Nissan Leaf - 2012 - 2015 Brand new and Used

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,318
    1,363
    113
    Colombo
    ජපානේ නම් cell wise replace කරන්න පුළුවන්. මම හිතන්නේ ලංකාවෙත් දැන් කරන්න පුළුවන් .

    full battery එකේ ගාන මම check කරලා කියන්නම්

    ela
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන් අපි එකක් මතක තියාගන්න ඕන NISSAN LEAF එක ශ්‍රී ලංකාවට නෙවි හදන්නේ. එක ජපන් DOMESTIC CAR එකක්.

    repairs kohomada?
    වාහනේ REPAIR එන්න පුළුවන් එත් දැනට එත් එනවා අඩුයි . REPAIR කරන්න ලංකාවේ පුළුවන්

    wahina dawas walata charge karanna puluwanda? හෙනගහන්නේ නැත්නම් CHARGE කරන්න පුළුවන්. ගෙදරනම් CHARGE කරන්නේ හොද BREAKER එකක් දාගන්න.

    wesse yanna puluwanda wathura case nedda? 100% නැත. ගංවතුර නම් ප්‍රශ්නයක්.

    nodanna nisai ahuwe - දන්නා දන්නා දේ බෙදාගන්න එක තම මගේ යුතුකම.
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka

    Mr.Tom තරම් මමනම් දන්නේ නැ මචන්.

    "ලෙඩ නම් නැති වාහන ලොවෙත් නෑ මචං. අව්රුදු 5 ක් යනකන් කිසිම ලෙඩක් එන්නෙ නැතිවෙයි කියල නම් හිතන්න බෑ. මොකද අලුතින්ම ගත්තු වාහන මග නැවතිලා පටවන් යනවා අපි අනන්තවත් දැකලා තියනවා. අනිත් එක බං හැම වාහනේකම යාන්ත්‍රික කොටස් ක්‍රියාත්මක වෙනවනේ. නිසාන් ලීෆ් එක හොදද නැද්ද කියලා විචාරයක් දෙන්න නම් මට බෑ. මොකද මම කවදාවත් ඔය වාහනේ එලවලවත් නෑ. හැබැයි මචං මෙහෙම දෙයක් තියනවා වාහනේ හොද ඇති. නමුත් අපේ රටේ තාම ඕවා ඡාජ් කරන්න ෂෙඩ් වල පහසුකම් නෑ. ඒ වගේම ගෙවල්වල කරන්ට් එකෙන් ඡාජ් කරන එක පාඩුයි කියනවා. ඊලග කාරනේ තමයි ඕකේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් නැති එක. මොකද මිනිස්සු යූස් කරපු ඉලෙක්ට්‍රොනික් බඩුවක් ගන්න බය වෙනව වගේ ඕකත් ගන්න බයවෙයි. තවත් දෙයක් තමයි මචං ඕවා හදන්න දන්න බාස්ලා ඉතාම දුර්ලභ වීම. ඔන්න ඕවා නිසා දැන්ම ඕවා ගන්න එක නුවනට හුරුයි කියල මම හිතන්නෙ නෑ. නිකං මොකටද අපි පරික්ෂනාගාර මීයෝ වෙන්නේ. ෆුල් ඉලෙක්ට්‍රික් කාර් එකක් ගන්න තව අව්රුදු 5 ක් වත් කාලෙ යවන එක හොදයි කියන එක තමයි මගේ අදහස. එතකන් පැට්‍රල් කාර් එකක් අරං පදින එක හොදයි. "


    කියන කතාව ඇත්ත. මට වුනත් මෙහෙම හිතෙනවා. මමනම් හිතන්නේ මෙච්චරයි අපි ලාංකිකයෝ විදියට හැමදාම ඉන්නේ හැමදේකින්ම පසුපසින් මම හැම වෙලාවේම හිතන්නේ කොහොම හරි ඉස්සරහට යන්න.

    මටනම් එක නිසා මොකුත්ම කියන්න බැහැ . නමුත් එළකිරියේ ඉන්න හැමොටම ගරුකරනවා. මට සල්ලිදීලා වත් ජීවිතේට ඉගෙනගන්න බැරිදෙවල් මම මේකෙන් ඉගෙන ගත්තා (වාහන ගැන)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    NOT SURE මචන් . තියෙනවනම් මරු

    මම දැක්කා වාසනා ට්‍රේඩිං එකෙන් චාර්ජිං පොයින්ට්ස් ලංකාව වටේම හදන කතාවක්. ඒක කවුරුහරි දැක්කද තව? :nerd:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    මම දැක්කා වාසනා ට්‍රේඩිං එකෙන් චාර්ජිං පොයින්ට්ස් ලංකාව වටේම හදන කතාවක්. ඒක කවුරුහරි දැක්කද තව? :nerd:

    ung hi karai pita rata hadana ewa..
    Me lankawe hadana eka VEGA car eka hadana set ekamai (CodeGen fund karanne)

    http://www.vega.lk/chargers/

    https://www.facebook.com/vegaevx/ph...5563522948250/395310460640222/?type=1&theater
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මම දැක්කා වාසනා ට්‍රේඩිං එකෙන් චාර්ජිං පොයින්ට්ස් ලංකාව වටේම හදන කතාවක්. ඒක කවුරුහරි දැක්කද තව? :nerd:

    වසනා එකේ තියෙන්නේ CHINESE එකක් කොහොමත් උන් ලදරන් උස්සන් එන්නේ.

    ung hi karai pita rata hadana ewa..
    Me lankawe hadana eka VEGA car eka hadana set ekamai (CodeGen fund karanne)

    http://www.vega.lk/chargers/

    https://www.facebook.com/vegaevx/ph...5563522948250/395310460640222/?type=1&theater

    VEGA eStation එක හොදයි INTERNATIONAL EUROPE SLANDERED හදන්නේ. GOOD CONDITION