පාත කේස් එක නම් මටත් තියෙනවා..... යට වදිනවා හැම තිස්සෙම......
මට නම් මේකේ එපා වෙන්නේ, අර ලෝවර් ආම් බුෂ් සීන් එක තමා...... 
මට නම් මේකේ එපා වෙන්නේ, අර ලෝවර් ආම් බුෂ් සීන් එක තමා...... 
මට නම් මේකේ එපා වෙන්නේ, අර ලෝවර් ආම් බුෂ් සීන් එක තමා...... 
රත්තරං;15273704 said:හු#%න මියෝ ඉන්නේ බන්, මටත් ඔය ගේමම දුන්නා
කියලා වැඩක් නෑ.... *රි මීයන්ට මම එන්ජිම ඈතුලෙයි, ටයර් උඩයි..... හැම තැනම මී පාසානම් තිබ්බා හැමිනිලා යන්න....... 
මට මලේ මල......
*රි මීයා අහු උනා නම් දනී කරන දේ...... 


එකෙන්ම...... හැබැයි ඕක, සුපිරි ඩ්රයිවින් වලින් තමා ඉතින් ඔහොම කරවන්න ඕනා..... පිස්සෙක් වගේ ආත බූත කඩාගෙන ගියොත් මොන වාහනයක්වත් තෙල් කරන්නේ නෑ..... ඔය සුපිරියටම කරපු සුපර් පෙට්රල් ගහපු සැරේ, මම උදේ 2.45ට බියගමින් පිටත් උනේ....... 6.15 වෙද්දි මම පොළොන්නරුවේ...... RPM එක 2000ට වඩා ගියේ නෑ කිසිම ගියර් එකක.......
ඒ ගමන මම සෝමාවතී වදින්නත් ගියා..... ඒ ගමන සෙකන්ඩ් එකයි තර්ඩ් එකයි විතරමයි....... එහෙම ගමන ගිහින් තමා ඔහොම තෙල් කරේ.... AC එක්ක ඔය සේරම......
මගේ එක මැනුවල් ගියර් හොදේ.....
![]()
) දැන් premio 260ක් තියෙන්නෙ. මෙකෙ නම් මට හුරු නෑ මෙ eco accelerator මගුල දුර වැඩ කරන්නෙ 14-16ම තමා උදේ පාන්දරත්. මම premio 2013 එකක්කුත් ගෙනාව (විකුනන්න) එකෙත් වැඩ කරේ 16.7 වගේ හම්බන්තොට ඉදන් ගේනකොට. ආය මම mazda එකක්ම ගන්න ඔනේ පාවිච්චියට. mazda වලට ඇබ්බැහි වෙලාද මන්ද


මැනුවල් ගියර් මගේ එක නම්........තෙල් කරනවා ලෙසටම....... අවුරුද්දටම දුවන්නේ නම් 5000Km වගේ තමා උපරිම......
2004 දි ගත්තේ රීකන්ඩිෂන්..... ලක්ෂ 15 කට....
මෙච්චර කාලෙකට කරේම ලෝවර් ආම් බුෂ් ගහන එක තමා..... ආයේ නිකන් සැකේට වගේ ඉස්සරහා බ්රේක් ලයිනර් දැම්මා මම..... පස්සේ තියෙන්නේ නම් තවම කාර් එකට ආව ලයිනර්.....ආයේ ඉතින් මේ ඊයේ පෙරේදා, මීයෙක් ගේම දීලා, වයර් හානස් එක කාලා, ඒක ශෝට් වෙලා, ඕල්ටර්නේටර් එක දාන්න උනා......
![]()
මෙහේ නම් ලීටරේට 10Km තමා..... දුර යද්දි නම්, නෝමල් පෙට්රල් වලට 15.4Km වගෙත්, සුපර් පෙට්රල් වලට 16.8Km කරනවා.....![]()
![]()
සර්විස් එකේදි දාන ඔයිල් එක මොනවද......?? ඔයිල් ෆිල්ටර් / පෙට්රල් ෆිල්ටර් / එයාර් ෆිල්ටර් නම් මම කොච්චර ගණන් උනත්, කම්පැණි විතරමයි දාන්නේ.....![]()


අනික ඔටෝ.....??
මම වැඩ කරොත් 3Km/l පැනලා වැඩ කරන බස් එක, ඩ්රයිවර්ලා වැඩ කරොත් 2.8Km/l තමා.......
එකම රූට් එකේ.....
මමත් හොදට ලෙලි යන්න රේස් එහෙමත් ගිහින් ඒ හැබැයි......

