rata gana hithapan. bada gana ma hithanna epa. hal pol wageda car ekaka kade unath yaddi
ඒදා වේල ගැට ගහ ගන්න අපිට මොන කාර්ද...

rata gana hithapan. bada gana ma hithanna epa. hal pol wageda car ekaka kade unath yaddi

rata gana hithapan. bada gana ma hithanna epa. hal pol wageda car ekaka kade unath yaddi
එතකොට අඩුවෙයි.
ඒදා වේල ගැට ගහ ගන්න අපිට මොන කාර්ද...![]()

එහෙනම් ගිය ටිකේ ගණන් වැඩයි කියලා මැරෙන්න හැදුවේ.![]()

කාර් මිල වැඩි කියල නෙමේ බන් හාල් පොල් මිල වැඩි කියලයි අපි කියන්නෙ....හාල් 120 ගිහින් පොල් 100 උනානෙ දෙයියනේ...![]()
හාල්,පොල්,එළවලු මහින්ද ඉන්න කාලෙත් වැඩි උනා අවුරුද්දේ එක කාලයකට.උබ ඒ දවස් වල හදේද හිටියේ?

ow. may be more. leaf second hand kohomath market na ne. 26 ta kivvata kawda ban danuth 26 ta ganne. ithin aluth eka 10k adu unoth parana eka 10-15 wage wei
අපේ මහින්ද මහත්තයගෙ කාලෙ කොහෙද බුවෝ හාල් 120 වෙලා පොල් 100 උනේ...![]()
අනේ ගොන් පකෝ ඕක තිබුනේ 20-28 අතර .හොදම මුදල් ඇමති ඕක 40 එහා කරා .
දැන් මොන්ගලයා 10 අඩු කරනවාලු .එත් ගොන් පකෝ ඕනිනම් අඩුම 30 වෙයි

අනේ නිකන් පලයන් පකෝ යන්න කැරි බොරු ගහන්නේ නැතුව.
ආ සොරි සොරි.
උබ කිව්වේ ඇත්ත.
මහින්දගේ කාලේ හාල් 120 උනේ නෑ , පොල් 100 උනෙත් නෑ.
ඕන ආණ්ඩුක් ආවත් හාල් , පොල් හිගයක් එනවා එක කාලෙකදි.
මරාගේ කාලයක් තිබ්බා හාල් 150 ගියා සම්බා හාල්.
පොල් 120 උනා.
උබ ඉතින් ඕවා දන්නේ නෑ නේ නේද?
උබ වැස්සකටවත් කඩේකට ගිහින් නෑ නේ ඉතින්.
ඒක උබම කිව්වනේ උබ කවදාවත් කඩේකට යන්නේ නෑ කියලා.

අම්මෝ ඒක.බයියෝ දැන් ළදරුවෝ වගේ රගන්නේ.

අනේ නිකන් පලයන් පකෝ යන්න කැරි බොරු ගහන්නේ නැතුව.
ආ සොරි සොරි.
උබ කිව්වේ ඇත්ත.
මහින්දගේ කාලේ හාල් 120 උනේ නෑ , පොල් 100 උනෙත් නෑ.
ඕන ආණ්ඩුක් ආවත් හාල් , පොල් හිගයක් එනවා එක කාලෙකදි.
මරාගේ කාලයක් තිබ්බා හාල් 150 ගියා සම්බා හාල්.
පොල් 120 උනා.
උබ ඉතින් ඕවා දන්නේ නෑ නේ නේද?
උබ වැස්සකටවත් කඩේකට ගිහින් නෑ නේ ඉතින්.
ඒක උබම කිව්වනේ උබ කවදාවත් කඩේකට යන්නේ නෑ කියලා.

ඇරිල්ල 
අනේ ගොන් පකෝ ඕක තිබුනේ 20-28 අතර .හොදම මුදල් ඇමති ඕක 40 එහා කරා .
දැන් මොන්ගලයා 10 අඩු කරනවාලු .එත් ගොන් පකෝ ඕනිනම් අඩුම 30 වෙයි

යකෝ මේ සමූපාකර ඇමතිනේ අපේ
කොහොමද සර්ඇරිල්ල
![]()

ඇත්තෙයි මේවගේදඅනේ නිකන් පලයන් පකෝ යන්න කැරි බොරු ගහන්නේ නැතුව.
ආ සොරි සොරි.
උබ කිව්වේ ඇත්ත.
මහින්දගේ කාලේ හාල් 120 උනේ නෑ , පොල් 100 උනෙත් නෑ.
ඕන ආණ්ඩුක් ආවත් හාල් , පොල් හිගයක් එනවා එක කාලෙකදි.
මරාගේ කාලයක් තිබ්බා හාල් 150 ගියා සම්බා හාල්.
පොල් 120 උනා.
උබ ඉතින් ඕවා දන්නේ නෑ නේ නේද?
උබ වැස්සකටවත් කඩේකට ගිහින් නෑ නේ ඉතින්.
ඒක උබම කිව්වනේ උබ කවදාවත් කඩේකට යන්නේ නෑ කියලා.

Originally Posted by akilar25 View Post
ඔතන මේකයි සීන් එක උනේ.
විමල්ගේ කෙල්ලයි , මේ කොල්ලයි ආදරවන්තයෝ.
කෝමහරි කෙල්ල එන්න කියලා මේ කොල්ලා එහෙ ගිහින්.
කෙල්ලට සීන් එක දාලා තියනවා මේ කොල්ලා.
ගෙදරට මාට්ටු උනාම අරුව එතනම මරන්න ඇති.
කොල්ලාට හාර්ට් ඇටෑක් එකක් කියලා කියන්නේ ඒත් ඒ කොල්ලාගේ මෙඩිකල් රෙකෝඩ්ස් වලට අනුව හාර්ට් ඇටෑක් එකක් එන්න කිසිම හේතුවක් නෑ.
කොල්ලා වැඩ කරේ අපේ රටේ ලොකුම හෝටලේක.
හෝටලේ මෙඩිකල් රෙකොර්ඩ්ස් අනුව කොල්ලාට ඔහොම වෙන්න කිසිම හේතුවක් නෑ.
ඔය සීන් එක යට ගහන්න දෙන්නේ නෑ හොටලේ මැනේජ්මන්ට් එකෙන් මොකද ඒ කොල්ලා හොද ස්ටාෆ් මෙම්බර් කෙනෙක් වෙච්ච නිසා.
ඔය සීන් එකම දන්නවා මම ඒත් හැමෝගේම සුරක්ශිතතාව තියන්න ඕන නිසා නම ගම් කියන්න යන්නේ නෑ මම.

කොහෙද ඕයි කෑම බීම අඩුවෙන රටක් තියෙන්නේ.එන්න එන්න වැඩි වෙනවා මිසක්.මරාගේ හාල් පොල් ගෝනි පිනට ගත්ත උන් ඉතින් නිකන් ඉදලම කන්න බලන් ඉන්නේ.

ඇයි ඌ කිව්වේ බොරුද බයියෝ?![]()

ow. may be more. leaf second hand kohomath market na ne. 26 ta kivvata kawda ban danuth 26 ta ganne. ithin aluth eka 10k adu unoth parana eka 10-15 wage wei