nissan-ad-wagon

kotupala

Active member
  • Jul 22, 2016
    698
    58
    28
    https://ikman.lk/en/ad/nissan-ad-wagon-y11-2002-for-sale-kalutara

    යාලුවනේ මේ car එක ගෙදර පාවිච්චියට හොදද ..
    වැඩිපුර ගෙදර තමයි තියෙන්නේ සති අන්තයේ පොඩ්ඩක් පාවිච්චි කරනවා
    ඉඳල හිටලා පොඩි ට්‍රිපක් යනවා

    1750000 කට වගේ යන වාහන මොනවාද තියෙන්නේ ගන්නා හොද ..