Nissan FB13 මේ වාහනයේ තියෙන Pros/Cons මොනවද?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අවුරුදු 33ක් පරණ වෙලත් ගොඩක් වාහන යන්තම් කිලෝමීටර ලක්ෂයක් එක හමාරක් දුවලා තියෙන එක ලොකු වාසියක්
    :lol:
     
    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    අවුරුදු 33ක් පරණ වෙලත් ගොඩක් වාහන යන්තම් කිලෝමීටර ලක්ෂයක් එක හමාරක් දුවලා තියෙන එක ලොකු වාසියක්
    :lol:
    eka aththa. ekak baluwa 124746 KM duwala thiyenne. MAnufacture year eka 1992 da koheda. Habyi car eke wyper switch eke service tag eka thibuna eke thiyanawa 34784Km kiyala.

    hiri winodai
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,055
    113
    pros :- අහල පහල ගරාජ්වල බාස්ලා ඔක්කොම හොදට අදුරගන්න ලැබෙනවා
    පාට්ස් කඩවල චාටර් වෙලා ඉවසීම සහ දරාගැනීම හුරුවෙනවා
    කොහෙහරි ගමනක් යන්න දාගෙන ඉදලා හරියටම එදාම කැඩුනම ගෙදර මිනිස්සුන්ගෙ කුණු බැනුම් අහගෙන ඇහුන්නෑ වගේ ඉන්න අටලෝ දහමින් කම්පා නොවීමේ ගුණය ඇති වෙනවා.

    හැබැයි බොඩි කන්ඩිශන් හොද කාර එකක් නං ගත්ත ගමන් ලක්ශ 3ක් විතර වියදම් කරලා ෆුල් මැකෑනිකල් රීස්ටොරේශන් එකක් එකපාර කරගත්තොත් නං ඔය කේස් එන එකක් නෑ උබ ආනන්තරීය පාපකර්මයක් නොකරපු එකෙක්නං 😂
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඩොක්ට සනිය පරණ වැඩී බං දැං. පුලුවන් නං තිතට රීස්ටෝ කරපු එකක් හොයාගනිං. නැත්තං ගන්න එපා. පරණ වාහන රීස්ටෝ කරනවා කියන්නෙ සාපයක් උඹ නෙමේනං කරන්නෙ.
     
    • Like
    Reactions: eksudda

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    mn b12 ekak use karanne, okata kalin awa model eka,
    body condition balanna
    loku maintaince nam na
    loku wiyadam na service walata air filter oil oil filter tama maru karanne,
    mn nm engimak tibba gattata passe, hadanwata wada eka labai
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    කාබ් මොඩ්ල් වලට නොයා efi එකකට යන්න ට්‍රයි කරන්න....
    ඕව හදන්න ගියාම හෙන වාත. ග්‍රීන් ටෙස්ට් පාස් කරගන්න ගියාම ඊට හපං...
    අනිත් දෝසෙ තමයි, දිරුම් එන එක...

    කාබියුරේටර් තියෙන එක ගැටලුවක් නෙමෙයිනං,
    බොඩි කන්ඩිශන් හොඳට තියෙන එකක් බලන්න.... පාට්ස් එහෙමනං තියෙනව අවුලක් නෑ....
     
    • Like
    Reactions: shenat

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    මගේ අප්පච්චි 2001 දි විතර ගත්ත FB 14 එකක් මම තාමත් Daily දුවනවා. ඒකෙත් යකෝ තාම 175000 km විතර දුවලා තියෙන්නේ. මුල් කාලේ ඉඳල records ඕන තරම් ගෙදර තියනවා. දැන් මේක වික්කොත්, ගන්න එන එවුන් හිතයි මීටරේ කරකවලා කියලා.
     
    • Like
    Reactions: windows_ubuntu

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    කාබ් මොඩ්ල් වලට නොයා efi එකකට යන්න ට්‍රයි කරන්න....
    ඕව හදන්න ගියාම හෙන වාත. ග්‍රීන් ටෙස්ට් පාස් කරගන්න ගියාම ඊට හපං...
    අනිත් දෝසෙ තමයි, දිරුම් එන එක...