මොකෝ බං එච්චර ලොකු ටයර්.....?? මගේ එකේ ටයර් සයිස් එක ඔයිට වඩා අඩුයි වගේ මතක..... ටයර් අඩුවට ඕනා නම් කියපන්......
![]()


රත්තරං;15273749 said:උබ අව්රුද්දටම 5000නම් දුවන්නේ. 2004 ගත්ත සල්ලි ලීසින් කොම්පැනියක දැම්මනම් මේ වෙද්දි 1500000* (116/100)(කොහොමද බන් 9 වෙනි බලය ගහන්නේ?)9 = 5404441.912
උබට රෙන්ට් එකට අරන් ගියානම් ලිමෝසින් එකක යන්න තිබ්බා.
විහිලුවක් කොලේ. ඒත් ඔන්න ඕකයි කාර් වල යතාර්තය. වාහන හුගාක් කල් ලග තියාගන්න එපා බන්. මාස 6ක් ඇතුලට්ත ලක්ශයක් දෙකක් තියන් දෙන්න පුලුවන් වාහන ගෙනත් දුවලා ලාභ තියන් විකුනලා ඊලග එකට පලයන්
අපේ දිහාවේ කතන්දරේ වෙනස් බං..... වාහනයක් ගත්තොත්, විකුණන්නේ කරන්නම දෙයක් නැත්නම් තමා..... එහෙම විකුණුවොත්, ඊළගට ගේන වාහනේ, නම්බර් එක වෙන්නෙත්, අර කලින් එකේ නම්බර් එකම තමා.......

රත්තරං;15273769 said:
අපිනම් ඇක්ශියෝ/ ඇලියොන් ඉදන් 110 එක දක්වාම ටයර් දාන්නේ 1500ට 2000ට. දන්නවනේ ක්රමේ![]()

repair awahama auto nam bella wala dagananwa. manual nam palawaththe natham koswatte ussan yanawa mas padi deka thunak ekathu karan.![]()


රත්තරං;15273769 said:
අපිනම් ඇක්ශියෝ/ ඇලියොන් ඉදන් 110 එක දක්වාම ටයර් දාන්නේ 1500ට 2000ට. දන්නවනේ ක්රමේ![]()
අනේ කියහන්කෝ ක්රමේ අගේ නොකර..... මාත් මේ ටයර් හතර දාන්න හිත හිතා ඉන්නේ...... කිලෝ මීටර් 20,000ක් වත් දුවලා නෑ මගේ ටයර් සෙට් එක..... ඒත් දැන් කම්බි දිරලා වගේ දැනෙනවා.....
නිකම්ම තිබිලා..... 
ඈසවහක් කටවහක් නෑ..... මගේ නම් දෙයියනේ කියලා මෙහේ දුවද්දි 10Km/l නම් අනිවා ඩෙෆා කරනවා......
දුර දුවද්දි නම් ඉතින් අර ගණන් තමා...... කොහොමත් 15Km/l නම් පනිනවා ම තමා.......
![]()
සුදු පාට එක නෙවේ සිල්වර් කලර් එකයි මාකට්.......
![]()
Super Saloon VIP කියන්නේ අර ගෝල්ඩ් බැජ් සීන් එක නේද.....??
ස්ටියරින් වීල් එක මගේ එකේ නම් හම ගිහින් නෑ.... වීල් කවර් එක නම් හම ගිහින් තියෙන්නේ.......!!![]()
මගේ එයාර් ෆ්ලෝ එක කේස් උනා.... හැබැයි ඒ නම් මම කාර් එක වතුරේ FB-15 Water Boat කරන්න ගිහින්......![]()
Mazda 3 එකක් 18ක් 19ක් කරා......??අනික ඔටෝ.....??
![]()
මෙහෙමයි, ඩ්රයිවර් අනුවත් තෙල් කරනවා වාහන.......මම වැඩ කරොත් 3Km/l පැනලා වැඩ කරන බස් එක, ඩ්රයිවර්ලා වැඩ කරොත් 2.8Km/l තමා.......
එකම රූට් එකේ.....
මමත් හොදට ලෙලි යන්න රේස් එහෙමත් ගිහින් ඒ හැබැයි......
![]()
![]()

