Nikam thiyena internet eken salli hoyamuda?

isira87

Well-known member
  • Oct 16, 2007
    7,078
    32
    48
    www.baiscopelk.com
    Zeus said:
    කට්ටිය එකතු කරගන්න පුලුවන්නම මචං ඔය ෆීල්ඩ් එකේ ඉන්න අයට මසුරං වටින අදහසක්

    උඹලට ඔනෙ නම් බ්ලොග් හරි වෙබ්සයිට් එකක් හරි හදන්නත් පුළුවං ඇඩ්ස් එහෙම දාලා:yes::D
    ඒක තමයි මේ ක‍්රන්න හදන්නෙ,උබත් දන්න වීඩියො ශොප් ක‍්රන කස්ටිය ඉන්නව නම් කියපන්කො :) ..සයිට් එකක් නම් තියෙනව දවසකට හිට්ස් 1000ට වඩා තියෙන..මගෙ සිගිය බලපන්..ඒත් ඇඩ් දාල ක‍්රන එකක් නෙවෙයි..ඒ උනාට කට්ටිය එකතු උනොත් අනිවා ක‍්රන්න පුලුවන් වැඩක්..
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    isira87 said:

    අනික මචං ඕකෙන් සින්හල කට්ටියට උනත් මාර හොඳක් වෙන්නෙ
    අවුරුදු 2, 3 ගියාම ඕනෙම ජනප්‍රිය ෆිල්ම් එකකට සීරීස් එකකට සබ්ටයිටල් තියේවි
    සොරි මචං අපි ඉන්න පැත්තෙ නං සින්හල සබ්ටයිට්ල් තියෙන ෆිල්ම් විකුණන අය නෑ කොල්ලො
    :D

    ඉන්න මන් ගිහිල්ල බලන්නම් සයිට් එකට :D
     
    djanuradhaxxx

    Member
    Mar 9, 2009
    11,334
    20
    0
    7° 3'13.75"N 80°31'44.46"E
    isira87 said:
    ඒක තමයි මේ ක‍්රන්න හදන්නෙ,උබත් දන්න වීඩියො ශොප් ක‍්රන කස්ටිය ඉන්නව නම් කියපන්කො :) ..සයිට් එකක් නම් තියෙනව දවසකට හිට්ස් 1000ට වඩා තියෙන..මගෙ සිගිය බලපන්..ඒත් ඇඩ් දාල ක‍්රන එකක් නෙවෙයි..ඒ උනාට කට්ටිය එකතු උනොත් අනිවා ක‍්රන්න පුලුවන් වැඩක්..

    වෙබ්සයිට් එකනම් එලකිරි
     
    isira87

    Well-known member
  • Oct 16, 2007
    7,078
    32
    48
    www.baiscopelk.com
    djanuradhaxxx said:
    වෙබ්සයිට් එකනම් එලකිරි
    තෑන්ක්ස් මචෝ.. :) මේ වැඩේ මීට වඩා හෝදින් ක‍්රන්න අයිඩියාස් මුකුත් තියෙනව නම් කියපන්,,කේ!
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    isira87 said:
    තෑන්ක්ස් මචෝ.. :) මේ වැඩේ මීට වඩා හෝදින් ක‍්රන්න අයිඩියාස් මුකුත් තියෙනව නම් කියපන්,,කේ!

    ඕව දාද්දි මචං ඒ ෆිල්ම් එක බාගන්න පුළුවන් ඩිරෙක්ට් ලින්ක්ස් දෙන්න පුලුවන්නම් හොඳයි
    ටොරන්ට් වගේම

    අනික පුලුවන්තරම මීඩියෆයර් ලින්ක්ස් දෙන්න බලන්න
    රැපිඩ්ශෙයා නැතුව
    මම උඹේ සයිට් එකෙත් මචං 10000bc එකේ මීඩියාෆයර් ලින්ක්ස් ටිකක් දාල ආවෙ
    :D
     
    Last edited: