Nissan Leaf මිලියනකින්_බසී

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
ලීෆ් නිකන් දුන්නත් පොනිලා ගෙදර ඊළඟ පාර :lol::lol::lol:

_39542752_ranil203ap.jpg

  • Like
Reactions: ehseres

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙනම් ගිය ටිකේ ගණන් වැඩයි කියලා මැරෙන්න හැදුවේ.:lol:

    කාර් මිල වැඩි කියල නෙමේ බන් හාල් පොල් මිල වැඩි කියලයි අපි කියන්නෙ....හාල් 120 ගිහින් පොල් 100 උනානෙ දෙයියනේ...:baffled:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කාර් මිල වැඩි කියල නෙමේ බන් හාල් පොල් මිල වැඩි කියලයි අපි කියන්නෙ....හාල් 120 ගිහින් පොල් 100 උනානෙ දෙයියනේ...:baffled:

    හාල්,පොල්,එළවලු මහින්ද ඉන්න කාලෙත් වැඩි උනා අවුරුද්දේ එක කාලයකට.උබ ඒ දවස් වල හදේද හිටියේ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හාල්,පොල්,එළවලු මහින්ද ඉන්න කාලෙත් වැඩි උනා අවුරුද්දේ එක කාලයකට.උබ ඒ දවස් වල හදේද හිටියේ?

    අපේ මහින්ද මහත්තයගෙ කාලෙ කොහෙද බුවෝ හාල් 120 වෙලා පොල් 100 උනේ...:P:P
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    ow. may be more. leaf second hand kohomath market na ne. 26 ta kivvata kawda ban danuth 26 ta ganne. ithin aluth eka 10k adu unoth parana eka 10-15 wage wei

    අඩෝ... සතුටට මට ලැප විසිකරල දුවන්න හිතෙනව යකෝ. ඔෆිස් එකේ නිසා ඉවසන් ඉන්නවා
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අපේ මහින්ද මහත්තයගෙ කාලෙ කොහෙද බුවෝ හාල් 120 වෙලා පොල් 100 උනේ...:P:P

    අනේ නිකන් පලයන් පකෝ යන්න කැරි බොරු ගහන්නේ නැතුව.
    ආ සොරි සොරි.
    උබ කිව්වේ ඇත්ත.
    මහින්දගේ කාලේ හාල් 120 උනේ නෑ , පොල් 100 උනෙත් නෑ.
    ඕන ආණ්ඩුක් ආවත් හාල් , පොල් හිගයක් එනවා එක කාලෙකදි.
    මරාගේ කාලයක් තිබ්බා හාල් 150 ගියා සම්බා හාල්.
    පොල් 120 උනා.
    උබ ඉතින් ඕවා දන්නේ නෑ නේ නේද?
    උබ වැස්සකටවත් කඩේකට ගිහින් නෑ නේ ඉතින්.
    ඒක උබම කිව්වනේ උබ කවදාවත් කඩේකට යන්නේ නෑ කියලා.

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    අනේ ගොන් පකෝ ඕක තිබුනේ 20-28 අතර .හොදම මුදල් ඇමති ඕක 40 එහා කරා .
    දැන් මොන්ගලයා 10 අඩු කරනවාලු .එත් ගොන් පකෝ ඕනිනම් අඩුම 30 වෙයි
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අනේ ගොන් පකෝ ඕක තිබුනේ 20-28 අතර .හොදම මුදල් ඇමති ඕක 40 එහා කරා .
    දැන් මොන්ගලයා 10 අඩු කරනවාලු .එත් ගොන් පකෝ ඕනිනම් අඩුම 30 වෙයි

    ඉතින් හිරුගල් ගොන් පකෝ මදිද?:lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අනේ නිකන් පලයන් පකෝ යන්න කැරි බොරු ගහන්නේ නැතුව.
    ආ සොරි සොරි.
    උබ කිව්වේ ඇත්ත.
    මහින්දගේ කාලේ හාල් 120 උනේ නෑ , පොල් 100 උනෙත් නෑ.
    ඕන ආණ්ඩුක් ආවත් හාල් , පොල් හිගයක් එනවා එක කාලෙකදි.
    මරාගේ කාලයක් තිබ්බා හාල් 150 ගියා සම්බා හාල්.
    පොල් 120 උනා.
    උබ ඉතින් ඕවා දන්නේ නෑ නේ නේද?
    උබ වැස්සකටවත් කඩේකට ගිහින් නෑ නේ ඉතින්.
    ඒක උබම කිව්වනේ උබ කවදාවත් කඩේකට යන්නේ නෑ කියලා.

    :lol::lol:අම්මෝ ඒක.බයියෝ දැන් ළදරුවෝ වගේ රගන්නේ.:lol::lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ස්වංය වින්දනය -
    උන් ගොඩක් වැඩි කරලා...පස්සේ ටිකක් අඩු කරලා....:lol:
    අපිට කියනවා පැලිලා මැරේවි කියලා...:lol:
    අනේ උඔ උක දීලා දීලා... පැලිලා තමයි මැරෙන්නේ..!!:sorry:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අනේ නිකන් පලයන් පකෝ යන්න කැරි බොරු ගහන්නේ නැතුව.
    ආ සොරි සොරි.
    උබ කිව්වේ ඇත්ත.
    මහින්දගේ කාලේ හාල් 120 උනේ නෑ , පොල් 100 උනෙත් නෑ.
    ඕන ආණ්ඩුක් ආවත් හාල් , පොල් හිගයක් එනවා එක කාලෙකදි.
    මරාගේ කාලයක් තිබ්බා හාල් 150 ගියා සම්බා හාල්.
    පොල් 120 උනා.
    උබ ඉතින් ඕවා දන්නේ නෑ නේ නේද?
    උබ වැස්සකටවත් කඩේකට ගිහින් නෑ නේ ඉතින්.
    ඒක උබම කිව්වනේ උබ කවදාවත් කඩේකට යන්නේ නෑ කියලා.

    යකෝ මේ සමූපාකර ඇමතිනේ අපේ :lol:
    කොහොමද සර් :cool: ඇරිල්ල :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනේ ගොන් පකෝ ඕක තිබුනේ 20-28 අතර .හොදම මුදල් ඇමති ඕක 40 එහා කරා .
    දැන් මොන්ගලයා 10 අඩු කරනවාලු .එත් ගොන් පකෝ ඕනිනම් අඩුම 30 වෙයි

    sirawata 30 k weida?
    wasine :eek:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ නිකන් පලයන් පකෝ යන්න කැරි බොරු ගහන්නේ නැතුව.
    ආ සොරි සොරි.
    උබ කිව්වේ ඇත්ත.
    මහින්දගේ කාලේ හාල් 120 උනේ නෑ , පොල් 100 උනෙත් නෑ.
    ඕන ආණ්ඩුක් ආවත් හාල් , පොල් හිගයක් එනවා එක කාලෙකදි.
    මරාගේ කාලයක් තිබ්බා හාල් 150 ගියා සම්බා හාල්.
    පොල් 120 උනා.
    උබ ඉතින් ඕවා දන්නේ නෑ නේ නේද?
    උබ වැස්සකටවත් කඩේකට ගිහින් නෑ නේ ඉතින්.
    ඒක උබම කිව්වනේ උබ කවදාවත් කඩේකට යන්නේ නෑ කියලා.

    ඇත්තෙයි මේවගේද:rofl::rofl:
    Originally Posted by akilar25 View Post
    ඔතන මේකයි සීන් එක උනේ.
    විමල්ගේ කෙල්ලයි , මේ කොල්ලයි ආදරවන්තයෝ.
    කෝමහරි කෙල්ල එන්න කියලා මේ කොල්ලා එහෙ ගිහින්.
    කෙල්ලට සීන් එක දාලා තියනවා මේ කොල්ලා.
    ගෙදරට මාට්ටු උනාම අරුව එතනම මරන්න ඇති.
    කොල්ලාට හාර්ට් ඇටෑක් එකක් කියලා කියන්නේ ඒත් ඒ කොල්ලාගේ මෙඩිකල් රෙකෝඩ්ස් වලට අනුව හාර්ට් ඇටෑක් එකක් එන්න කිසිම හේතුවක් නෑ.
    කොල්ලා වැඩ කරේ අපේ රටේ ලොකුම හෝටලේක.
    හෝටලේ මෙඩිකල් රෙකොර්ඩ්ස් අනුව කොල්ලාට ඔහොම වෙන්න කිසිම හේතුවක් නෑ.
    ඔය සීන් එක යට ගහන්න දෙන්නේ නෑ හොටලේ මැනේජ්මන්ට් එකෙන් මොකද ඒ කොල්ලා හොද ස්ටාෆ් මෙම්බර් කෙනෙක් වෙච්ච නිසා.
    ඔය සීන් එකම දන්නවා මම ඒත් හැමෝගේම සුරක්ශිතතාව තියන්න ඕන නිසා නම ගම් කියන්න යන්නේ නෑ මම.
    :lol::lol::lol::lol::lol::lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කොහෙද ඕයි කෑම බීම අඩුවෙන රටක් තියෙන්නේ.එන්න එන්න වැඩි වෙනවා මිසක්.මරාගේ හාල් පොල් ගෝනි පිනට ගත්ත උන් ඉතින් නිකන් ඉදලම කන්න බලන් ඉන්නේ:lol:.

    කව්ද ඉතින් කෑම අඩුවෙන රටක් ගැන කිව්වේ ?:lol::lol:

    උබත් හීනියට මරාට කඩේ යනවා නේ එකනේ මරා කම් බිම නිකන් දුන්න කියල කියන්නේ :lol::lol:

    වදපොන්ස් පව් උට උබලගේ උදව් අවශ්‍යම මොහොතක් මේ :lol::lol: