ලංකාවෙ කාර් මාකට් එකේ අඩුම කාලෙකින් ලොකුම වැලිව් ඩිප්‍රිශියේශන් එකක් වුන වාහනයක් තමයි නිසාන් ලීෆ් එක. දැන් ලීෆ් එකක් ලක්ශ 12ක් 15ක් වගේ ගානටටම වැටිල. 
නිසාන් ලීෆ් ඒකෙ තියෙන ගැටලු, අඩුපාඩු දුර්වලකම් මොනාද මෙහෙම වටිනාකම අඩුවෙන්න. ඇයි ලංකාවෙ නිසාන් ලීෆ් ඉලෙක්ට්‍රික් කාර් එක ෆේල් වුනේ?