nissan leaf 2017

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඒකනේ කියන්නේ... හයිබ්‍රිඩ්/ලීෆ් ගත්ත එකා ලක්ෂ 5ක් අඩුවට විකුනන්න වෙන්නේ කියලා උඹ උඩ පනිනවා
    ඔය මම කියලා තියන හැටියට ප්‍රාඩෝ වගේ එව්වගෙත් විකුනද්දී පාඩුව ලක්ෂ 20 කට වැඩියි
    ඕක හැම වාහනේටකටම පොදු දෙයක්.

    උඹ කියන හැටියට හයිබ්‍රිඩ්/ලීෆ් එකක් විකුනද්දී ලක්ෂ 5 ගානේ පාඩු වෙනවා නම් 3-4 පාරක් විකුණුවොත් අතින් දෙන්නත් වෙනවා:D
    එහෙම වෙන්නේ නෑ..අලුත්ම වාහනයක් unregistered අරන් විකුණද්දී විතරයි ඕක වෙන්නේ

    රත්තරන්ගේ ප්‍රාඩෝ එක අවුරුදු 2 කට සැරයක් ලක්ෂ 6 ගානේ වැඩිපුර විකුනන්න බෑ...එහෙම රත්තරං වල මිල ගනන් යනවා වගේ අවුරුදු 13ක් පරන ප්‍රාඩෝ එකක් ගනන් යන්න නම් ඕක බොඩිය රත්තරන් වලින් හදලා තියෙන්න ඕනේ...
    තව අවුරුදු 7-8කින් අවුරුදු 20ක් පරන ඔය ප්‍රාඩෝ එක 42 + 6x7 = 84ක් වෙන්නේ නෑ (දැනට 13යි තව අවුරුදු 7කින් 20යි)
    තාක්ෂණය දියුණු වේගන අලුත් අලුත් වාහන එද්දී මිනිස්සු ඒවට නැඹුරු වෙන නිසා ඔය අවුරුදු 15-20 පරන වාහන මිනිස්සු ගන්නේ නෑ

    සමහර විට මාර්ග තදබදය නිසා ඔය වගේ අවුරුදු 20 කට වඩා පරණ යකඩ ගොඩවල් පාරෙන් අයින් කරන්නත් ඉඩ තියනවා

    මම එහෙම කියන්නේ මගේ වාහනේ අරන් ගිය සතියට හරියටම අවුරුද්දයි. මීට අවුරුද්දකට කලින් තිබුනේ කාර් වල CAA, ත්‍රීවීල් AAS, මෝටර් සයිකල් BBE... දැන් අවුරුද්දකට පස්සේ කාර් CAK, ත්‍රීවීල් ABE, මෝටර් සයිකල් BCU. මේ විදිහට බලද්දී පහුගිය අවුරුද්දට කාර් 110,000ක් හා ත්‍රීවීල් 130,000ක් රෙජිස්ටර් වෙද්දී මෝටර් සයිකල් 430,000ක් රෙජිස්ටර් වෙලා තියනවා. මේ වාහන කන්දරාවට හරියන්න එක පාරක්වත් පලල් වුනේ නෑ.

    ඒ නිසා අවුරුදු 7-8 ගානක් පරණ වාහන ගන්න අයට ඉස්සරහට පාඩුවක් මිසක් ලාබයක් ගන්න බෑ

    කලින් එකට දාපු උත්තරේ බලන්න
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    owwa monawada bun 2010 36kata brandnew aragatthu Fat Punto eka mama 2015 gatthe 17kata. Ehema thamai umba verossa ek aran thiyenne second hand, aru insight eka ganna atthe unregistered. Hithapan verossa eka 2003 withara unregistered keeyak wenna athida kiyala.

    මචා ෆියට් punto එක හදන්නේ/ ඇසෙම්බල් කරන්නේ මොන රටේද? ලන්කාවට බ්‍රන්ඩ් නිව් එන එක එන්නේ කොයි රටෙන්ද?

