'එළකිරියේ ඉන්න කාර් ගැන දන්න යාලුවන්ගෙන් උපදෙස් ටිකක් ඕනේ
මචන්ලා මුලින්ම කියන්න ඕනේ මම පරණ වාහන පස්සේ එලවන එකෙක් ...ඇත්තටම පරණ ඒවාට ගොඩක් ආසයි ...
Nissan B 11 මම දන්න විදියට අවුරුදු 25 කට වඩා පැරණි ...එත් හොදට දුවන ඒවා ගොඩක් දැකල තියෙනවා ...ඉතින් මචන්ලා මේවා ගැන උබල දන්නා විස්තර ටිකක් දෙනවද ...මේවා පාවිච්ච් කරණ අය ඉනවද ?
1. ගොඩක් පරණ නිසා Engine වල තියෙන අවුල් මොනවද (Body නම් හදාගන්න පුළුවන්නේ )
2. මේකේ වර්ග කීපයක් තියෙනවා නේද ? වඩාත්ම හොද මොකක්ද
3. Maintenance & Spare parts කොහොමද (බඩු හොයාගන්න පුලුවන්ද )
4. තෙල් කෙරුවාව නම් 13/14 km/L කියල කියනවා ...මේවා ඇත්තද ? මේ තත්වයට හදන්න පුලුවන්ද ?
5. වෙනත් විශේෂ දේවල් ?
Thank you in advance හැමෝටම .....

aye dura trip ekak yanna pattama car eka...