්ලකෝ පින් සිද්ධ වෙයි. :D


    අම්මෝ බන් මේක දකිද්දී හිනා යනවා..මොකද ඕකේ video එඩිට් එක කරේ මගේ යාලුවෙක් 2007 වගේ මතක.අපි A/L කරද්දී.... පරණ උනත් තාම හිට්..:D

    Mp3 එක ඇති හිටපන් හොයල දෙන්න....