




) කරලා බලන්න .







kellata aathal eka awama ahema wenawalu bn..mama dekka sl blue ekaka oya siddya kellek kiyanawa![]()






මී පැණි එළඟිතෙලෙන් කලවම් කරලා ගාන්න ඕන. ඕන නම් යෝගට් හැන්දකුත් සීනි පොඩ්ඩකුත් දාගන්න පුලුවන්. ගාලා ටිකක් වේලෙනකම් ඉඳලා හෝදල දන්න කියපන්. ඊට පස්සෙ මොයිශ්චරසින් ක්රීම් එකක් ගන්න කියපන්...