    Italy or Serbia??
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ජර්මන් කාර් ගන්න එපා :lol::lol:
    http://www.elakiri.com/forum/showthread.php?t=1682843
    ත්‍රෙඩ් එකක් කියවනකොට හරියට සම්පූර්නෙන් කියවපන්:lol::lol::lol:

    පැහැදිලිව කියල තියෙනවා බ්‍රෑන්ඩ් නිව් ගන්නවනම් මේවා තමා කාර්. වොරන්ටි එක ඉවරවෙනකන් පැද්දා කීයකට හරි විසිකලා

    සැ. යු-
    දැන් ඔය පැන්ඩා බල්ලා පූසා වීවා හෝර්ලික්ස් මරුටි ඇල්ටෝ නෙක්ටෝ ජරාව පදින උන් හිතන්න එපා ඒවා තමා වාහන BMW, මර්සිඩීස් ජරාව කියලා. මෙතන තියෙන්නේ අපේ රටේ ප්‍රශ්නයක්.. අපේ ආර්තිකේ ප්‍රශ්නයක්.
    මේකෙන් කියන්නේ නෑ සෙකන්ඩ් හෑන්ඩ් ලෙඩ දෙනවා කියලා ඇල්ටෝ පැන්ඩා වීවා ජරා චීන ඉන්දියන් මැලේශියන් කටු බ්‍රෑන්ඩ් නිව් කියලා ගන්න කියලා. බ්‍රෑන්ඩ් නිව් "වාහන" කියන්නේ ඒවා නෙමේ. ඩක්කුයි වාහනයි සම්බන්ද කරන්න බෑ. ඒවා මීටත් අන්තයි වෙන වෙන පැති වලින්. ඉන්දියන් චීන ජරාව ඔයිට හපන්.. ජර්මන් ඒවා සල්ලි කන මැශින් උනාට හැප්පුනොත් හදන්න එකෙක් ජීවත් වෙනවා. ඔය සාඩින් ටින් වල වැදුනොත් ස්වර්ගෙටත් ලැයිසන් කැන්සල්.
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    රත්තරං;19007767 said:

    mama nam pahadili kereem nawaththuwa meke :P
    images
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    meuwata kiyanna ansrz na ban... lankawe un hemmalema hitanne 20KM/L kochchara yanawada??? 50KM/1L yanawada???
    ouwa gena witarai...
    maintenance cost 1ka gena eyi uththara denne naththe????

    හැමෝම කියනවා හයිබ්‍රිඩ් වල වියදම වැඩියි කියලා
    ගිය සතියට මගේ Aqua එකට අවුරුද්දයි
    පහුගිය අවුරුද්දට කිලෝමීටර් 16,500ක් දිව්වා
    මට ඒ අවුරුද්දට Service වලට ගිය වියදම් මේ
    මේක අඩුද, වැඩිද කියන්න මම දන්නේ නෑ.. නොදන්න අයට දැනගන්න මේ කියන්නේ

    1 වෙනි සර්විස් එක (October 25, 2014)
    10W30 Engine oil 4L - 4,256/-
    Toyota Oil filter - 2550/-
    Service materials- 871/-
    Wash & Service- 2,000/-
    Scanning - 2,495/- (OBDII Scan tool එකක් ebay එකෙන් ගෙනාවා මීට පස්සේ scanning වලට වියදමක් නෑ)
    -----------------
    Total - 12,172/-
    -------------------

    2 වෙනි සර්විස් එක (February 11, 2015)
    Engine oil (10W30 4L)- 4,256
    Oil Filter- 2,497
    Service material- 871
    Labour charges- 2,000
    ---------------------
    Total - 9,624/-
    ---------------------

    3 වෙනි සර්විස් එක (June 30, 2015)
    Toyota Air Filter - 4,939/-
    Toyota Coolant 0.5L - 1,008/-
    Toyota Engine oil 0W20 4L - 5,375/-
    Toyota Oil Filter - 2,497/-
    Service Material - 871/-
    Wash & Service - 2,000
    ------------------
    Total = 16,691/-
    -------------------

    4 වෙනි සර්විස් එක තව කිලෝමීටර් 400කින් (ලබන සතියේ වගේ) කරන්න තියෙන්නේ
    මේ වියදම් වලට අමතරව ගිය මාසේ Wheel alighment කලා. ඒකට රු. 1,000ල් ගියා
    ටයර් එකක පැච් එකක් ඇවිත් පැච් එක දැම්මා. ඒකට මතක විදිහට 800/-ක් විතර ගියා

