Nissan මැග්නයිට් එක බැලුවද

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    රත්තරංගෙ ලබ්බක් නං නෙමේ.
    ඌ කියන ගොං කතා කවුද ගනන් ගන්නෙ.. ලීෆ් වලට වට්ටක්කා වැල් යවන්න වෙනවා කිව්ව සොන්නයනෙ

    නිසාන් වාහන සීවීටී ජැට්කෝ තියන ඒවගෙ අවුල තියනවා කොහොමටත් x trail අලුත් එකෙත් තියනවා..
    මැග්නයිට් එකේ ඒක තියනවද නැද්ද මම කියන්න දන්නෙ නෑ. නමුත් ආපු ඒවගේ අර වගේ සීන් තියන නිසා මතයක් හැදිලා තියනවානෙ. උඹ නිකමට ගූගල් කරලා බලපංකො
    2015 ට කලින් ආපු ඒව්ගෙ. පස්සෙ ඒව ගැන බලපන්කො . කොහොමත් මම CVT ෆෑන් කෙනෙක් නෙමෙයි . ඒත් Jatco ඔය ලංකාවෙ උන් කියන තරම් ෆේල් නම් මෙලහට මාකට් එකෙන් විසි වෙන්න ඕනනෙ . තාම ඉන්නවනෙ . මැග්නයිට් එකේ CVT එක ගැන නම් දන්නෙ නෑ .
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    අඩෝ අඩෝ

    ඌ ට පින්සිද්ද වෙන්න විකුණගන්න බැරුව හිටිය Nissan Cefiro එකකු යි Toyota 141 එකකුයි හොද ගානකට දී ගත්තා. මු tread එකක් දැම්ම ට පස්සේ එක දිගට call එන්න ගත්තා. Nissan Cefiro තෙල් කලේ 6ක්, එපා වෙලා හිටියේ

    Cefiro 16 lak කියල දාල තිබ්බේ - > 21 lak දුන්න call ආපු තරමට ඊට වැඩියත් දෙන්න තිබ්බ. එකෙක් ඇවිත් බලෙන් ම සල්ලි දීලා අරන් ගියේ . අපේ ගෙදර ඔක්කොම උන් අන්දුන් කුන්දුන් දහඅට කරනම් එකක් බඩ පිලුම් ,

    Toyota 141 - 31lak එක දුන්නා 32.75 ට. මේකත් විකුණගන්න බැරුව වේලි වේලි තිබ්බේ. ඊට වැඩිය හොද ගානකට දෙන්න තිබ්බා මුගේ tread එක නිසා 38 ට වගේ යන්න ගත්තා. පොඩි කොල්ලෙක් ගත්තේ. ඒ නිසා උට දීලා දැම්මා. කිරියේම කොල්ලෙක් වෙන්න ඕන

    අවුරුදු දෙකක් විකුණගන්න බැරුව තිබ්බේ Nissan Cefiro එක.:lol: බොරු කෙප්ප බේගල් මුගේ tread eke තිබ්බේ.:lol:
    141 31t? koi kale d? :baffled:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    2015 ට කලින් ආපු ඒව්ගෙ. පස්සෙ ඒව ගැන බලපන්කො .

    UCqz1zQ.png
     
    • Like
    Reactions: War Fighter

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,567
    3,145
    113
    අඩෝ අඩෝ

    ඌ ට පින්සිද්ද වෙන්න විකුණගන්න බැරුව හිටිය Nissan Cefiro එකකු යි Toyota 141 එකකුයි හොද ගානකට දී ගත්තා. මු tread එකක් දැම්ම ට පස්සේ එක දිගට call එන්න ගත්තා. Nissan Cefiro තෙල් කලේ 6ක්, එපා වෙලා හිටියේ

