kanishkamanoj

Member
Aug 15, 2020
19
17
3
Nissan AK12
මේක ගැන විස්තර දන්න අය කියන්න.
තෙල් කොච්චර කරනවද? ලෙඩ දෙනවද? second hand Market එක කියාද? සහ මේකට වඩා මේකේ ගානටම ගන්න පුළුවන් අනිත් හොඳ වාහන මොනවද? පලවෙනිපාරට තමා වහනයක් ගන්න හදන්නේ.
 

Attachments

  • nissan-march-beetle-2939051.jpg
    nissan-march-beetle-2939051.jpg
    61.6 KB · Views: 162

jimzum

Active member
  • Dec 3, 2010
    348
    52
    28
    Tel nam karanne ne. Gear box leda enawa 200,000km wage yaddi. Gear box fix karanna 35k yai. Owa Parana nisa shock 4th Danna balan ganna