    මේ වෙද්දී ගිහින් තියෙන්නේ 12,172 + 9,624 + 16,691 + 1000 + 800 = රු. 40,287/-ක් විතරයි
    ඒ කියන්නේ කිලෝමීටරයකට රු. 2.50 ක වියදමක්

    bkhJ985.jpg
     
    Last edited:

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,705
    616
    113
    මගේ ගෙදර

    mm ma thread 1ke purawatama Toyota walata mukuth kiyala na. nissan leaf 1ke gena dala tibba nisai kattiyawa poddak ho denuwath kare.

    (ගිය සතියට මගේ Aqua එකට අවුරුද්දයි පහුගිය අවුරුද්දට කිලෝමීටර් 16,500ක් දිව්වා)
    meka gena mata kiyanna tiyenne mechcharai, tama uba duwala tiyenne 16,500KM ne.

    denata mm use karana wahane 120,000Km mm ma duwala hv. kiayanna sathutui, mage wahaneth 1ka gaththama cost 1ka oyita wada poddai wedi.

    hebei hybrid 100,000KM paninakota ?????????? :shocked::shocked::shocked:

    nissan leaf 1ka gena kata karalama wedak na
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;19007767 said:
    ත්‍රෙඩ් එකක් කියවනකොට හරියට සම්පූර්නෙන් කියවපන්:lol::lol::lol:

    පැහැදිලිව කියල තියෙනවා බ්‍රෑන්ඩ් නිව් ගන්නවනම් මේවා තමා කාර්. වොරන්ටි එක ඉවරවෙනකන් පැද්දා කීයකට හරි විසිකලා

    සැ. යු-
    දැන් ඔය පැන්ඩා බල්ලා පූසා වීවා හෝර්ලික්ස් මරුටි ඇල්ටෝ නෙක්ටෝ ජරාව පදින උන් හිතන්න එපා ඒවා තමා වාහන BMW, මර්සිඩීස් ජරාව කියලා. මෙතන තියෙන්නේ අපේ රටේ ප්‍රශ්නයක්.. අපේ ආර්තිකේ ප්‍රශ්නයක්.
    මේකෙන් කියන්නේ නෑ සෙකන්ඩ් හෑන්ඩ් ලෙඩ දෙනවා කියලා ඇල්ටෝ පැන්ඩා වීවා ජරා චීන ඉන්දියන් මැලේශියන් කටු බ්‍රෑන්ඩ් නිව් කියලා ගන්න කියලා. බ්‍රෑන්ඩ් නිව් "වාහන" කියන්නේ ඒවා නෙමේ. ඩක්කුයි වාහනයි සම්බන්ද කරන්න බෑ. ඒවා මීටත් අන්තයි වෙන වෙන පැති වලින්. ඉන්දියන් චීන ජරාව ඔයිට හපන්.. ජර්මන් ඒවා සල්ලි කන මැශින් උනාට හැප්පුනොත් හදන්න එකෙක් ජීවත් වෙනවා. ඔය සාඩින් ටින් වල වැදුනොත් ස්වර්ගෙටත් ලැයිසන් කැන්සල්.

    :lol::lol::lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;19007707 said:

    ලන්කාවේ වාහන කියන්නේ සංස්කෘතියක්. දන්න එකා ගොඩ නොදන්න එකා වලේ

    :yes::yes::yes::yes: ඒක ඇත්ත මචන්. ඕක ගැන කොහෙවත් කතා වෙන්නෙ නෑ. දන්න එකා ගොඩම තමා. අනික දන්න උන් ලේසියකට ඕක කියල දෙන්නෙත් නෑ. උඹට පුලුවන් නන් මෙතන ඔය සබ්ජෙක්ට් එක ගැනත් තව විස්තර දානවා නන් හොදයි....
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :yes::yes::yes::yes: ඒක ඇත්ත මචන්. ඕක ගැන කොහෙවත් කතා වෙන්නෙ නෑ. දන්න එකා ගොඩම තමා. අනික දන්න උන් ලේසියකට ඕක කියල දෙන්නෙත් නෑ. උඹට පුලුවන් නන් මෙතන ඔය සබ්ජෙක්ට් එක ගැනත් තව විස්තර දානවා නන් හොදයි....

