Nissan Leaf එකේ_අවුල්?

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,428
    16,632
    113
    Malfoy Manor, Wiltshire, England.
    ලංකාවෙ කාර් මාකට් එකේ අඩුම කාලෙකින් ලොකුම වැලිව් ඩිප්‍රිශියේශන් එකක් වුන වාහනයක් තමයි නිසාන් ලීෆ් එක. දැන් ලීෆ් එකක් ලක්ශ 12ක් 15ක් වගේ ගානටටම වැටිල. :shocked:

    නිසාන් ලීෆ් ඒකෙ තියෙන ගැටලු, අඩුපාඩු දුර්වලකම් මොනාද මෙහෙම වටිනාකම අඩුවෙන්න. ඇයි ලංකාවෙ නිසාන් ලීෆ් ඉලෙක්ට්‍රික් කාර් එක ෆේල් වුනේ?
    :nerd:
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo

    නිසාන් ලීෆ් කාර් එකේ කිසිම අවුලක් නෑ. ඒ වාහනේ තියන ඔප්ෂන්ස් වෙන ඒ රේන්ජ් එකේ වාහනයක ගන්න ඇත්තෙත් නෑ. චාජින් පොයින්ට්ස් එහෙමත් තියනව 100km රේන්ජ් එකේ වගේ.

    ඕකේ ලොකුම ප්‍රශ්නය බැටරිය ඉම්පෝර්ට් කරන්න කෙනෙක් නැති කම. ඒක නිසා මාකට් එක සෑහෙන්න අඩු උනා. කවුරු හරි බැටරි ඉම්පෝට් කරන්න ගත්ත ගමන් ඕවයේ ගණන් ආපහු වැඩි වෙයි.
     
    • Like
    Reactions: Draco Malfoy

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,428
    16,632
    113
    Malfoy Manor, Wiltshire, England.
    නිසාන් ලීෆ් කාර් එකේ කිසිම අවුලක් නෑ. ඒ වාහනේ තියන ඔප්ෂන්ස් වෙන ඒ රේන්ජ් එකේ වාහනයක ගන්න ඇත්තෙත් නෑ. චාජින් පොයින්ට්ස් එහෙමත් තියනව 100km රේන්ජ් එකේ වගේ.

    ඕකේ ලොකුම ප්‍රශ්නය බැටරිය ඉම්පෝර්ට් කරන්න කෙනෙක් නැති කම. ඒක නිසා මාකට් එක සෑහෙන්න අඩු උනා. කවුරු හරි බැටරි ඉම්පෝට් කරන්න ගත්ත ගමන් ඕවයේ ගණන් ආපහු වැඩි වෙයි.
    ඒ කියන්නෙ දැන් ලංකාවෙ තියෙන ලීෆ් වල බැටරි සව්ත්තු වෙන කාලෙ නිසාද? නැත්නම් තාම බැටරිවල අවුලක් නැතත් බැටරිය අවුල් වුනොත් රිපෙයා නැතිවෙයි කියන බයට අඩුවට විකුණනවද?
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    kisima prashnayak nehe maru wahane. lankawe tamai awla tiyenne.
    eka tamai lankawe nissan agent leaf eke battery eka gennanne nehe. toyota lanka eken nam prius wage hybrid wahana wala battery lankawata gennala hai karanawa.

    china wala meke battery eka den hadanawa. import karanna kenek thamai naththe. battery prashne wisandunata passe car eke watinakama aye wedi wei.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,522
    22,188
    113
    Gotland
    kisima prashnayak nehe maru wahane. lankawe tamai awla tiyenne.
    eka tamai lankawe nissan agent leaf eke battery eka gennanne nehe. toyota lanka eken nam prius wage hybrid wahana wala battery lankawata gennala hai karanawa.

    china wala meke battery eka den hadanawa. import karanna kenek thamai naththe. battery prashne wisandunata passe car eke watinakama aye wedi wei.

    1. leaf eka officially lankawata agent la genne ne. oka lankawata hariyana widihata hadala ne kiyala kiyanne. ekai agent gawa batri natte.

    2. Hybrid wala wage nwei leaf eka full EV nisa battery eka thamai heart eka

    3. net eke baluwama aluth battery ekak 6000$ withara wenawa e kiyanne laksa 10k withara. diesel engine ekak unath replace karanna yanne laksa 4 ta aduwen. anith eka Engine ekaka mileage eka (total km before overhaul) wadi battery ekata wada. leaf eka 2nd hand market adu wenna lokuma hethuwa meka

    4. china hadanne genuine nissan battery pack eka nam awlak ne. habai japan ekata wada loku ganak adu wenne ne (li-ion still expensive to make)
    habai china aftermarket nam ithin katha karanna deyak na e gana. ekak dala wikunanna thamai
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747

    You have the all of the information here. Car is not a failure. But the general budget of the citizens and the lack of battery replacement options.

