මචන්ල මගෙ කාර් එකේ සෑරෙන් සෑරේ සුදු දුමක් එනව සඉලන්සරෙන්.
හෑම තිස්සෙම එන්නෙ නෑ. 10 Km විතර ගියට පස්සෙ පොඩ්ඩ්ක් මිස් කරල සුදු ලොකු දුම godak එනව.තප්පර 10 ක් විතර ගියට පස්සෙ අයෙ හරි. දුම් පොඩ්ඩක්වත් එන්නෙ නෑ . කොච්චර රේස් කලත් එන්නෙ නෑ ඉට පස්සෙ..ඉට පස්සෙ.අයෙත් ටික 10Km විතර වගෙ අයෙත් එනව.
මොකද්ද බන් අවුල???