Nissan leaf හොරු

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,731
    12,754
    113
    මේ දවස් වල කට්ටිය ආපහු nissan leaf electric car එක ගැන තියෙන උනන්දුව වැඩි වෙලා තියෙන නිසා මේක දාන්න හිතුනේ ....

    ගොඩක් sale කාරයෝ 2014 Aze0 කියල 2012 වලටත් වඩා පරණ පරණ ze0 වාහන දෙනවා

    ගන්න කලින් හොඳට හොයන්න ..

    khnAsJf.png

    මේ එක උදාහරණයක්

    http://ikman.lk/en/ad/nissan-leaf-2014-for-sale-colombo-668
    Contact


    Call poster
    0773109229
    0728904246
    0778009919
    0774769643

    කතා කලහම කියන්නේ මේකේ තියෙන්නේ අලුත් 2016 බැටරි එක කියලා :rofl::rofl::rofl:
    ,, ඒ උනාට ප්‍රශ්න දෙක තුනක් අහනකොට ෆෝන් එක cut කරනවා ,,,,
    :P:P:P
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,731
    12,754
    113
    ගන්න හිත ඉන්නවනම් ඉස්සෙල්ලම shipping documents ඉල්ලන්න ...
    ඊට පස්සේ car එකේ driving ශීට් එකේ ගහල තියෙන අවුරුද්ද බලන්න

    AZE0 ZE0 හොයන හැටි පස්සේ කියන්නම්

    :nerd::nerd:
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,654
    3,371
    113
    ඕවා අපරාධ බන්..අහිංසක මිනිස්සු බොහොම අමාරුවෙන් වාහනයක් ගන්නේ...
    ලොකු දෙයක් මචන් ගන්න ඉන්න අයට වැදගත් වෙයි:)
     

    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    ඕක domestic ෆුල් චාර්ජ් කරන්න current1 units කියක් යනවද? කොච්චර වෙලා ගන්නවද?
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    කියක් වෙනවද බන් යූස් කරපු එකක්..

    මාත් ගන්නව නම් ගන්නේ Electric එකක්
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,731
    12,754
    113
    ඕක domestic ෆුල් චාර්ජ් කරන්න current1 units කියක් යනවද? කොච්චර වෙලා ගන්නවද?

    one unit incresaes 5% of battery

    charging time 10 A - 8 hrs for full charge
    --------------15 A - 6 hrs
    -------------- 30 A - 3.3 hrs

    fast charge 20 kw - 1 hr
    -------------- 30 kw - 40 mnts
    -------------- 50 kw - 24 mnts
    -------------- 100 kw - 12 mnts

     

    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    one unit incresaes 5% of battery

    charging time 10 A - 8 hrs for full charge
    --------------15 A - 6 hrs
    -------------- 30 A - 3.3 hrs

    fast charge 20 kw - 1 hr
    -------------- 30 kw - 40 mnts
    -------------- 50 kw - 24 mnts
    -------------- 100 kw - 12 mnts


    සිරාවට? ඒ කියන්නෙ එක පාරක් full charge කරන්න ~20 Units යනවද? අප්පා බං එහෙම බලද්දි මාසෙට units 150 වගේ පන්නල යන ගෙදරකට ඕකෙන් ඇති ලාබයක් නෑනේ බං. :oo: 80 model1 මෙහෙම full charg කරල කොච්චර practical milage එකකට යන්න අහැකිද?
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,843
    8,618
    113
    In Your Heart
    oka AZEO/ZEO kiyala kiyanna be photos walin . habei oka S grade ekak . X ekei G ekei kelith tikak thiyenawa .

    AZEO wala Hand break eka paddle ekaka thiyenne . ZEO wala thiyenne gear shift eka gawa
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,731
    12,754
    113
    සිරාවට? ඒ කියන්නෙ එක පාරක් full charge කරන්න ~20 Units යනවද? අප්පා බං එහෙම බලද්දි මාසෙට units 150 වගේ පන්නල යන ගෙදරකට ඕකෙන් ඇති ලාබයක් නෑනේ බං. :oo: 80 model1 මෙහෙම full charg කරල කොච්චර practical milage එකකට යන්න අහැකිද?
    100% 20 units - max bill 900 Rs
    with AC and 3 people 180 km


    5 Rs / Km :nerd::nerd::dull:



    but CEB :shocked::shocked::shocked: 100% 20 units - max bill 260 Rs
    with AC and 3 people 180 km
    :P:P:P:P < 2 Rs / km :rolleyes:


    The new tariff is a “Time of Use” tariff where individual consumptions during three time blocks, namely “Off Peak” (2230 to 0530 of the following day), “Day”(0530 to 1830) and “Peak” (1830 to 2230) are separately metered and charged. Unlike the prevailing block tariff structure for domestic consumers, under this new Time of Use tariff, there is only a single tariff within each time block. In order to facilitate Electric Vehicle Charging, a low off peak tariff of Rs 13 per unit (kWh) has been offered for seven hours starting from 10.30pm
    http://www.ceb.lk/new-tariff-to-facilitate-electric-vehicles-announced/
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,420
    1,543
    113
    one unit incresaes 5% of battery


    fast charge 20 kw - 1 hr

    So 20 units per 1 full charge?
    1 unit costs LKR 45 (http://www.ceb.lk/for-your-residence-2/).
    20 units = 900 LKR = 1 Full charge.

    You can buy 7.692 L petrol for 900 LKR. If your fuel economy is 12 kmpl, that can take you 84 kms. AFAIK, a leaf can take you 160km per charge, making the Leaf slightly upwords of 2 times cheaper than the former.
    If you have a Prius with 38 kmpl, that gives you 292 km.

    So for the same price:

    Vios/Yaris/Belta, etc: 84km.
    Alto: 138km (18 kmpl)
    Leaf: 160km.
    Prius: 292km.
     
    Last edited: