මම නම් දැක්කා...පහුගිය මැයි මාසෙට විතරක් මේ කාර් 360 රෙජිස්ටර් කරලා තියෙනවලු ....... තාම වැඩිය පාරේ දැක්කේ නම් නැ හැබැයි ....... මේ අවුරුද්දේ මුල ඉදන් ගත්තොත් ඔක්කොම වාහන 800 හෝ ඊට වඩා ලියාපදිංචි කරලා තියෙනවා
රත්නපුර
ඇම්බිලිපිටිය
අවිසාවෙල්ල
හම්බන්තොට...
පාර වල් වල යනව..
ගෙව්ල් ලග නතර කරලා තියෙනවා

