Nissan leaf හොරු

2osama

Well-known member
  • Oct 25, 2010
    81,720
    72,962
    113
    මාලඹේ
    Nissan e-NV200 better
    nissan-e-nv200-van.jpg.webp
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,720
    72,962
    113
    මාලඹේ
    අලුත් ටැක්ස් එකත් එක්ක ලීෆ් එකකට යන එක තේරුමක් නෑ. .
    200km වත් දුවන්න පුලුවන් නම් ටිකක් ශේප්. . ඒත් ඒකත් බෑනේ. .

    දුර ගමන් වලට කොහොමත් බෑහෑ.
    කඩේ යන්න හොදයි ඉතින්..
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,802
    19,793
    113
    Oka generator ekakin charge karanna puluwanda macahan la??

    ඉතින් මිනිහො ජෙනියට දාන තෙල් ටික වාහනෙකට දාන් පලයන්කො මගුලටද ජෙනියට තෙල් දාල අර මගුල චාජ් කරගන්නෙ 😂😂😂