Nissan Bluebird SU14

LokuKaluwa

Active member
  • Oct 13, 2013
    156
    84
    28
    Colombo
    Bluebird SU14 එක හොදයිද ගෙදර පාවිච්චියට? මොනවද ආවේණික ලෙඩ? CD20E එන්ජින් එකනේ එන්නේ. ඩීසල් ලීටරයට කීයක් වැඩ කරනවද? මේ දවස්වල SU14 manual එකේ ගාන කොහොමද?
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,734
    19,098
    113
    35
    Spain
    භාග්‍ය නෝනා තමයි නිසාන් දන්නේ. ඕක ලොකු එන්ජින් එකක් තියෙන කාර් එකක් නිසා ටිකක් ඩීසල් වැඩියෙන් යනවා. ඉල්ලුම ටිකක් අඩුයි කියනවා. එත් හොඳ වාහනේ.