    But I have to say mate, even for Hybrids, Toyota won't import the Japanese batteries. They purchase it from a Chinese manufactures
     
    • Like
    Reactions: Draco Malfoy

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    චාජ් කරන්න ගියාම ලොකු විදුලි බිලක් එනවලු.තෙල් ගහන් දුවන එක ලාබලු
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,350
    1,604
    113
    On Earth
    දැන් ගනන් අඩු නිසා ඕවා ගොඩක් අරන් ඉන්නෙ කීයටවත් අලුතින් බැටරි දාන අය නෙවෙයි. ත්රීවිල් මාරු කියලත් ඇඩ් එකක් මම දැක්ක. තව ටිකක් කල් ගියාම ජෙනියක්වත් තියන් යන්න හදා ගනී අපෙ අයියල. ලක්ෂ අටේ බැටරි දැමිල්ල කෙසේ වෙතත්.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,444
    113
    kisima prashnayak nehe maru wahane. lankawe tamai awla tiyenne.
    eka tamai lankawe nissan agent leaf eke battery eka gennanne nehe. toyota lanka eken nam prius wage hybrid wahana wala battery lankawata gennala hai karanawa.

    china wala meke battery eka den hadanawa. import karanna kenek thamai naththe. battery prashne wisandunata passe car eke watinakama aye wedi wei.

    In Japan, you can buy a guaranteed, refurbished second-hand pack from a battery recycling centre at a much lower cost.(have to give them the old pack)
    The upcoming new long range Nissan Leaf is rumored to have a 60 kWh battery for over 360 km range, 100 kW fast charging and liquid battery cooling.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    3. diesel engine ekak unath replace karanna yanne laksa 4 ta aduwen. anith eka Engine ekaka mileage eka (total km before overhaul) wadi battery ekata wada. leaf eka 2nd hand market adu wenna lokuma hethuwa meka

    මොකක්ද මචන් මේ Engine කතන්දරේ පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද
     
    djruki

    Active member
  • Jan 11, 2008
    441
    73
    28
    Dubai
    1. leaf eka officially lankawata agent la genne ne. oka lankawata hariyana widihata hadala ne kiyala kiyanne. ekai agent gawa batri natte.

    2. Hybrid wala wage nwei leaf eka full EV nisa battery eka thamai heart eka

    3. net eke baluwama aluth battery ekak 6000$ withara wenawa e kiyanne laksa 10k withara. diesel engine ekak unath replace karanna yanne laksa 4 ta aduwen. anith eka Engine ekaka mileage eka (total km before overhaul) wadi battery ekata wada. leaf eka 2nd hand market adu wenna lokuma hethuwa meka

    4. china hadanne genuine nissan battery pack eka nam awlak ne. habai japan ekata wada loku ganak adu wenne ne (li-ion still expensive to make)
    habai china aftermarket nam ithin katha karanna deyak na e gana. ekak dala wikunanna thamai

    Atthada parana battery eka dispose karanna baha kiyannay ? battery eka harima visai lu ,ey kiyannay wathurata wath mix unoth chemicals wisa wenawa, and lankawe ehama dispose karanna bari handa aluthin gennayth naha,, meka attha nattha mokakda ????
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මම මේ ගැන මහලොකුවට දන්න එකෙක් නෙමේ. මට පේන විදිහට තියන ප්‍රශ්න නම් මේවා

    1) එක චාර්ජ් එකකින් යන්න පුලුවන් දුර අඩුවීම.
    2) ලංකාවෙ උෂ්ණත්වයට බැට්රිය ඔරොත්තු දෙන එක අඩු නිසා ඉක්මණට ඒක ක්ෂය වීම.
    3) ඒජන්ට් කෙනෙක් නැති නිසා බැටරි, අලුත්වැඩියා (අලුත්වැඩියා නම් නැති තරම් වෙන්න ඕන. මොකද පෙට්‍රල්, ඩීසල් වාහනේකට සාපේක්ෂව මූවින්ග් පාට්ස් හුඟක් අඩුයිනේ විදුලි වාහනවල) ගැන ගැටලු
    4) බැටරිය පට්ට ගණං වීම
     
    • Like
    Reactions: chami2015