Nissan Leaf මිලියනකින්_බසී

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහත්තය ,මහත්තය ganne moko ban nikan mahinda kiyapanko...:baffled:
    anyway ube kamaththa.. :dull:

    ඒ වාගේ උතුමන්ට ගරු නම්බු දීල කතා කරන්ඩ ඔනෙ බොල...:P:P
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,898
    8,667
    113
    In Your Heart
    2016 eka auction wala yanne 1.4m yen wage.
    7lak tax nam 28lak ta genna puluwan. 3.6 denne mokatada

    2014 wage ewa genna denawanam (ehema kathawak tiyenawa) 1.6m walatath genna puluwan :P

    5yrs athulatha puluwan kiyanawa ne ahema unoth lankawe hybrid ,petrol market eka nathi wei .. moko 4m wala wahaneka features leaf eke thiyenawa ne . kohomath loke issarahata electric wahanawalata thamai yanne .. issara hybrid eddi ape pappala monada nokiwe
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    mama nikan hithala kiwwe .. dan thiyena tax eken 1m ne adu wenawa kiwwe. kohomath lankawata eddi mama kiwwa gana yanawa sale karayo owa nikan gen na ne
    ara chart eke tiyenne 7lak kiyala new tax.
    1.4m yen kiyanne 20lak wage, tax and shipping ekka 28 personal import karanawanam.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    5yrs athulatha puluwan kiyanawa ne ahema unoth lankawe hybrid ,petrol market eka nathi wei .. moko 4m wala wahaneka features leaf eke thiyenawa ne . kohomath loke issarahata electric wahanawalata thamai yanne .. issara hybrid eddi ape pappala monada nokiwe
    ZE1 leaf 2017/2018 nam awlak na anith ewa nam therumak na penumak na range eka madi
    ZE1 eka ithin kota ganata ganna ba. thama auction walath na deka thunak gihin tiyenawa 3.8m wage ganakata. tax 7lak kiwwath 60lak yanawa. tikak kal inna wenawa ehe tikak use karala auction watenakan. ethakota thamai ganan adu wenne.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,898
    8,667
    113
    In Your Heart
    ara chart eke tiyenne 7lak kiyala new tax.
    1.4m yen kiyanne 20lak wage, tax and shipping ekka 28 personal import karanawanam.

    mama gaddi 2yrs walata kalin tax eka 3lacks ne .. mama wahaneta 30k gewwa :eek: ethakota yen ekath patta adui ne :nerd: habei car eka value eka wadi da dan naethakota
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,898
    8,667
    113
    In Your Heart
    ZE1 leaf 2017/2018 nam awlak na anith ewa nam therumak na penumak na range eka madi
    ZE1 eka ithin kota ganata ganna ba. thama auction walath na deka thunak gihin tiyenawa 3.8m wage ganakata. tax 7lak kiwwath 60lak yanawa. tikak kal inna wenawa ehe tikak use karala auction watenakan. ethakota thamai ganan adu wenne.

    aluth eka sahenna ganan thamai mama baluwa dan ekak. dan adu karanawa kiwata bolero wala ganan adu unada ;) ekath ehemmamai ne
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    chart eke thiyenne ZEO ekata tax .. AZEO eka ta kohomada?
    ඒක තමයි මාත් අහන්නේ.. මේකේ ටැක්ස් හදලා තියෙන්නේ එකකට. ඔය ගනන් වලට ලීෆ් එකනම් මන්දා. ප්‍රිමියො ඇලියොන් වල ප්‍රයිස් වෙනස් වෙනවා. මෙතන කිසිම විස්තරයක් දීලා නැනේ. ග්‍රේඩ් අනුව වෙනස් වෙනවද, වැලියු ටැක්ස් එකද ගනන් ගන්නේ ඔක්ශන් ශීට් එකද? ඒ මුකුත් නැතුව මුන් ෆැක්ටරි බ්‍රැන්ඩ්නිව් ටැක්ස් ස්කීම් එකක්නේ හදලා තියෙන්නේ. ඉස්සෙල්ලා තිබ්බ එවට කොහොමද අඩු වෙන්නේ මොන කැටගරියෙන්ද කියලා නැනේ. cc ගාන වැඩි වෙනකොට වෙනස් වෙන්නේ නැද්ද? ප්‍රාඩො එහෙම එහෙනම් ලාබයිනේ.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,898
    8,667
    113
    In Your Heart
    ඒක තමයි මාත් අහන්නේ.. මේකේ ටැක්ස් හදලා තියෙන්නේ එකකට. ඔය ගනන් වලට ලීෆ් එකනම් මන්දා. ප්‍රිමියො ඇලියොන් වල ප්‍රයිස් වෙනස් වෙනවා. මෙතන කිසිම විස්තරයක් දීලා නැනේ. ග්‍රේඩ් අනුව වෙනස් වෙනවද, වැලියු ටැක්ස් එකද ගනන් ගන්නේ ඔක්ශන් ශීට් එකද? ඒ මුකුත් නැතුව මුන් ෆැක්ටරි බ්‍රැන්ඩ්නිව් ටැක්ස් ස්කීම් එකක්නේ හදලා තියෙන්නේ. ඉස්සෙල්ලා තිබ්බ එවට කොහොමද අඩු වෙන්නේ මොන කැටගරියෙන්ද කියලා නැනේ. cc ගාන වැඩි වෙනකොට වෙනස් වෙන්නේ නැද්ද? ප්‍රාඩො එහෙම එහෙනම් ලාබයිනේ.

    uba kiyana kathawa hari .. meka mata penne hudek athul ekak sadahaa hadapu chart ekak wage .. useless .. oke hatiyata premio 10m wage wenawa neda
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,898
    8,667
    113
    In Your Heart
    Useless thread .. oya chart eka boru ekak wage sale karayek hadanna athi thawa sathiyai neda budget ekata indalama balamu ko ..

    Bye guys
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    28ට වැඩි නැද්ද බන්.. ඔකේ ප්‍රයිස් එකට නෙමෙයි නේද ගනන් හදලා තියෙන්නේ?
    2016 ZE0 eka gana man kiwwe. japan auction wala yanne 1.4million yen ekiyanne 20lak rupees wage. tax eka chart eke hariyata 7lak nam shipping ekka 28 wage yai.