නිසාන් ලීෆ් එකක් ගත්ත එකෙක් හිටියා කලින් මම දන්න කියන.
ඌ අලුතින්ම ගත්තේ..
අරන් වැඩ්ඩා වගේ හිටියේ..
පස්සේ ඕකාගේ බැටරිය අවුල් ගියා කාලේකට පස්සේ.
ඊට පස්සේ බැටරිය දාන්න ඇහුවාම කම්පැනි එකෙන් කියලා බැටරි දාන්න ලංකාවේ පහසුකම් නෑ , අනිත් එක ඒවාට ටෙක්නීශන් ලත් නෑ ඕනීම නම් ජපානෙන් එක්ක ඇවිත් දාන්න ඕනී කියලා.

පස්සේ මූට දෙලොව රත් වෙලා..
කොහොම හරි ඌ ඒක පස්සේ කාලේන වෙන එකෙක්ගේ ඇගේ ගහලා මාරු වෙලා තිබ්බා.
