
eka aththa. ekak baluwa 124746 KM duwala thiyenne. MAnufacture year eka 1992 da koheda. Habyi car eke wyper switch eke service tag eka thibuna eke thiyanawa 34784Km kiyala.අවුරුදු 33ක් පරණ වෙලත් ගොඩක් වාහන යන්තම් කිලෝමීටර ලක්ෂයක් එක හමාරක් දුවලා තියෙන එක ලොකු වාසියක්
![]()
owage efi wala tama case wadima, sensor ehema hoyannat na, samahara lines wada na hariyata, hodama wade carb model ekak aran repair kit eka dala hadaganna eka, 1 parinma eco test eka passකාබ් මොඩ්ල් වලට නොයා efi එකකට යන්න ට්රයි කරන්න....
ඕව හදන්න ගියාම හෙන වාත. ග්රීන් ටෙස්ට් පාස් කරගන්න ගියාම ඊට හපං...
අනිත් දෝසෙ තමයි, දිරුම් එන එක...
කාබියුරේටර් තියෙන එක ගැටලුවක් නෙමෙයිනං,
බොඩි කන්ඩිශන් හොඳට තියෙන එකක් බලන්න.... පාට්ස් එහෙමනං තියෙනව අවුලක් නෑ....
කාබ් වල අන්තිම කාලෙ, efi වල මුලම කාලෙ. නුවණට හුරු වැඩේ කාබ් මොඩ්ල් එකක් ගන්න එක.කාබ් මොඩ්ල් වලට නොයා efi එකකට යන්න ට්රයි කරන්න....
ඕව හදන්න ගියාම හෙන වාත. ග්රීන් ටෙස්ට් පාස් කරගන්න ගියාම ඊට හපං...
අනිත් දෝසෙ තමයි, දිරුම් එන එක...
කාබියුරේටර් තියෙන එක ගැටලුවක් නෙමෙයිනං,
බොඩි කන්ඩිශන් හොඳට තියෙන එකක් බලන්න.... පාට්ස් එහෙමනං තියෙනව අවුලක් නෑ....
දැන් අවුරුදු 7 කට විතර කලින් විකුනන්ඩ දාලා තියෙන fb13 එකක් දැක්කා . ඒ කාලේ 18 lkh. ඒ දවස්වල fb14 උපරිම තිබ්බෙත් 14 lkh. කන්ඩිශන් සුපිරි.අවුරුදු 33ක් පරණ වෙලත් ගොඩක් වාහන යන්තම් කිලෝමීටර ලක්ෂයක් එක හමාරක් දුවලා තියෙන එක ලොකු වාසියක්
![]()
ඩේලි ලෙසටම දුවන්න නං fb14 එකත් පරණ වැඩී බං. කලාතුරකින් හොදට මේන්ටේන් කරපු එකක් ඇරෙන්න. ඩේලි සැරට දුවන එකෙක්නං අඩුම fb15 එකක්වත් බලපන් කියලා තමා කියන්න තියෙන්නෙදැන් නම් මරණ මේවා
ඩීසල් එක නම් දැන් තීන ඔක්කොම අටවලා එක්කෝ එන්ජින් ගෙවිලා
පෙට්රෝල් එක කාබ් එන්නේ ලෙඩ ගොඩවල් මේවා උබට ඩුම් සහතිකේ ගන්න ගියාම සංසාරේ එපා වෙයි
තෙලුත් කරන්නේ නම් නෑ ඔය ක්ලබ් වල උන් කියන ගණන්
ඕකේ දිරුම් එනවා සැහෙන්න
ඕකේ තියෙන්නෙත් පප්පලා මාර්කට් උස්සපු කෘතීම මාර්කට් එකක් වටින්නේ නෑ ලොවෙත්
සනියක් නම් ෆ්බ14 වත් බලහං efi එක (14 ත් කාබ් මොඩල් තීනවා බ්රෑන්ඩ් නිව් ආව ඒවා කාබ්)
එහෙම නැතිනං කොරොල්ල 110 එකක් බලහං ඕකේ මොඩල් හැටහුටාමාරක් තීනවා
නෑ මචං,කාබ් වල අන්තිම කාලෙ, efi වල මුලම කාලෙ. නුවණට හුරු වැඩේ කාබ් මොඩ්ල් එකක් ගන්න එක.