Nissan Bluebird Sylphy G11 තියන උන්

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    Nissan Bluebird Sylphy G11 (2005-2012) තියන උන් / පැද්ද වරෙල්ලා .

    EwdQlvJ.jpg

    හොද නරක අත්දැකීම් බෙදාගමු මෙතන .
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    කල් පැවෙත්ම හොදයි.සැප හොද්යි..පාට්ස් ගනන්..පෙට්‍රොල් කරන්ව අඩුයි..යලුවෙකුට තිබ්බ..
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    කල් පැවෙත්ම හොදයි.සැප හොද්යි..පාට්ස් ගනන්..පෙට්‍රොල් කරන්ව අඩුයි..යලුවෙකුට තිබ්බ..

    Thanks bro !
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    වාහනේ හොදයි. බය නැතුව අඩුවෙන් දුවපු පර්මිට් ආව වන් ඕනර් භාන්ඩයක් හොයල ගන්න

    ඊලග පාර තව ටිකක් ලොකු පොටෝ එකක් දාපන්:P
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    රත්තරං;21775375 said:
    වාහනේ හොදයි. බය නැතුව අඩුවෙන් දුවපු පර්මිට් ආව වන් ඕනර් භාන්ඩයක් හොයල ගන්න

    ඊලග පාර තව ටිකක් ලොකු පොටෝ එකක් දාපන්:P

    ඔය අවේ ... රත්තරං .

    එල එල උපදෙසට . ඖටෝ ගියර් පෙට්ටියේ අවුලක් ආව ද ඔය මොඩල් එකේ .
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    ඔය අවේ ... රත්තරං .

    එල එල උපදෙසට . ඖටෝ ගියර් පෙට්ටියේ අවුලක් ආව ද ඔය මොඩල් එකේ .

    Oya kiyana tharam awlak na ban man hitanne.. mage kalin eka ne tiyenne cvt gearbox with 2000cc engine eka.. fuel karanawa madi meketh.. town 8k thama oya awla oketh athi man hitanne.
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,184
    1,618
    113
    aiya use kala aurudu 3k wage. petrol nam colombo kale 8 wage ban. dash board eka palenawa auwata. upan ledak. wenanam aulak thibbe na.
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    aiya use kala aurudu 3k wage. petrol nam colombo kale 8 wage ban. dash board eka palenawa auwata. upan ledak. wenanam aulak thibbe na.

    Thanks macho . oya dash board kathawa math ahala thiyanawa machan . Godak aya 3M Sun safe guard ekak alawanawa neda dash board eke .

    ow thel 8 -9 wage thamayi . kohomath ita wada balaporothu wenna ba cmb wala .