Nissan Leaf electirc car එකක් ගන්න හොයනවනම් මෙන්න විස්තර

sirisangaboo

Junior member
  • Nov 4, 2012
    64
    6
    8
    Nissan Leaf electirc car එකක් ගන්න හොයනවනම් මෙන්න විස්තර

    මේක අලුත්ම Nissan Leaf එක ගැන වැඩි විස්තර ඕනෙ අයට ....

    - ෆුල්ල් charge එකෙක්න් 218 KM යන්න පුළුවන් කියලා කියනවා. අඩුම තරමේ 200 km වත් කලොත් ඇති
    - 240v වලින් charge කරන්න පැය 3-4 යනවා
    - Express charge නම් 30 min වලින් පුලුවන් 80% barrty එක ගොඩ දා ගන්න
    - Option package 3 ක් තියනවා (S , X , G ) කියලා
    - තව Aero style කියලා option එකකුත් තියනවා. Options ටිකක් වැඩි එකක්.
    - 2012 end එකේ ඉදල හොද cars තියනවා.
    - AZE0 model එක තමා ගන්න ඕනේ 218 km යන්න ඕනේ නම් ;)
    - Body color 7 ක් තියනවා - Auqa Blue, Dark Metal Gray, Pearl White, Silver, Super Black, Wine Red, White
    - LKR 2.2 million ඉදල වාහන තියනවා.

    තව වැඩි විස්තර ඕනේ නම් call ක‍රන්න - 0727 904 904
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මේක අලුත්ම Nissan Leaf එක ගැන වැඩි විස්තර ඕනෙ අයට ....

    - ෆුල්ල් charge එකෙක්න් 218 KM යන්න පුළුවන් කියලා කියනවා. අඩුම තරමේ 200 km වත් කලොත් ඇති
    - 240v වලින් charge කරන්න පැය 3-4 යනවා
    - Express charge නම් 30 min වලින් පුලුවන් 80% barrty එක ගොඩ දා ගන්න
    - Option package 3 ක් තියනවා (S , X , G ) කියලා
    - තව Aero style කියලා option එකකුත් තියනවා. Options ටිකක් වැඩි එකක්.
    - 2012 end එකේ ඉදල හොද cars තියනවා.
    - AZE0 model එක තමා ගන්න ඕනේ 218 km යන්න ඕනේ නම් ;)
    - Body color 7 ක් තියනවා - Auqa Blue, Dark Metal Gray, Pearl White, Silver, Super Black, Wine Red, White
    - LKR 2.0 million ඉදල වාහන තියනවා.

    තව වැඩි විස්තර ඕනේ නම් call ක‍රන්න - 0727 904 904

    how many vehicles you have ? ගෙන්නන්න LKR 2.2 -2.6 දක්කවා අවමය යනවා.
     
    sirisangaboo

    Junior member
  • Nov 4, 2012
    64
    6
    8
    Nissan Leaf electirc car එකක් ගන්න හොයනවනම් මෙන්න විස්තර

    Totally car ekak ganda kiyak ynawada kiyapan..

    ඕන year eka grade එක සහ color එක මොකද්ද මචන් ?
     
    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    Lithium-ion Battery Gradual Capacity Loss:
    In addition to the Lithium-ion Battery Coverage for defects in materials or workmanship (96 months/100,000 miles), the Nissan LEAF® Lithium-ion battery is also warranted against capacity loss below nine bars of capacity as shown on the vehicle’s battery capacity level gauge for a period of 60 months or 60,000 miles, whichever comes first. See your Owner's Manual for tips on maximizing battery life and capacity
     
    sirisangaboo

    Junior member
  • Nov 4, 2012
    64
    6
    8
    Nissan Leaf electirc car එකක් ගන්න හොයනවනම් මෙන්න විස්තර

    දැන් නම් ලංකාව් Nissan Leaf ගොඩක් තියනවා. නමුත් තාම මේ vehicle එක ගැන දන්නේ නැති අය ගොඩක් ඉන්නවා. FB එකෙත් ගොඩක් Leaf use කරන අය ඉන්නවා "Nissan Leaf Owners Club Sri Lanka".

    දැන් නම් 2015 models එහෙම ගන්න තියනවා. November මාසේ තියන budget එකෙන් tax එකට මොනා කරන්න හිටන් ඉන්නවද දන්නේ නෑ. ගන්න වාහනයක් ඉක්මනට ගත්තොත් ටමා හොද.