Night වැඩ කරන Job එකක් long term කරන එක

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ninda yanawada awlak nathuwa dawalta?

    ow, habai room eka full dark wenna ona,pitin disturb nathuwa thiyenne ona.
    6 to 8 hrs nidaganna puluwan nam hodai. mama 8 hrs aniwa nidagannawa. puluwan welawata ita wada nida gannawa.
    mata AC nisa pitin kisima saddayak ahenne neha.
     
    • Like
    Reactions: EzioAuditore

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    ow, habai room eka full dark wenna ona,pitin disturb nathuwa thiyenne ona.
    6 to 8 hrs nidaganna puluwan nam hodai. mama 8 hrs aniwa nidagannawa. puluwan welawata ita wada nida gannawa.
    mata AC nisa pitin kisima saddayak ahenne neha.

    Apartment ekakada inne ?

    thaniyenda inne ?

    kana bona time wenas wunata prashnayak nadda
     
    • Like
    Reactions: EzioAuditore

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    අවුරුදු ගානක අත්දැකීමෙන් කියන්නෙ, night shift තියෙන job කරන්න එපා. Memory loss කියන එක nothing. Pressure, sugar අනිවා එනවා. නින්ද යන්න ඕනෙ වෙලාවට නින්ද යන්නෙ නෑ. දවල්ට පැය 8 ක් නිදා ගන්නවා කියන්නෙ බයිලා. Mood swing උනත් වෙන්න පුළුවන්. දවසක් දෙකක් off තිබුණත් ඒකෙන් ලොකු sethak health එකට නැහැ.
    Option එකක් නැත්නං ඉතිං කරන්න දෙයක් නෑ. Say good bye to your health and embrace your karma.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    උබට මේ වෙලාවේ ජොබ් එක අත්‍යාවශ්‍යම නම් කරපං... හැබැයි ගොඩ කාලයක් කරන්න බෑ... Health අවුල් යනවා... Physically mentally දෙකම...

    මම දැන් මාස 4 ක් විතර ඉදලා කරනවා... දවල්ට නිදා ගත්තට වැඩක් නෑ... ඇගට හරියට rest එකක් එන්නේ නෑ...

    අනික වටේ පිටේ ඔක්කොම මිස් වෙනවා වගේ. Stress වෙන්න හොඳ ක්‍රමයක්...

    Married with kids නම් සැප කණේ....
     
    • Like
    Reactions: EzioAuditore

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    ලෙඩ ගොඩයි. ආරෝග්‍යා පරමා ලාභා. උඩහ අයියා නයිට් කරනවා කරලා අපුහම දවසම නිදි ආයේ හවස 6ට යනවා. ඌ අයින් වෙන්න ඉන්නේ දැන්. මට නං 6 පහු උනහම relax mode on වෙනවා, වැඩක් කරන්න හිතෙන්නේ නෑ.
     
    • Like
    Reactions: EzioAuditore

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    උබට මේ වෙලාවේ ජොබ් එක අත්‍යාවශ්‍යම නම් කරපං... හැබැයි ගොඩ කාලයක් කරන්න බෑ... Health අවුල් යනවා... Physically mentally දෙකම...

    මම දැන් මාස 4 ක් විතර ඉදලා කරනවා... දවල්ට නිදා ගත්තට වැඩක් නෑ... ඇගට හරියට rest එකක් එන්නේ නෑ...

    අනික වටේ පිටේ ඔක්කොම මිස් වෙනවා වගේ. Stress වෙන්න හොඳ ක්‍රමයක්...

    Married with kids නම් සැප කණේ....

    Machan ehenam Nurse, doctors??
     
    • Like
    Reactions: EzioAuditore

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Machan ehenam Nurse, doctors??
    කවුරු උනත් සතියට දවස් 5ක් 6ක් night shift කරනවා නම් ඕක තමයි වෙන්නේ...

    මම දන්නේ නෑ doctors ලා nurse ලා shift වැටෙන විදිහ. සතියට දවසක් දෙකක් නම් shape වෙයි. Night shift එකට පස්සෙ පැය 24ක් වගේ off එක නම් සමහර වෙලාවට shape ඇති...

