Nikon DSLR එකට හොඳ ලෙන්ස් එකක්?

Aug 17, 2014
1,670
131
0
Nikon DSLR එකට හොඳ ලෙන්ස් එකක්?

යාලුවනේ,

මම හදන්නේ මගේ KIT 18-55 ලෙන්ස් එක දීල හොඳ එක ලෙන්ස් එකකට මාරු කරගන්න. මගේ budget එක රුපියල් 40000 වගේ තමි. මොකක්ද හොඳ ලෙන්ස් එකක් මේ ගානට ගන්න පුළුවන්. මට එක ලෙන්ස් එකක් ඇති, එක නිසි මෙහෙම exchange කර ගන්න බැලුවේ.

Nikon DSLR D5300

ඔයාල දන්නා හොඳ exchange කර ගන්න පුළුවන් shop එකක නමත් දන්න...
 
Last edited:

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ඔයා මොන Range එකේ ලෙන්ස් එකක්ද බලන්නේ. සාමාන්‍යයෙන් Zooming එකක්නම් ඉතින් 55-300VR එකට යන්න. නැත්නම් 70-300VR එක ගන්න. (ටිකක් ගාන වැඩියි)
     
    Aug 17, 2014
    1,670
    131
    0
    18-140mm eka normal use ekatath hodai machan. :lol:

    අඩෝ ඇයි බන් හිනා වෙන්නේ..මට ලෙන්ස් ගැන වැඩිය දැනුමක් නැහැ. :(

    මේක කොහොමද කියල කියහන්කෝ...
     
    maxwell90

    Active member
  • Jun 18, 2015
    205
    36
    28
    මුලින් ගන්නකොටම 18-55 ලෙන්ස් එක වෙනුවට ඕක ගත්තනම් ගාන ටිකක් අඩු කරගන්න තියෙන්න ඇති නේද? උඹ කොහෙන්ද ගත්තෙ?
     
    Last edited:

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    පෝරිසාදයා;18862581 said:
    math Nikon D5300 ekak ganna inne ,,18-55 kit lens eka ganna epada ban? monada eke thiyena awul...? ae wenuwata mokakda ganna honda lens eka?
    ඕක වෙනුවට පුලුවන්නම් 18-200 එක දාල ගනින්.තව පොඩි ගානක් දෙන්න වේවි.. කිසිම අවුලක් නෑ බන් 18-55 එකේ. wide එක විතරයි එකෙන් කවර් වෙන්නේ. උඹට Wide එකයි Zoom එකයි දෙකම එක ලෙන්ස් එකෙන් ගන්න පුළුවන් 18-200 ලෙන්ස් එකක් ගත්තොත්.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ඕක වෙනුවට පුලුවන්නම් 18-200 එක දාල ගනින්.තව පොඩි ගානක් දෙන්න වේවි.. කිසිම අවුලක් නෑ බන් 18-55 එකේ. wide එක විතරයි එකෙන් කවර් වෙන්නේ. උඹට Wide එකයි Zoom එකයි දෙකම එක ලෙන්ස් එකෙන් ගන්න පුළුවන් 18-200 ලෙන්ස් එකක් ගත්තොත්.
    kiyada ban gana???? net eke site ekaka thibba nikon 35mm dx f/1.8 prime lens eka patta kiyala.. hebei zoom ne meka gena dannawada
     
    ඔව් බන් මටත් දන ගන්න ඕනේ 18-200 එකේ price එක.
     
    Aug 17, 2014
    1,670
    131
    0
    මුලින් ගන්නකොටම 18-55 ලෙන්ස් එක වෙනුවට ඕක ගත්තනම් ගාන ටිකක් අඩු කරගන්න තියෙන්න ඇති නේද? උඹ කොහෙන්ද ගත්තෙ?

    Camera ZOne කියල MC එකේ shop එකකින්.
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    පෝරිසාදයා;18862633 said:
    kiyada ban gana???? net eke site ekaka thibba nikon 35mm dx f/1.8 prime lens eka patta kiyala.. hebei zoom ne meka gena dannawada
    ගණනනම් දන්නේ නෑ මචෝ ටිකක් හොයල බලන්න. වැඩි ගානක් වෙන්නේ නෑ. Prime ලෙන්ස් වල මචන් Fixed Focal Length එකක් එන්නේ. එකේදී ඔයාට ලෙන්ස් එකෙන් Focal Length එක වෙනස් කරන්න බැහැ Zooming ලෙන්ස් වල වගේ. 18-200 වගේ ලෙන්ස් එකක් ගත්තොත් ඔයාට wide එකයි Tele end එකයි දෙකම කවර් කරන්න පුළුවන්. සල්ලි තියනවනම් ඔයා 35prime එකකුත් ගන්න.
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    18mm - 140mm thama yanna puluwan
    puluwan nam 18mm - 200mm 2nd Hand ekak balapan
    ubata ethanakota wasi
    naththam, puluwan nam witharak 35mm 1.8G ekak hari 50mm 1.08G ekakata playan
    e lens dekath hodai; Hodatama hodai
     
    pannisl

    Well-known member
  • Oct 12, 2008
    551
    252
    63
    මමත් හිතුවේ මේක ගන්න...මේක කොහොමද නොර්මල් use එකට.

    meka normal use karana lens ekak thamai.. special purpose newei. 18-200 nam godak hodayi. but danna widiyata ganan wedi..thawa deyak thiyanwa. oya wage lens wala full zoom kalama quality adui kiyala mama ahala thiyanwa.. poddak e gana hoyala balanna.. cameralk ekata call karala wisthara ahala balanna..