Nissan Leaf electirc car එකක් ගන්න හොයනවනම් මෙන්න විස්තර
මේක අලුත්ම Nissan Leaf එක ගැන වැඩි විස්තර ඕනෙ අයට ....
- ෆුල්ල් charge එකෙක්න් 218 KM යන්න පුළුවන් කියලා කියනවා. අඩුම තරමේ 200 km වත් කලොත් ඇති
- 240v වලින් charge කරන්න පැය 3-4 යනවා
- Express charge නම් 30 min වලින් පුලුවන් 80% barrty එක ගොඩ දා ගන්න
- Option package 3 ක් තියනවා (S , X , G ) කියලා
- තව Aero style කියලා option එකකුත් තියනවා. Options ටිකක් වැඩි එකක්.
- 2012 end එකේ ඉදල හොද cars තියනවා.
- AZE0 model එක තමා ගන්න ඕනේ 218 km යන්න ඕනේ නම්
- Body color 7 ක් තියනවා - Auqa Blue, Dark Metal Gray, Pearl White, Silver, Super Black, Wine Red, White
- LKR 2.2 million ඉදල වාහන තියනවා.
තව වැඩි විස්තර ඕනේ නම් call කරන්න - 0727 904 904

Last edited: