Nissan AD Wagon

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මචංලා දෙයියනේ කියල වහනයක් ගන්න කියලා බලන්නේ උබලා දානවනම් Nissan AD Wagon විස්තර ටිකක් කියපන්. පොඩි idea එකක් ගන්න එහෙම නැතිනම් 15LK වලට වගේ ගන්න පුළුවන් හොද ජපන් වාහනයක් කියපන්. ගොඩක් පිං

    හැබැයි වැගන් හොයනවානම් මේවා පට්ට මාර්කට්.පෙට්‍රල් පට්ටෙට කරනවා.DX එකකට යන්නේ නැතුව L ග්‍රේඩ් එකකට යන්න .සුප්පා. ඩුවල් එයර් බෑග් හෙඩ් රෙස්ට් පැසෙන්ජර් සීට් බෙල්ට් ඔක්කොම තියෙනවා.. :cool::cool::cool::cool:

    https://ikman.lk/en/ad/toyota-corolla-ee-104-1998-for-sale-kandy

    05.jpg
     
    SM95

    Member
    Jan 26, 2016
    70
    4
    0
    Toyota CE 108 ekak puluwan mchn
    Hbi thawa 1 lack wageee wadi unth CE110 ekak 65 number ekak tiyna ekak ganna puluwan wei
     
    ranjana disasekara

    Well-known member
  • mage yaluwekta tiyenawa sira wahane machan hoda milage karakawapu nati ekakata set wenna habayi patrol 10-11 city limit eke..
    uu kiwwa hoyala balala ganna kiyala del gedi lu godak tiyenne polish karala engin eka balanna kiwwa hondata
    and back door eke lock eka burul wela hellenna gannawalu kalayak yaddi (loku case ekak nemei lu eka nam)
     
    sumiya

    Well-known member
  • Apr 24, 2007
    2,152
    61
    48
    41
    NCL (uk)
    මොඩල් නම්බර් එකෙන් කිව්වොත් ඔක Y 11. ඔකේ 1.3CC සහ 1.5CC සීසී ඔටෝ / මැනුවල් ට්‍රාන්ස්මිශන් දෙකෙන්ම ආවා.එකට වඩා වින්ග් රෝඩ් (Y11-Wingroad) වර්ෂන් එකෙන් ගන්න පුලුවන් නම් පොඩි ලුක් එකක් තියෙනවා :cool::cool:. අනික 1.3 ගන්නවා නම් මැනුවල් එකකට යන්න. ඔටෝ එකේ පුලින් පවර් එක මදිවගේ තේරෙයි 4ක් 5ක් දාලා යනකොට . එකෙත් X කියලා වර්ශන් එකක් ආවා වින්ග් රෝඩ් ඔප්ෂන් තියෙන. එකත් පට්ට.

    ගන්න කොට හොදට බලලා ගන්න. ඔවා ගොඩක් මෙඩිකල් රෙප්ලා / කම්පනි මැනේජර්ලට කම්පනි වලින් අරන් දුන්නා. පලුයන්න දුවලා මයිලෙජ් කරකෝපුවට සෙට් වෙන්න එපා:baffled:

    හැබැයි වැගන් හොයනවානම් මේවා පට්ට මාර්කට්.පෙට්‍රල් පට්ටෙට කරනවා.DX එකකට යන්නේ නැතුව L ග්‍රේඩ් එකකට යන්න .සුප්පා. ඩුවල් එයර් බෑග් හෙඩ් රෙස්ට් පැසෙන්ජර් සීට් බෙල්ට් ඔක්කොම තියෙනවා.. :cool::cool::cool::cool:

    https://ikman.lk/en/ad/toyota-corolla-ee-104-1998-for-sale-kandy

    05.jpg

    AD wagon comfortable madi suspension bara weda walata hadala tiyenne
    Wingorad eka eeta wada hodai passengers wahanayak widiyata :)

    AD wagon වල suspension Wingorad විදිහට වෙනස් කරන්න පුලුවන්ද මචන් ?

    Toyota CE 108 ekak puluwan mchn
    Hbi thawa 1 lack wageee wadi unth CE110 ekak 65 number ekak tiyna ekak ganna puluwan wei

    mage yaluwekta tiyenawa sira wahane machan hoda milage karakawapu nati ekakata set wenna habayi patrol 10-11 city limit eke..
    uu kiwwa hoyala balala ganna kiyala del gedi lu godak tiyenne polish karala engin eka balanna kiwwa hondata
    and back door eke lock eka burul wela hellenna gannawalu kalayak yaddi (loku case ekak nemei lu eka nam)

    Thanks Machanla ...!
     
    sanjeewa81

    Active member
  • Jan 8, 2007
    436
    105
    43
    මටත් ඕකක් තිබුනා. හොඳ වාහනයක්. ad wagon එක commercial purpose පාවිච්චි කරන වාහනයක්. නමුත් family එකකට සුපිරි, ගමනක් එහෙම යනකොට. බඩු පැටවිය හැක. ඕකේ station wagon එක තමයි wingroad කියල එන්නේ. ඒක නම් ලස්සනයි. 1290cc auto තෙල් කොරනවා හොරයි. නමුත් pulling power ටොයෝටා 1330cc auto එකකට වඩා වැඩිය. කොතරම් පැටෙව්වත් සුපිරියට අදිනවා. manual ගැන නොදනී. මුහුදු අද්දර පාවිච්චි කොරපුවා මල බැඳීම් වලට ලක්වීම වැඩිය. ඉස්සරහා යට crossbar එක දිරීමට ලක්වීමේ ප්‍රවනතාව වැඩිය. නමුදු අතේ ඇති මුදලට ගතහැකි සුපිරි වන්ඩියක් ලෙස අර්ථ දැක්විය හැකිය. nissan sunny FB15 එකට එන ඇන්ජිම තමයි ඕකෙත් එන්නේ. QG13DE/ QG15DE ඒ නිසා අමතර කොටස් ඕනෑතරම් සොයාගත හැකිය. genuine ඒවා වුවද AMW එකෙන් ගත හැකිය. පංචි pioneer motors එකෙන්ද genuine parts අඩුවට ලබාගත හැකිය.
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Api langath thiyenne AD Wagon Y10 ekak thamai...2011 gaththe dan 5years use karaa mey langadi thamai podi podi repair tikak kare kisima awulak nathuwa apith ekka hitiya...thel karanawanm adui 13k 14k wage thamai long trip, city limit eke 10 wage thamai...look eke nm podi awulak thiyenawa thamai a unaata wahane nm awulak na...
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මටත් ඕකක් තිබුනා. හොඳ වාහනයක්. ad wagon එක commercial purpose පාවිච්චි කරන වාහනයක්. නමුත් family එකකට සුපිරි, ගමනක් එහෙම යනකොට. බඩු පැටවිය හැක. ඕකේ station wagon එක තමයි wingroad කියල එන්නේ. ඒක නම් ලස්සනයි. 1290cc auto තෙල් කොරනවා හොරයි. නමුත් pulling power ටොයෝටා 1330cc auto එකකට වඩා වැඩිය. කොතරම් පැටෙව්වත් සුපිරියට අදිනවා. manual ගැන නොදනී. මුහුදු අද්දර පාවිච්චි කොරපුවා මල බැඳීම් වලට ලක්වීම වැඩිය. ඉස්සරහා යට crossbar එක දිරීමට ලක්වීමේ ප්‍රවනතාව වැඩිය. නමුදු අතේ ඇති මුදලට ගතහැකි සුපිරි වන්ඩියක් ලෙස අර්ථ දැක්විය හැකිය. nissan sunny FB15 එකට එන ඇන්ජිම තමයි ඕකෙත් එන්නේ. QG13DE/ QG15DE ඒ නිසා අමතර කොටස් ඕනෑතරම් සොයාගත හැකිය. genuine ඒවා වුවද AMW එකෙන් ගත හැකිය. පංචි pioneer motors එකෙන්ද genuine parts අඩුවට ලබාගත හැකිය.

    මේ කතාව 100%ක් ඇත්ත. මගෙ යාලුවො 2න්නෙක්ට තියෙනව. කරදරයක් නැතුව දුවන්න පුළුවන් භාන්ඩෙ.
    ඕකෙම එකක් තියෙනව mazda එකක්. නිසාන් y11 එක rebadge කරල එන්නෙ. ඒක ටිකක් ගාන අඩුයි. QG15DE එන්ජිම සිරා. ඕකෙ කාලයක් mass air flow sensor එකේ fault එකක් තිබ්බ. මේ වෙනකොට ඔක්කොම හදල තියෙන්නෙ ඒක නිසා අවුලක් නෑ
    බය නැතුව ගනින්
     
    Hoda wahanayak kiyala ahalaa tinawa

    Api langath thiyenne AD Wagon Y10 ekak thamai...2011 gaththe dan 5years use karaa mey langadi thamai podi podi repair tikak kare kisima awulak nathuwa apith ekka hitiya...thel karanawanm adui 13k 14k wage thamai long trip, city limit eke 10 wage thamai...look eke nm podi awulak thiyenawa thamai a unaata wahane nm awulak na...

    මේ කතාව 100%ක් ඇත්ත. මගෙ යාලුවො 2න්නෙක්ට තියෙනව. කරදරයක් නැතුව දුවන්න පුළුවන් භාන්ඩෙ.
    ඕකෙම එකක් තියෙනව mazda එකක්. නිසාන් y11 එක rebadge කරල එන්නෙ. ඒක ටිකක් ගාන අඩුයි. QG15DE එන්ජිම සිරා. ඕකෙ කාලයක් mass air flow sensor එකේ fault එකක් තිබ්බ. මේ වෙනකොට ඔක්කොම හදල තියෙන්නෙ ඒක නිසා අවුලක් නෑ
    බය නැතුව ගනින්

    Toyota CE 106 corolla Meka Gana Mokada Kiyanne