    කොදෙ ඉති බං දන්න ඒවා කිව්වම වෙන වැඩ හරිම අජූතයි. සමහරු තර්කයක්, මතයක් තියනව නම් කෙලින් කියන්නේ නැතිව පල් හෑලි දාලා රෙප් කපාගෙන දගලනවා. රෙප් නම් කැපුවට අව්ලක් නැ. ඒත් සමහර එව්න් කරන්නේ කෂේරුකාවක් තියන එකෙක් කරන්න ඕනෙ වැඩ නෙවෙයි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කොදෙ ඉති බං දන්න ඒවා කිව්වම වෙන වැඩ හරිම අජූතයි. සමහරු තර්කයක්, මතයක් තියනව නම් කෙලින් කියන්නේ නැතිව පල් හෑලි දාලා රෙප් කපාගෙන දගලනවා. රෙප් නම් කැපුවට අව්ලක් නැ. ඒත් සමහර එව්න් කරන්නේ කෂේරුකාවක් තියන එකෙක් කරන්න ඕනෙ වැඩ නෙවෙයි.

    :lol::lol::lol::lol: ඔවු එහෙම එවුනත් ඉන්නවා තමා...
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    රත්තරං;19007751 said:

    මචා ෆියට් punto එක හදන්නේ/ ඇසෙම්බල් කරන්නේ මොන රටේද? ලන්කාවට බ්‍රන්ඩ් නිව් එන එක එන්නේ කොයි රටෙන්ද?

    Italy or Serbia??

    මචං දැන් එන FIAT LINEA එක නම් ඉන්දියවෙ ප්ලාන්ට් එකක තමයි ගහන්නෙ. ඔය පුන්ටො සෙට් එක නම් යුරෝ මෝටර්ස් (වීල්ස් ලංකා) එකෙන් ඉතාලියෙන් ගෙන්නපුවා. පස්සෙ එකෙක් දෙන්නෙක් FIAT 500 කීපයක් ගෙන්නල තියෙනව කොහෙන්ද දන්නෙ නෑ. මෙහෙට දැන් හරියට ඒජන්ට් කෙනෙක් නෑ මම දන්න විදියට. LOLC ඉන්දියන් ඒව කරනවා.
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    MOKO KIYANNE MICRO PANDA WAGE WAAHANAYAK 12.5 LAKHS DEELA GANNA EKA, AQAUA, LEAF WALATA WADAA PODDAI WENASA, WADI GAANAKUTH NAA, LEASE DAAGENA HIRA WENNA ONATH NA
    COMMENTS WELCOME
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    හැමෝම කියනවා හයිබ්‍රිඩ් වල වියදම වැඩියි කියලා
    ගිය සතියට මගේ Aqua එකට අවුරුද්දයි
    පහුගිය අවුරුද්දට කිලෝමීටර් 16,500ක් දිව්වා
    මට ඒ අවුරුද්දට Service වලට ගිය වියදම් මේ
    මේක අඩුද, වැඩිද කියන්න මම දන්නේ නෑ.. නොදන්න අයට දැනගන්න මේ කියන්නේ

    1 වෙනි සර්විස් එක (October 25, 2014)
    10W30 Engine oil 4L - 4,256/-
    Toyota Oil filter - 2550/-
    Service materials- 871/-
    Wash & Service- 2,000/-
    Scanning - 2,495/- (OBDII Scan tool එකක් ebay එකෙන් ගෙනාවා මීට පස්සේ scanning වලට වියදමක් නෑ)
    -----------------
    Total - 12,172/-
    -------------------

    2 වෙනි සර්විස් එක (February 11, 2015)
    Engine oil (10W30 4L)- 4,256
    Oil Filter- 2,497
    Service material- 871
    Labour charges- 2,000
    ---------------------
    Total - 9,624/-
    ---------------------

    3 වෙනි සර්විස් එක (June 30, 2015)
    Toyota Air Filter - 4,939/-
    Toyota Coolant 0.5L - 1,008/-
    Toyota Engine oil 0W20 4L - 5,375/-
    Toyota Oil Filter - 2,497/-
    Service Material - 871/-
    Wash & Service - 2,000
    ------------------
    Total = 16,691/-
    -------------------

