අඩෝ අඩෝ
ඌ ට පින්සිද්ද වෙන්න විකුණගන්න බැරුව හිටිය Nissan Cefiro එකකු යි Toyota 141 එකකුයි හොද ගානකට දී ගත්තා. මු tread එකක් දැම්ම ට පස්සේ එක දිගට call එන්න ගත්තා. Nissan Cefiro තෙල් කලේ 6ක්, එපා වෙලා හිටියේ
Cefiro 16 lak කියල දාල තිබ්බේ - > 21 lak දුන්න call ආපු තරමට ඊට වැඩියත් දෙන්න තිබ්බ. එකෙක් ඇවිත් බලෙන් ම සල්ලි දීලා අරන් ගියේ . අපේ ගෙදර ඔක්කොම උන් අන්දුන් කුන්දුන් දහඅට කරනම් එකක් බඩ පිලුම් ,
Toyota 141 - 31lak එක දුන්නා 32.75 ට. මේකත් විකුණගන්න බැරුව වේලි වේලි තිබ්බේ. ඊට වැඩිය හොද ගානකට දෙන්න තිබ්බා මුගේ tread එක නිසා 38 ට වගේ යන්න ගත්තා. පොඩි කොල්ලෙක් ගත්තේ. ඒ නිසා උට දීලා දැම්මා. කිරියේම කොල්ලෙක් වෙන්න ඕන
අවුරුදු දෙකක් විකුණගන්න බැරුව තිබ්බේ Nissan Cefiro එක.

බොරු කෙප්ප බේගල් මුගේ tread eke තිබ්බේ.