    හැබැයි දවල්ට 8 - 5 වැඩ වගේ රෑට කරන්න උනොත් මම කිව්වා එක ඕන එකෙක්ට වෙනවා...
     
    • Sad
    Reactions: EzioAuditore

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    sorry

    monwada wenne kiyala ahuwe ban
    මට නම් excessive weight loss එකක් තියනවා, eye sight එක පාරම අඩු වෙලා කියලා තේරෙනවා...

    මට දවල්ට ඔයාට වගේ ෆුල් කළුවර තැනක පැය 8ක් නිදා ගන්න වෙන්නේ නෑ... ඒ හින්දා වෙන්න ඇති. Family and kids එක්ක ඒක practical නෑ...

    Stress එක වැඩියි වගේ. ජොබ් එකට යනවා ගෙදර එනවා ඇර වෙන දෙයක් නෑ වගේ. ලෝකේ අනිත් උන්ගෙන් වෙන් වෙලා ඉන්නවා වගේ feel වෙන්නේ.

    පොඩි අයගේ life එකේ ගොඩක් දේවල් මිස් වෙනවා, මොකද මගේ schedules සහ එයාලගේ life එක opposite time schedule දෙකක දුවන්නේ...
     
    • Like
    Reactions: EzioAuditore

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මට නම් excessive weight loss එකක් තියනවා, eye sight එක පාරම අඩු වෙලා කියලා තේරෙනවා...

    මට දවල්ට ඔයාට වගේ ෆුල් කළුවර තැනක පැය 8ක් නිදා ගන්න වෙන්නේ නෑ... ඒ හින්දා වෙන්න ඇති. Family and kids එක්ක ඒක practical නෑ...

    Stress එක වැඩියි වගේ. ජොබ් එකට යනවා ගෙදර එනවා ඇර වෙන දෙයක් නෑ වගේ. ලෝකේ අනිත් උන්ගෙන් වෙන් වෙලා ඉන්නවා වගේ feel වෙන්නේ.

    පොඩි අයගේ life එකේ ගොඩක් දේවල් මිස් වෙනවා, මොකද මගේ schedules සහ එයාලගේ life එක opposite time schedule දෙකක දුවන්නේ...

    depending on person,
    mama lankawe nathi nisa awulak neha. ehema kiyala gedatata lamainta katha nokaara inne neha
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    ow, habai room eka full dark wenna ona,pitin disturb nathuwa thiyenne ona.
    6 to 8 hrs nidaganna puluwan nam hodai. mama 8 hrs aniwa nidagannawa. puluwan welawata ita wada nida gannawa.
    mata AC nisa pitin kisima saddayak ahenne neha.

    අවුරුදු ගානක අත්දැකීමෙන් කියන්නෙ, night shift තියෙන job කරන්න එපා. Memory loss කියන එක nothing. Pressure, sugar අනිවා එනවා. නින්ද යන්න ඕනෙ වෙලාවට නින්ද යන්නෙ නෑ. දවල්ට පැය 8 ක් නිදා ගන්නවා කියන්නෙ බයිලා. Mood swing උනත් වෙන්න පුළුවන්. දවසක් දෙකක් off තිබුණත් ඒකෙන් ලොකු sethak health එකට නැහැ.
    Option එකක් නැත්නං ඉතිං කරන්න දෙයක් නෑ. Say good bye to your health and embrace your karma.
    🥲🥲🥲
    ------ Post added on Nov 12, 2023 at 6:05 AM

    උබට මේ වෙලාවේ ජොබ් එක අත්‍යාවශ්‍යම නම් කරපං... හැබැයි ගොඩ කාලයක් කරන්න බෑ... Health අවුල් යනවා... Physically mentally දෙකම...

    මම දැන් මාස 4 ක් විතර ඉදලා කරනවා... දවල්ට නිදා ගත්තට වැඩක් නෑ... ඇගට හරියට rest එකක් එන්නේ නෑ...

    අනික වටේ පිටේ ඔක්කොම මිස් වෙනවා වගේ. Stress වෙන්න හොඳ ක්‍රමයක්...

    Married with kids නම් සැප කණේ....
    raata kiye idan kiya wenakanda bn wada karanne?
    ------ Post added on Nov 12, 2023 at 6:08 AM