    4 වෙනි සර්විස් එක තව කිලෝමීටර් 400කින් (ලබන සතියේ වගේ) කරන්න තියෙන්නේ
    මේ වියදම් වලට අමතරව ගිය මාසේ Wheel alighment කලා. ඒකට රු. 1,000ල් ගියා
    ටයර් එකක පැච් එකක් ඇවිත් පැච් එක දැම්මා. ඒකට මතක විදිහට 800/-ක් විතර ගියා

    මේ වෙද්දී ගිහින් තියෙන්නේ 12,172 + 9,624 + 16,691 + 1000 + 800 = රු. 40,287/-ක් විතරයි
    ඒ කියන්නේ කිලෝමීටරයකට රු. 2.50 ක වියදමක්

    bkhJ985.jpg

    බුදු අම්මෝ 16000 සේවිස් එකට? උබව ගසා කනවා වගේ. මගේ Axela එක කම්පැනි දාලත් 13000 ගියේ full service එකට. මම හිතන්නේ නැහැ ඕක Hybrid එකේ අවුලක් කියල. යන තැන පොඩ්ඩක් බලපන්. අනික 10k වලින් වත් cabin filter එක දාපන්.
     
    Last edited:

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    :yes::yes::yes::yes: ඒක ඇත්ත මචන්. ඕක ගැන කොහෙවත් කතා වෙන්නෙ නෑ. දන්න එකා ගොඩම තමා. අනික දන්න උන් ලේසියකට ඕක කියල දෙන්නෙත් නෑ. උඹට පුලුවන් නන් මෙතන ඔය සබ්ජෙක්ට් එක ගැනත් තව විස්තර දානවා නන් හොදයි....

    අපේ සම-හරක්ට කියල දෙනවට වඩා හොදයි කට ගලේ ගහගන්න එක. කියල දුන්නම ලෝකෝත්තර ටෝක් දෙන්නේ. හැබැයි පච් එකක් ගියාම ජැක එකක හරියට ගහ ගන්න දන්නේ නැහැ. :lol::lol::lol:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    බුදු අම්මෝ 16000 සේවිස් එකට? උබව ගසා කනවා වගේ. මගේ Axela එක කම්පැනි දාලත් 13000 ගියේ full service එකට. මම හිතන්නේ නැහැ ඕක Hybrid එකේ අවුලක් කියල. යන තැන පොඩ්ඩක් බලපන්. අනික 10k වලින් වත් cabin filter එක දාපන්.

    Air filter එක 20,000න් 20,000 ට වගේ මාරු කරන්න ඕනේ....
    සාමාන්‍යයෙන් 9,000/-ක් විතර යන එක 16ක් ගියේ ඒකයි
    Toyota Genuine Air Filter - 4,939/-

    අනික කලින් දෙසරෙම 10W30 දාලා අන්තිම සැරේ 0W20 දැම්මා... ඒක ගනන්

    Toyota Genuine Caboin Filter එක 16,000/-ක් කිව්ව නිසා මම දැම්මේ නෑ. ඒත් මේක තියනවා 3250/- ට

    0ZSq85e.jpg

    ඒත් මම මෙන්න මේක ජපානෙන් ගෙන්නගත්තා
    ගෙන්නගත්ත හැටි මේකේ තියනවා

    ජපානෙන් Vehicle accessories ගෙන්නගන්නේ මෙහෙමයි
    http://www.elakiri.com/forum/showthread.php?t=1692461

    E4idO24.jpg

    ටොයෝටා එකට වඩා මම ගෙන්නගත්ත එකේ රැලි ගාන වැඩියි. එතකොට ෆිල්ටර් වෙන ඒරියා එකත් වැඩියි

    A0Sn91j.jpg
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,512
    10,616
    113
    Nugegoda, Sri Lanka
    Air filter එක 20,000න් 20,000 ට වගේ මාරු කරන්න ඕනේ....
    සාමාන්‍යයෙන් 9,000/-ක් විතර යන එක 16ක් ගියේ ඒකයි
    Toyota Genuine Air Filter - 4,939/-