    කාබියුරේටර් තියෙන එක ගැටලුවක් නෙමෙයිනං,
    බොඩි කන්ඩිශන් හොඳට තියෙන එකක් බලන්න.... පාට්ස් එහෙමනං තියෙනව අවුලක් නෑ....
    owage efi wala tama case wadima, sensor ehema hoyannat na, samahara lines wada na hariyata, hodama wade carb model ekak aran repair kit eka dala hadaganna eka, 1 parinma eco test eka pass
     
    • Like
    Reactions: windows_ubuntu

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    දැන් නම් මරණ මේවා
    ඩීසල් එක නම් දැන් තීන ඔක්කොම අටවලා එක්කෝ එන්ජින් ගෙවිලා
    පෙට්රෝල් එක කාබ් එන්නේ ලෙඩ ගොඩවල් මේවා උබට ඩුම් සහතිකේ ගන්න ගියාම සංසාරේ එපා වෙයි
    තෙලුත් කරන්නේ නම් නෑ ඔය ක්ලබ් වල උන් කියන ගණන්
    ඕකේ දිරුම් එනවා සැහෙන්න
    ඕකේ තියෙන්නෙත් පප්පලා මාර්කට් උස්සපු කෘතීම මාර්කට් එකක් වටින්නේ නෑ ලොවෙත්
    සනියක් නම් ෆ්බ14 වත් බලහං efi එක (14 ත් කාබ් මොඩල් තීනවා බ්‍රෑන්ඩ් නිව් ආව ඒවා කාබ්)
    එහෙම නැතිනං කොරොල්ල 110 එකක් බලහං ඕකේ මොඩල් හැටහුටාමාරක් තීනවා
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    කාබ් මොඩ්ල් වලට නොයා efi එකකට යන්න ට්‍රයි කරන්න....
    ඕව හදන්න ගියාම හෙන වාත. ග්‍රීන් ටෙස්ට් පාස් කරගන්න ගියාම ඊට හපං...
    අනිත් දෝසෙ තමයි, දිරුම් එන එක...

    කාබියුරේටර් තියෙන එක ගැටලුවක් නෙමෙයිනං,
    බොඩි කන්ඩිශන් හොඳට තියෙන එකක් බලන්න.... පාට්ස් එහෙමනං තියෙනව අවුලක් නෑ....
    කාබ් වල අන්තිම කාලෙ, efi වල මුලම කාලෙ. නුවණට හුරු වැඩේ කාබ් මොඩ්ල් එකක් ගන්න එක.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    අවුරුදු 33ක් පරණ වෙලත් ගොඩක් වාහන යන්තම් කිලෝමීටර ලක්ෂයක් එක හමාරක් දුවලා තියෙන එක ලොකු වාසියක්
    :lol:
    දැන් අවුරුදු 7 කට විතර කලින් විකුනන්ඩ දාලා තියෙන fb13 එකක් දැක්කා . ඒ කාලේ 18 lkh. ඒ දවස්වල fb14 උපරිම තිබ්බෙත් 14 lkh. කන්ඩිශන් සුපිරි.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,055
    113
    දැන් නම් මරණ මේවා
    ඩීසල් එක නම් දැන් තීන ඔක්කොම අටවලා එක්කෝ එන්ජින් ගෙවිලා
    පෙට්රෝල් එක කාබ් එන්නේ ලෙඩ ගොඩවල් මේවා උබට ඩුම් සහතිකේ ගන්න ගියාම සංසාරේ එපා වෙයි
    තෙලුත් කරන්නේ නම් නෑ ඔය ක්ලබ් වල උන් කියන ගණන්
    ඕකේ දිරුම් එනවා සැහෙන්න
    ඕකේ තියෙන්නෙත් පප්පලා මාර්කට් උස්සපු කෘතීම මාර්කට් එකක් වටින්නේ නෑ ලොවෙත්
    සනියක් නම් ෆ්බ14 වත් බලහං efi එක (14 ත් කාබ් මොඩල් තීනවා බ්‍රෑන්ඩ් නිව් ආව ඒවා කාබ්)
    එහෙම නැතිනං කොරොල්ල 110 එකක් බලහං ඕකේ මොඩල් හැටහුටාමාරක් තීනවා
    ඩේලි ලෙසටම දුවන්න නං fb14 එකත් පරණ වැඩී බං. කලාතුරකින් හොදට මේන්ටේන් කරපු එකක් ඇරෙන්න. ඩේලි සැරට දුවන එකෙක්නං අඩුම fb15 එකක්වත් බලපන් කියලා තමා කියන්න තියෙන්නෙ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    කාබ් වල අන්තිම කාලෙ, efi වල මුලම කාලෙ. නුවණට හුරු වැඩේ කාබ් මොඩ්ල් එකක් ගන්න එක.
    නෑ මචං,
    අන්තිම කාලෙ කාබ් වල උනත් බාස්ල අතගහල කාල තියෙන්නෙ. සමහර පාට්ස් සවුත්තුවුනාම කෑලි නෑ හොයන්න.
    ඔටෝ චෝක් එහෙම ආපුඒවයෙ ස්ප්‍රින් එහෙම ගියාම ෆ්ලැප් එක කම්බි දාල ගැටගහල ඇරිල හිටින්න හදනව වගේ වැඩ කරල තියෙනව.

    හදන්න හරිහමං මිනිස්සු නැති නිසා, මටනං හිතෙන්නෙ මුල් කාලෙ කාබ් වලටත් වඩා අන්තිම කාලෙ කාබ් කචල් කියල....