Nissan HB12 Carburetor vs EFI

Mr.Grumax

Active member
  • Dec 18, 2018
    265
    137
    43
    Home of Felonius Gru
    Nissan-E15S.JPG


    5ImGAGCeSaLJKS8LvlEpYrRRasz4PdzhoNR_O0cuUtDZaJQSKsQ3ngwIJdNqMuww6Y8A4Brj52X4QL9jBMs7r6Y9bRTjz4hq-WQIADKMQa4oOKHkk3Grcf4qLR4ccFHVBDLD


    Nissan HB 12 කාර් එකේ EFI මොඩල් එකද එහෙමත් නැත්නම් Carburetor මොඩල් එකද වඩාත්ම හොඳ ?

    EFI මොඩල් එකක් අරන් ඇනගන්න වෙයි කියල බයයි මොකද මේ කාර් වල තමයි මුලින්ම EFI ආවෙ.
    ඒක නිසා මොන වගේ අවුල් තියනවද කියල දන්නෙත් නැහැ අවුලක් උනොත් හදාගන්න අමතර කොටස් තියනවද කියල දන්නෙත් නැහැ.

    මේ කාර් එක පාවිච්චි කරන කට්ටිය, වාහන ගැන දන්න කට්ටිය විස්තර ටිකක් කියනවද ?
     
    • Like
    Reactions: NRTG

    Mr.Grumax

    Active member
  • Dec 18, 2018
    265
    137
    43
    Home of Felonius Gru
    එහෙම අවුල් යන්නෙනං නෑ. කාබ් එකට වඩා efi එකකට යන එක හොඳයි. අවුල තියෙන්නෙ efi හොයාගන්න තියෙනවද කියන එක.
    ඔව් මචං මටත් තියන අවුල ඒක තමයි. හොඳ වාහනයක් සෙට් උනා ගන්න බයයි.
     

    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,065
    614
    113
    caab ekakta palyan owa godak aduwem efi awe FB 13 godak ewath cab awe
    ubata spear parts ganda japn yanda wei EFI aran
    caab ekak aran hoda thanakin engine tunup ekak karapn silancer ekn water anna
     
    • Like
    Reactions: Mr.Grumax