AMT ගැන උබ දන්නෙ නෑඕකේ P gear එක නැතිව එන model එක ගන්නව නම් අඩ කොට 2ක් තියාගන්න.
magnite අඩ කොට හොඳ බිස්නස් එකක්
ලින්ක් එක්ක් දාපන් කලුවොඉන්දියන් group එකේ බලපන් බං.

------ Post added on Jul 15, 2025 at 1:19 PM
AMT ගැන උබ දන්නෙ නෑඕකේ P gear එක නැතිව එන model එක ගන්නව නම් අඩ කොට 2ක් තියාගන්න.
magnite අඩ කොට හොඳ බිස්නස් එකක්
ලින්ක් එක්ක් දාපන් කලුවොඉන්දියන් group එකේ බලපන් බං.

ලින්ක් එක්ක් දාපන් කලුවො
------ Post added on Jul 15, 2025 at 1:19 PM
3 Cylinder හින්දා තමා වැඩිහරියක්ම සද්දෙ අවුල් ඇත්තෙ. ලුක් එක නං මරු බං ඒකෙ.පාරේ සද්ද කැබින් එකට ඇහෙනවා කියලා review එකක් තිබුන .
මොනවා උනත් 78 නේ ..
3 Cylinder හින්දා තමා වැඩිහරියක්ම සද්දෙ අවුල් ඇත්තෙ. ලුක් එක නං මරු බං ඒකෙ.
And no sound deadening material (cost cutting) you can add those if NVH levels are a concern to you

look එක මරු තමා .3 Cylinder හින්දා තමා වැඩිහරියක්ම සද්දෙ අවුල් ඇත්තෙ. ලුක් එක නං මරු බං ඒකෙ.
Japanese ekaka wage build quality eka expect karanna amaruiReviews check karaddi 2024 October walin passe ewa check karanna. Lankawata enne facelift eka 2025.
oya kiyana awl godak hadala thiyenne cabin sounds, chassis strength ehema. Gearbox ehema nan wenasak na mn htnne.
Japanese ekaka wage build quality eka expect karanna amarui
ප්‍රයිස් රේන්ජ් එකත් එක්ක ක්ම්පෙයාර් කරනවනම් බලන්න ඕන wigo , Mira වගේ කාර් එක්කනෙ . ඊට වඩා කොහොමත් හොදයි . ප්‍රිමියො ,CHR එක්ක කම්පෙයා කරනවනම් ඉතින් පිස්සුJapanese ekaka wage build quality eka expect karanna amarui
Ow indian ewage e kale idan steel quality eka adui ne. Dan nan itin kohomda danne na.Japanese ekaka wage build quality eka expect karanna amarui
math asa nathi wahana tynwa, eth mehema kisiwak nodana publically hate karanne na.Apoo ow.. Drive karanne mona magulakata asa nathi wahana.. Indian gobba design.. this thing is made in the same Renault plant in India.. plus its bloody Nissan with a CVT.. i wouldn't touch that with a barge pole..![]()
sira kathawa. hamotama Japan, European wahana ganna salli nane. hamoma balanne athe thiyena ganata puluwan tharan honda ekak ganna.math asa nathi wahana tynwa, eth mehema kisiwak nodana publically hate karanne na.
@oOopSie bought one
හ්යාඑනිඩාඒට වාහන කීයක් තියේද?
can see you are regular member of autolanka forumNot going to expose myself that easy
Try again![]()
Not going to expose myself that easy
Try again![]()