    අනික කලින් දෙසරෙම 10W30 දාලා අන්තිම සැරේ 0W20 දැම්මා... ඒක ගනන්

    Toyota Genuine Caboin Filter එක 16,000/-ක් කිව්ව නිසා මම දැම්මේ නෑ. ඒත් මේක තියනවා 3250/- ට

    0ZSq85e.jpg

    ඒත් මම මෙන්න මේක ජපානෙන් ගෙන්නගත්තා
    ගෙන්නගත්ත හැටි මේකේ තියනවා

    ජපානෙන් Vehicle accessories ගෙන්නගන්නේ මෙහෙමයි
    http://www.elakiri.com/forum/showthread.php?t=1692461

    E4idO24.jpg

    ටොයෝටා එකට වඩා මම ගෙන්නගත්ත එකේ රැලි ගාන වැඩියි. එතකොට ෆිල්ටර් වෙන ඒරියා එකත් වැඩියි

    A0Sn91j.jpg

    Japan walin genna oni na bung. toyodiy.com gihin Original part number eka hoyagena http://www.eiken-kk.com/vicf.html eken VIC part number eka hoyaganna. eetapasse Laughs service station ekakin hari Panchikawatte Semini motors (Un thamai VIC dealer) VIC part number eka kiyala illa ganing. mage vios ekata giye 2500/- wage ganak. :)

    Anika japan walin badu genawanum mama kalin kiwwa toyodiy.com eken part number eka hoyagena amayama.com eken kelinma order karanna witharai thiyenne. un badu ewanawa 1 week walin. godak welawata stocks thiyenawa un gawa. cabin air filter tray (Original 88899-41010) ekak genna mata giye Rs.1000 adu ganak.
     
    Last edited:

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    මචං, දැනට හයිඩ්‍රො සහ ඉන්ධන 50% ගානේ තමා දායකත්වය දෙන්නේ අපේ ග්‍රිඩ් එකට. නමුත් ප්‍රශ්ණය තියෙන්නේ, ලංකාවේ පවර් ග්‍රිඩ් එකේ ලොකු අන්බැලන්ස් එකක් තියෙනවා. දවල්ට ෆුල් ග්‍රිඩ් පවර් එකම පාවිච්චි වෙනවා ( මදිත් වෙලා තියෙන්නේ ). නමුත් රෑට ඒක සැහෙන්න අඩු වෙනවා. නමුත් ප්‍රශ්ණය තියෙන්නේ, අපේ බලාගාර ඕන වෙලාවට ඔන් කරන්න ඔෆ් කරන්න බැරි එක. ලංකාවේ බලාගාර දිවා රෑ දෙකේ ෆුල් පවර් දුවනවා. ඉතිං අර රෑට ජනනය වෙන විදුලිය සම්පුර්ණයෙන්ම අපතේ යනවා. ඒක රජයට සෑහෙන්න පාඩුවක්.

    නමුත් ලීෆ් වගේ ඉලෙක්ට්‍රික් වාහන ආරෝපණයක කරන්නේ බොහෝවිට රෑට. ඉතිං ඒකෙන් අර පවර් අන්බැලන්ස් එක සෙට්ල් කරන්න ලොකු උදව්වක් වෙනවා. ඒකයි රජයෙන් Smart meter එකක් domestic users ල ටත් දෙන්න යන්නේ. ඕෆ් පීක් ( 10.30 PM - 5.00 AM ) වෙලාවට අය කරන්නේ යුනිට් එකකට රු 13ක්. දැනට අපි යුනිට් 180 පැන්නම එක යුනිට් එකකට රු.45 ගානේ ගෙවනවා. හිතන්න පුළුවන්ද මේ ක්‍රමයෙන් අපිට ලැබෙන ලාබය. ඒ එක්කම CEB එකේ පවර් අන්බැලන්ස් එකටත් සරලවම විසඳුමක් මේ මගින් ලැබෙනවා.

    :no::no:
    කවුද බන් උබට මේවා කියුවේ:shocked:.........උබට නිකන් හිතිලානේ කියුවේ :P:P
     
    • Like
    Reactions: MNV