ninda yanawada awlak nathuwa dawalta?ehema kisima awulak neha.
math 2 weks night, 2 weeks day karanne
ape day today karana weda a widiyatama upside down harawan follow karanawanam awulak naha
ninda yanawada awlak nathuwa dawalta?ehema kisima awulak neha.
math 2 weks night, 2 weeks day karanne
ape day today karana weda a widiyatama upside down harawan follow karanawanam awulak naha
ninda yanawada awlak nathuwa dawalta?
ow, habai room eka full dark wenna ona,pitin disturb nathuwa thiyenne ona.
6 to 8 hrs nidaganna puluwan nam hodai. mama 8 hrs aniwa nidagannawa. puluwan welawata ita wada nida gannawa.
mata AC nisa pitin kisima saddayak ahenne neha.
Apartment ekakada inne ?
thaniyenda inne ?
kana bona time wenas wunata prashnayak nadda
2 bedroom apartment eke. thaniyama inne.
kana bona ewath upside down change kara ganna ona, kisima awulak neha

උබට මේ වෙලාවේ ජොබ් එක අත්‍යාවශ්‍යම නම් කරපං... හැබැයි ගොඩ කාලයක් කරන්න බෑ... Health අවුල් යනවා... Physically mentally දෙකම...
මම දැන් මාස 4 ක් විතර ඉදලා කරනවා... දවල්ට නිදා ගත්තට වැඩක් නෑ... ඇගට හරියට rest එකක් එන්නේ නෑ...
අනික වටේ පිටේ ඔක්කොම මිස් වෙනවා වගේ. Stress වෙන්න හොඳ ක්‍රමයක්...
Married with kids නම් සැප කණේ....
කවුරු උනත් සතියට දවස් 5ක් 6ක් night shift කරනවා නම් ඕක තමයි වෙන්නේ...Machan ehenam Nurse, doctors??
un payak dekak gaha gannawa shape ekeMachan ehenam Nurse, doctors??
හැබැයි දවල්ට 8 - 5 වැඩ වගේ රෑට කරන්න උනොත් මම කිව්වා එක ඕන එකෙක්ට වෙනවා...
මට නම් excessive weight loss එකක් තියනවා, eye sight එක පාරම අඩු වෙලා කියලා තේරෙනවා...sorry
monwada wenne kiyala ahuwe ban
මට නම් excessive weight loss එකක් තියනවා, eye sight එක පාරම අඩු වෙලා කියලා තේරෙනවා...
මට දවල්ට ඔයාට වගේ ෆුල් කළුවර තැනක පැය 8ක් නිදා ගන්න වෙන්නේ නෑ... ඒ හින්දා වෙන්න ඇති. Family and kids එක්ක ඒක practical නෑ...
Stress එක වැඩියි වගේ. ජොබ් එකට යනවා ගෙදර එනවා ඇර වෙන දෙයක් නෑ වගේ. ලෝකේ අනිත් උන්ගෙන් වෙන් වෙලා ඉන්නවා වගේ feel වෙන්නේ.
පොඩි අයගේ life එකේ ගොඩක් දේවල් මිස් වෙනවා, මොකද මගේ schedules සහ එයාලගේ life එක opposite time schedule දෙකක දුවන්නේ...
ow, habai room eka full dark wenna ona,pitin disturb nathuwa thiyenne ona.
6 to 8 hrs nidaganna puluwan nam hodai. mama 8 hrs aniwa nidagannawa. puluwan welawata ita wada nida gannawa.
mata AC nisa pitin kisima saddayak ahenne neha.
අවුරුදු ගානක අත්දැකීමෙන් කියන්නෙ, night shift තියෙන job කරන්න එපා. Memory loss කියන එක nothing. Pressure, sugar අනිවා එනවා. නින්ද යන්න ඕනෙ වෙලාවට නින්ද යන්නෙ නෑ. දවල්ට පැය 8 ක් නිදා ගන්නවා කියන්නෙ බයිලා. Mood swing උනත් වෙන්න පුළුවන්. දවසක් දෙකක් off තිබුණත් ඒකෙන් ලොකු sethak health එකට නැහැ.
Option එකක් නැත්නං ඉතිං කරන්න දෙයක් නෑ. Say good bye to your health and embrace your karma.
raata kiye idan kiya wenakanda bn wada karanne?උබට මේ වෙලාවේ ජොබ් එක අත්‍යාවශ්‍යම නම් කරපං... හැබැයි ගොඩ කාලයක් කරන්න බෑ... Health අවුල් යනවා... Physically mentally දෙකම...
මම දැන් මාස 4 ක් විතර ඉදලා කරනවා... දවල්ට නිදා ගත්තට වැඩක් නෑ... ඇගට හරියට rest එකක් එන්නේ නෑ...
අනික වටේ පිටේ ඔක්කොම මිස් වෙනවා වගේ. Stress වෙන්න හොඳ ක්‍රමයක්...
Married with kids නම් සැප කණේ....