auto tiptronic. මම M එකෙ තමා ගොඩක් වෙලාවට දුර යනකොට යන්නෙ. 4 එකෙ 80ට යනකොට යන්තන් ගෑස් දුන්නම ඇති 1800rpm වගේ යන්නෙ. අනික climate control තියන වාහන වල එක ගානට ආවාම AC නිකන් වැඩ කරන්නෙ නෑ. එකෙනුත් ඉතුරුවක් වෙන්නෙ
, ඩ්රයිවර්ටත් මොකක් හරි ගේම් එකක් තියෙන්න එපයි
.කියලා වැඩක් නෑ.... *රි මීයන්ට මම එන්ජිම ඈතුලෙයි, ටයර් උඩයි..... හැම තැනම මී පාසානම් තිබ්බා හැමිනිලා යන්න.......
![]()
ඩ්රයිවින් පැත්තේ ඉස්සරහා රෝදේ අස්සේ, වයර් හානස් එකේ, වයර් මිටියෙන් භාගයක් විතර කාලා දාලා තිබ්බා......මට මලේ මල......
*රි මීයා අහු උනා නම් දනී කරන දේ......
![]()
ඇත්ත කතාව මචන්. මාත් ඉස්සර mazda3එකෙ දුර 18-19 වගේ වැඩ කරා auto වෙලත්.(ගොඩක් පොරවල් කිව්වට පිලිගන්නෙම නෑනෙ) දැන් premio 260ක් තියෙන්නෙ. මෙකෙ නම් මට හුරු නෑ මෙ eco accelerator මගුල දුර වැඩ කරන්නෙ 14-16ම තමා උදේ පාන්දරත්. මම premio 2013 එකක්කුත් ගෙනාව (විකුනන්න) එකෙත් වැඩ කරේ 16.7 වගේ හම්බන්තොට ඉදන් ගේනකොට. ආය මම mazda එකක්ම ගන්න ඔනේ පාවිච්චියට. mazda වලට ඇබ්බැහි වෙලාද මන්ද
![]()
අපේ රත්තරන් අය්ය කිව්ව වගේ mazda එකෙත් ඔය FB15 වගේ මගේ එක විතරද දන්නෙ නෑ ඔහොම පෙට්රල් වැඩ කරේ.![]()
රත්තරං;15273793 said:මැනුවල් හොදා බන්. ඒත් කොහෙද මේ ගෑනු එක්ක
මම නම් ඔටෝ එකක් එලවපු කාලයක් මතක නෑ ආසාවට..... මැනුවල් එකක් වගේ ආතල් එකක් නෑ බං ඔටෝ එකේ...... කොහොමද ආත බූත කඩාගෙන 100ට විතර ගිහින්, තර්ඩ් එකට ගහලා බ්රේක් පාරක් ගහද්දි තියෙන ආතල් එක...... 
රත්තරං;15273798 said:වෙඩින් හයර් නිසා සුදු එකයි මාකට්. ඔය ඇක්ශියෝ ඇතුලු හුගාක් කාර් වල සිල්වර් එක තමා මාකට් අඩුම
වෙඩින් හයර් වලට මටත් කතා කරනවා..... ඒත් මම යන්නේ නෑ......
FB-15 නම් සිල්වර් තමා මාකට් කියලා මම අහලා තියෙන්නේ නම්.....
මම ඉතින් කාර් / බයික් කාපු එකෙක් නෙවේ උඹ වගේ......
ලේලන්ඩ් / රෝසා ගැන නම් ඕනා හුයන්නක්...... 
auto tiptronic. මම M එකෙ තමා ගොඩක් වෙලාවට දුර යනකොට යන්නෙ. 4 එකෙ 80ට යනකොට යන්තන් ගෑස් දුන්නම ඇති 1800rpm වගේ යන්නෙ. අනික climate control තියන වාහන වල එක ගානට ආවාම AC නිකන් වැඩ කරන්නෙ නෑ. එකෙනුත් ඉතුරුවක් වෙන්නෙ
සාමන්ය use එකෙ නම් 10 තමා.
ඉතින් හරිනෙ, කොන්ද මාරු වලින් ගහනව, ඩ්රයිවර්ටත් මොකක් හරි ගේම් එකක් තියෙන්න එපයි
.
FB-15 ත් Climate Control තියෙනවා නේ....??
චෙක් කරනවා නිතර..... මීටරේ + තෙල් කිරිල්ල....... 