    Cefiro 16 lak කියල දාල තිබ්බේ - > 21 lak දුන්න call ආපු තරමට ඊට වැඩියත් දෙන්න තිබ්බ. එකෙක් ඇවිත් බලෙන් ම සල්ලි දීලා අරන් ගියේ . අපේ ගෙදර ඔක්කොම උන් අන්දුන් කුන්දුන් දහඅට කරනම් එකක් බඩ පිලුම් ,

    Toyota 141 - 31lak එක දුන්නා 32.75 ට. මේකත් විකුණගන්න බැරුව වේලි වේලි තිබ්බේ. ඊට වැඩිය හොද ගානකට දෙන්න තිබ්බා මුගේ tread එක නිසා 38 ට වගේ යන්න ගත්තා. පොඩි කොල්ලෙක් ගත්තේ. ඒ නිසා උට දීලා දැම්මා. කිරියේම කොල්ලෙක් වෙන්න ඕන

    අවුරුදු දෙකක් විකුණගන්න බැරුව තිබ්බේ Nissan Cefiro එක.:lol: බොරු කෙප්ප බේගල් මුගේ tread eke තිබ්බේ.:lol:
    141 අවුල්ද බං..
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,299
    13,195
    113
    33
    ෆින්ලන්ඩ්
    141 අවුල්ද බං..
    ඉස්සර අවුල්. හදන්න දන්නා උන් , Scanners තිබ්බේ නැහැ. අනික Permit වලට ගෙනාපුවා නිසා Player එක වෙනස් කරන්න බැරි / Reverse CAM දාන්න බැරි සීන් එකක් තිබ්බා. 2015. එතකොටත් 102000KM වගේ දුවලා තිබ්බේ.
     
    • Sad
    Reactions: skymicro

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    ඉස්සර අවුල්. හදන්න දන්නා උන් , Scanners තිබ්බේ නැහැ.

    These were imported brand new by Toyota Lanka, kinda hard to believe they didn't have a scan tool for a simple car like the 141 :rolleyes:

    අනික Permit වලට ගෙනාපුවා නිසා Player එක වෙනස් කරන්න බැරි / Reverse CAM දාන්න බැරි සීන් එකක් තිබ්බා. 2015. එතකොටත් 102000KM වගේ දුවලා තිබ්බේ.

    The only reason I can think if this could happen is the warranty because the wiring related to the HU is identical for non-hybrid axios, premios, and 141s of the same generation
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,570
    10,762
    113
    Nugegoda, Sri Lanka
    141 අවුල්ද බං..
    one of the Best Reliable cars ever made.. ones which were imported to SL were pretty much Underpowered. most of the markets received 1.8 1ZZ-FE while for SL Market imported underpowered 3ZZ-FE 1.6L due to Tax restrictions. later facelifted models imported with 1ZR-FE 1.6L with Dual VVTI bit peppier Engine.
     

    Zorrow

    Active member
  • Jul 5, 2025
    175
    94
    28
    t.me
    Nissan-Magnite-Visia-r--2023.05-za.jpg


    මේ වාහනේ කම්පැක් SUV එකක් විදිහට නිසාන් ඉන්දියා එකෙන් එලියට දාපු බජට් වෙහිකල් එකක් . ලංකාවට ගෙන්නන්නෙ AMW එකෙන් . හරියට නිකන් සුසුකී බෝල ස්විෆ්ට් , සුසුකි බලීනෝ කාර් වගේ . මුලින්ම් රිලීස් කරල තියෙන්නෙ 2021 වගේ . දැනට කාර් ලක්ශ 3 කට වඩා විකුනල තිය්නවලු . මේකෙ ග්‍රේඩ් තුනක් එනව ලංකාවට . බේසික් මොඩල් එක එන්නෙ AMT ගියර් බොක්ස් එකක් එක්ක Non turbo. මේක දැනට ලක්ශ 78ක් විතර වෙනව . මේකෙ ෆැබ්‍රික් සීට් එනව . සෙටප් එකක් එන්නෙ නෑ . අඑලෝයි වීල් නෑ . ඉන්ටීරියර් එක කලු පාටයි . හැබැයි 6 එයාර්බෑග් එනව . නෝර්මල් කී එකක් එන්නෙ

    738971Magnite-XE-Interior.jpg


    ඊලගට එන්නෙ tekna plus මොඩ්ල් එක . මේකෙත් AMT ගියර් බොක්ස් එකක් එක්ක නන් ටර්බො 1.0 එන්ජින් එකක් එන්නෙ . මේක ෆුල් ඔප්ශන් . 6 එයාර් බෑග් , ඔටෝමෙටික් ක්ලයිමේට් කොන්ට්‍රෝල් AC , රියර් AC, කූල් බොක්ස්, කී ලස් එන්ට්‍රි , ෆුශ් ස්ටාර්ට් , 360 කැමරා , ෆොග් ලයිට් ,ඩේ ටයිම් රනින් ලයිට් ,මල්ටිෆන්ශනට් ස්ටිය්‍රින් වීල්, ඩයමන්ඩ් කට් ඇලෝයිවීල් එකී මෙකී ඔක්කොම තියනව . මේක දෙන්නෙ ල්ක්ශ 89 කට


    magnite-interior-dashboard.jpeg


    ඊට පස්සෙ එන්නෙ ටර්බො එක . ඒකෙ CVT ගියර් බොක්ස් එකත් එක්ක ටර්බො එන්ජින් එකක් එනව . අනිත් ඒව අර උඩ තියන ඒවම තමා . මේක ලක්ශ 95ක් කියනව . මේ හැම එකේම රතු ,සුදු කලු,නිල් දුබුරු, අලු පාටවල් ගන්න පුලුවන් . ඕන නම් ටූ ටෝන් ගන්නත් පුලුවන් , සුදු වහනේ කලු වහලෙ ,රතු ,කලු එහෙම හොද ලුක් එකක් තියනව , අනික ඩීසන්ට් ගවුන්ඩ් ක්ලියරන්ස් එකක් තියන වාහනයක්

    දැනට ඉන්ටනෙට් එකේ නම් කියන්න තරම් ලොකු ෆැක්ටිෆෝල්ට් ආපු බවක් දැනගන්න නෑ මේ වාහනේ . 2021 ඉදන් ඉන්දියාවෙ ලක්ශ ගානක් මේ වාහන දුවනව . මේකෙ ලංකවට එනකොට අන්ඩර්කෝටින් එකක් ගහල එවල නෑ මුලින්ම් . පස්සෙ පලවෙනි සර්විස් එකේ AMW එකෙන් ඒක විකුනපු වාහන වලට ගහන්න පටන් අරන් තියනව . අලුතෙන් එන ඒවට ෆැක්ට්‍රියෙන්ම ගහල එන්නෙ . අනික් එක තමා නිසාන් ඉන්දියා එකත් එක්ක් ඩිරෙක්ට් කතාකරන්න හදල දීල තියනව මැග්නයිට් දැනට ගත්තු අයගෙ ගෲප් එක්ට . ඒකෙන් තමා වැඩේ පත්තු කරල තියෙන්නෙ අන්ඩර්කෝටින් එක ගැන .

    හොදම දේ දැනට ඕඩර් තියනවලු 1200 කට වඩා ලංකාවෙ . 500ක් වගේ වාහන ගෙනත් තියනව . AMW එක නිකන් කොලබ මහ ඉස්පිරිතාලෙ OPD එක වගේ . ටෙස්ට් රන් එකක් යන්න නම් මාසයක් වත් බුකින් දාල ඉන්න ඕන . පිට පලාත් වලට නම් වාහන දකින්නවත් වෙන්නෙ නෑ කියල නුවර මැනේජර් කිව්ව . මොකද කොලබදිම ඉවර වෙනවලු . වෙලාවක් තිබ්බොත් ගිහින් බලපල්ල යුනියන් ප්ලේස් AMW එකට . සල්ලි නැති සිංහලු පාරෙ වාහන නවත්තල දඩ කකා පෝලිමේ ඉදල වාහනයකට ඇඩ්වාන්ස් කරන්න පොරකන හැටි .
    Order kra may wla 98i august hmbei
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,570
    10,762
    113
    Nugegoda, Sri Lanka
    These were imported brand new by Toyota Lanka, kinda hard to believe they didn't have a scan tool for a simple car like the 141 :rolleyes:



    The only reason I can think if this could happen is the warranty because the wiring related to the HU is identical for non-hybrid axios, premios, and 141s of the same generation
    Sirawata.. Owata oni tharam Headunits thibba plug play.. Kenwood Pioneer etc.. Scanners were all around as this is a OBD2 standard protocol.. unless you end up with a Makabass..
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    x-TRAIL වල නං T30/31 ආපුවගෙ කේස් එකක් තිබ්බෙ නෑ (2008 විතර මං හිතන්නෙ) 2016 ආපුවත් අමු කරුමයක් ගෙවන්නෙ ගියර් බොක්ස් රෙපෙයාර් කර කර
     
    • Like
    Reactions: sami_boy

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,648
    8,850
    113
    kandy
    පාරේ සද්ද කැබින් එකට ඇහෙනවා කියලා review එකක් තිබුන .
    මොනවා උනත් 78 නේ ..
     
    • Like
    Reactions: johnferna678

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,790
    113
    ඕකේ P gear එක නැතිව එන model එක ගන්නව නම් අඩ කොට 2ක්‌ තියාගන්න.
    magnite අඩ කොට හොඳ බිස්නස් එකක්
     
    • Like
    Reactions: johnferna678

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    ඕකේ P gear එක නැතිව එන model එක ගන්නව නම් අඩ කොට 2ක්‌ තියාගන්න.
    magnite අඩ කොට හොඳ බිස්නස් එකක්

    This is not a concern if you know how to park an AMT, if the car is facing downhill shift to R, engage parking brake and turn the engine off - if it's facing uphill shift to D, engage parking brake and turn the engine off
     
    • Like
    Reactions: War Fighter

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    ඔය Jatco කතාව අර සිංහලුන්ගෙ සල්ලි ගසාකන තම්බින්ට බැනල ඩුබායි වල ගිහින් ලගින ජපන් විතරක් ගනින් කියල මර්සිඩීස් පදින රත්තරං කොලුවගෙ කතාවක්නෙ බං . ඕවට උබල තාම අහු වෙනවනෙ . :lol: :lol: :lol:

    ඌ මේකෙ දාපු ප්‍රන ත්‍රෙඩ් දැක්කහම හිනා යනව . ඌට Tida එකක් විකුනගන්න ඕන උනහම මේහෙ හෙන හෑල්ලක් දාල විකුනගන්නව ,Tiana විකුනන්න ඕන උනහම තව හෑල්ල්ක් දානව . ඕඩයො ඌව කර තියගෙන යනව . ඌට එතකොට නිසාන් හොදයි . ඌ හයිබ්‍රිඩ් එනකොට නොකියපු කතාවක් නෑ . එලයිට් එකට හෝර්ලික්ස් නෙස්ටමෝල්ට් කිය කිය දාපු ත්‍රෙඩ් කීයක් තියද . තාමත් ලක්ශ ගනන් වලට යන වාහන ඒව .

    cvt අවුල් මීට අවුරුදු 10කට වගේ කලින් නම්
    ඉන්දියන් group එකේ බලපන් බං.

    ඕකේ P gear එක නැතිව එන model එක ගන්නව නම් අඩ කොට 2ක්‌ තියාගන්න.
    magnite අඩ කොට හොඳ බිස්නස් එකක්
    P එක එන්නේ 95 එකේ
    ------ Post added on Jul 15, 2025 at 1:09 PM