Nissan Leaf මිලියනකින්_බසී

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
2016 ZE0 eka gana man kiwwe. japan auction wala yanne 1.4million yen ekiyanne 20lak rupees wage. tax eka chart eke hariyata 7lak nam shipping ekka 28 wage yai.
ඔකේ ටැක්ස් එක ලක්ශ 7ට වැඩී බන්. ඔකේ අඩු කරන්නේ පෙට්‍රල් ඉමිශන් එකට විතරයි මගෙ හිතේ. පාරේ යනකොට ඔකත් අනිත් වාහනේක ඉඩම ගන්නවනේ, ඉතින් ඔකේ අනිත් කැටගරිවලින් වෙනින් වාහනවලට වඩා ටැක්ස් අඩු වෙන්න බැ. පාරේ දුවන වාහනයක්නේ. මූ ගනන් හදල තියෙන්නේ මොන විදියටද කියන එකයි ප්‍රශ්නේ.. සම්පූර්න ටැක්ස් රේට් එක 6% කියලද දන්නේ නැ හදලා තියෙන්නේ.
 

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
ane mnda bn. eka sare okkoma deela gattat padui :sorry:
එක සැරේ ගෙවලා වාහන ගන්න එපා බන්. සල්ලි තිබ්බත් ගන්න එපා. ලීස් එකක් දාල ටිකක් පැදලා කාටහරි දීලා දාපන්. යකඩ ගොඩවල්වලට ලව් කරන්න එපා.
 

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෝ මේ ලින්ක් දෙකේම නැනෙ...මහින්ද මහත්තයගෙ කාලෙ හාල් කිලෝ එක 150 ගිය තැනක්....කෝ බන්...උබේ තියෙන්නෙ නරි වාදම විතරනෙ ඔප්පු කරපන්කො බලන්ඩ මහින්ද මහත්තයගෙ කාලෙ හාල් 150 ගියා කියල...


    ඒ මේ කවද්ද බන් මහින්ද මහත්තයගෙ කාලෙ පොල් 120ට ගියෙ.. :lol::lol::lol:

    උබේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්නම් උබ මෙන්න මේ ප්‍රශ්නෙට උත්තර දුන්නොත්.
    වටේ නොයා කෙලින්ම ප්‍රශ්නෙට උත්තර දීපන්කෝ.
    මරා ජනාධිපති වෙලා හිටියේ මොන අවුරුද්දේ ඉදන් මොන අවුරුද්ද වෙනකම්ද ?
    කලු ජූලිය වගේ වන කරගන්න එපා හොදේ.
    සරල ප්‍රශ්ණයක් ඇහුවේ , සරල විදියට උත්තරයක් දීපන්.

     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඔකේ ටැක්ස් එක ලක්ශ 7ට වැඩී බන්. ඔකේ අඩු කරන්නේ පෙට්‍රල් ඉමිශන් එකට විතරයි මගෙ හිතේ. පාරේ යනකොට ඔකත් අනිත් වාහනේක ඉඩම ගන්නවනේ, ඉතින් ඔකේ අනිත් කැටගරිවලින් වෙනින් වාහනවලට වඩා ටැක්ස් අඩු වෙන්න බැ. පාරේ දුවන වාහනයක්නේ. මූ ගනන් හදල තියෙන්නේ මොන විදියටද කියන එකයි ප්‍රශ්නේ.. සම්පූර්න ටැක්ස් රේට් එක 6% කියලද දන්නේ නැ හදලා තියෙන්නේ.
    ubata chart eka therila na wage.
    dan tax 1.75m 2m wage. motor power ekata gahanne tax electric ewai. danata 25000 per 1Wwup to 100w
    eka 10,000 karanawa kiyala chart eke tiyenne
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ubata chart eka therila na wage.
    dan tax 1.75m 2m wage. motor power ekata gahanne tax electric ewai. danata 25000 per 1Wwup to 100w
    eka 10,000 karanawa kiyala chart eke tiyenne
    අහ්. එහෙම අරගෙනද ඔය ලක්ශ 7යි කියන්නේ. ඒක අසාදාරනයිනේ බන්.. දැන් බලපන් voxy එකේ එන්ජින් කැපැසිටි එකයි සීටින් කැපැසිටි එකයි ගත්තම ලීෆ් එකට වඩ මයිලේජ් එකක් තියෙනවනේ බන්. ඇයි ඒකෙදි මොටර් පවර් එක ගනන් ගන්නේ නැත්තේ. හයිබ්‍රිඩ් වලදිත් හෙනම් එන්ජින් කැපසිටි එක ගනන් ගන්න එක ව්‍රදියිනේ. මොකද හයිබ්‍රිඩ් නොවෙන එවලටත් සේම් කැපැසිටි එකෙදි ටැක්ස් එකයිනේ.ඔය ලීෆෙක චාර්ජ් කරන්නෙත් මේන් කරන්ට් එකෙන්නේ බන්. ඒකත් ඩීසල් ආයෙම. ඉතින් ඔකට ඔහොම ටැක්ස් හදන එක පෙට්‍රල් උන්ට කරන අසාදාරනයක්නේ.
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,031
    34,510
    113
    මේ ටෙබල් එක බැලුවට තේරෙන්නේ නෑ. මට කවුරු හරි කියපල්ලකෝ ඇල්ටෝ 800 අය වැයෙන් පස්සේ කීයක් වෙයිද කියලා?
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    meka vahana salle karayek hadapu ekka wenna one. genalla thiyana wagon r tika wikuna ganna. 1500 malata oya wage ganakin adu karanne naha. 1000 CC thama. moko INDIAN karaya happy eke thiyanna nam, aniwa 1000cc thama adu karanne. boruwak
     

    Zer000

    Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.


    23132084_312750985798784_5323659168957484092_n.jpg



    බජට් එක ආවම මේ MITSUBISHI 4dr5 JEEP වල මිලට මොකක් වෙයිද?
    idea එක තියෙන්නේ modify කරපු නැති කොටයකට,,,
    ඩීසල් /පෙට්‍රල් දෙකම තියනව නේද?
    ඩීසල් එකක් තමයි ගන්ඩ බැළුවේ....
    මේවගෙ තියෙන ලෙඩ මොනවද ..
    හොඳ වාහනයක් හොයාගන්නෙ කොහොමද' etc.
    .......................


    22555163_1433623393402749_5933505408131807936_n.jpg




    :nerd:
    :dull:
    :rolleyes:
    :sorry: