nissan leaf එකේ මේ සීන් එක උබලා දන්නවාද.

upsideDown

Active member
  • May 11, 2018
    115
    125
    43
    Okatata thyanne aqua hybrid engine ekak lu laksha 7.5 yanawaalu
    Hybrid vehicles luth fail ne. oke hybrid battyath awl giyama u ekatath thawa 4laks wage illai
    Ita wada hodai leaf ekata aluth battyak import karala da ganna eka
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,515
    1
    32,216
    113
    - උඩරට -
    නිසාන් ලීෆ් එකක් ගත්ත එකෙක් හිටියා කලින් මම දන්න කියන.
    ඌ අලුතින්ම ගත්තේ..
    අරන් වැඩ්ඩා වගේ හිටියේ..
    පස්සේ ඕකාගේ බැටරිය අවුල් ගියා කාලේකට පස්සේ.
    ඊට පස්සේ බැටරිය දාන්න ඇහුවාම කම්පැනි එකෙන් කියලා බැටරි දාන්න ලංකාවේ පහසුකම් නෑ , අනිත් එක ඒවාට ටෙක්නීශන් ලත් නෑ ඕනීම නම් ජපානෙන් එක්ක ඇවිත් දාන්න ඕනී කියලා. :eek: :baffled:
    පස්සේ මූට දෙලොව රත් වෙලා..
    කොහොම හරි ඌ ඒක පස්සේ කාලේන වෙන එකෙක්ගේ ඇගේ ගහලා මාරු වෙලා තිබ්බා.:rolleyes:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ඔය නිලමේ චැනල් එකේම Hybride බැටරිය හදනවා කියලා හම්බන්තොට තැනක් පෙන්නුවා ඊට සතියකට පස්සේ FB එකේ තිබුණා පෝස්ට් එතනින් හදලා මුළු බැටරි එකම වැඩකරන්නේ නැතුව ගියා කියලා

    (කියන්න නා කෙසේ කීවත් අසන්නා සිහබුද්ධියෙන් ඇසිය යුතුය)🤣
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    Nissan වලට Toyota parts දාල hariyan නෑ, ඕක Leda ගොඩක් ගන්න එපා!

    Nissan වලට Toyota parts දාල hariyan නෑ, ඕක Leda ගොඩක් ගන්න එපා!
    ------ Post added on Apr 7, 2021 at 7:50 PM
     
    • Like
    Reactions: weer 11