එළ මචන්..එ උනාට මෙතනට ගොඩක් දුරට එන්නෙ ඔෆීස් වලින් එහෙම නෙට් එන කස්ටිය..ඒ අය ප‍්රයොජනයට ගන්නෙ ටොරන්ට් නෙ..ඒකයි අනික් ඒව දැම්මෙ නැත්තෙ..සයිට් එකේ ප‍්රදාන දේ තමයි ෆිල්ම් එක ගැන විස්ත‍්රය,,Zeus said:ඕව දාද්දි මචං ඒ ෆිල්ම් එක බාගන්න පුළුවන් ඩිරෙක්ට් ලින්ක්ස් දෙන්න පුලුවන්නම් හොඳයි
ටොරන්ට් වගේම
අනික පුලුවන්තරම මීඩියෆයර් ලින්ක්ස් දෙන්න බලන්න
රැපිඩ්ශෙයා නැතුව
මම උඹේ සයිට් එකෙත් මචං 10000bc එකේ මීඩියාෆයර් ලින්ක්ස් ටිකක් දාල ආවෙ![]()


Pothee Guraa gen thawath wadak.........!!