කොළඹ අවට තිබ්බ රූට් දුවපු පොඩි බස් ( ආසන 29 ) අයින් කරන්නයි කිව්වා නේ..
ඒ අයිතිකාරයෝ ඒවා දීලා ටාටා සහ ලේලන්ඩ් දැම්මා..
අර බස් ගොඩාක් උඩරට පැති වලටයි දුර පැති වලටයි ගෙනිහිං...
ඉස්සර ඒ පැති වල ලොරි වලින් සෙනග ගෙනිහිං තියෙන්නෙ.. ඒක දැං තහනං ලු..
දැං අර පොඩි බස් දාලාතියෙනවා...
දුර පැති වල හයර් ගියාම ඒවා හම්බෙනවා.. සමහර ඒවා මෙහෙන් ගෙනිච්ච විදිහමයි..
1990 බ්‍රෑන්ඩ් නිව් ආපු ලා නිලුයි සුදුයි බේබිරෝසා කොච්චර තිබුනද ඉස්සර මෙහෙ...
දැං ගොඩාක් ඒවා දුර පලාත්වල...
අනිත් ඒවා ස්කූල් සර්විස් , ස්ටාෆ් සර්විස් දුවනවා මෙහෙත්...
අළුතෙන් එන ,බෝල රෝසා,බෝල කෝස්ටර්, සිවිලියන්, ජර්නි..ගන්නකොට...
ලේලන්ඩ් 3ක් විතර ගන්න පුලුවං...