NISSAN LEAF LOW PRICE!!!!!!!!!!!!

akila663

Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    යාලුවනේ

    නිසාන් ලීෆ් බැටරි කර් එක ලක්ශ 14 වගේ නේද

    මොකද එච්චර අඩු උනේ කර් එක් අවුල් ද

    ලක්ශ 13 වගේ එකක් තියෙනව ගන්න කියල් බලුවෙ මොකද කියන්නෙ

    ලෙඩ ගොඩක් ද / නැත්නම් හොදද

    වාහන් ගැන් දන්න් අයි ඉනවනම් කියන්නකෝ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,617
    24,648
    113
    Fantasy
    නිසාන් ලීෆ් බැටරි කර් එක
    nissan leaf කියලා මදි. බැටරි කියලත් කියන්න ඕනි තත්වෙට මේක පත්වුනා එහෙනම් නේද අපේ උන් එන්ජින් තියන්න ගත්ත හින්දා😊😊
     

    tdapower

    Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    nissan leaf කියලා මදි. බැටරි කියලත් කියන්න ඕනි තත්වෙට මේක පත්වුනා එහෙනම් නේද අපේ උන් එන්ජින් තියන්න ගත්ත හින්දා😊😊
    appata udu leaf ekatat engine thiyanawada dan?
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,849
    113
    111
    Gotham
    batman.com
    2013 -2015 wage ewa e gdk aduwata tienne, hethuwa awurudu 5k 6k yanakota range eka gdk adu wenawa 50-70km wage wenawa. etakotab battery eka replace krnna ona. oya gdk aduwata tiana hama ekema range eka hoyala balanna, gdk adui. Battery eka replace krnna laksha 7k wtra yanawa. original ekk danna.
     
    • Like
    Reactions: D_Mad

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,213
    113
    මාලඹේ
    ඕකෙ බැටරි එක හොයන්න අමාරුයි
    අනිත් එක බැටරි එක එක අවුරුද්දකට 10% වාගේ චාජින් කැපැසිටි එක අඩු වෙනවා . නිකං දුන්නත් ගන්න එපා තමා කියලා කියන්න තියෙන්නේ අන්තිමට .
    බැටරි එක මාරු කරන්න වාහනේ ගනම යනවා
    ගත්තා එවුන් අමාරුවේ වැටිලා ඉන්නේ
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕකෙ බැටරි එක හොයන්න අමාරුයි
    අනිත් එක බැටරි එක එක අවුරුද්දකට 10% වාගේ චාජින් කැපැසිටි එක අඩු වෙනවා . නිකං දුන්නත් ගන්න එපා තමා කියලා කියන්න තියෙන්නේ අන්තිමට .
    බැටරි එක මාරු කරන්න වාහනේ ගනම යනවා
    ගත්තා එවුන් අමාරුවේ වැටිලා ඉන්නේ
    ස'ට කියලා මුකුත් කරගන්න බැරිවෙයිද? ආමි එකෙන් දාලාවත් කැපැසිටිය වැඩිකරගමු
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,017
    3
    118,569
    113
    Gampaha
    ලීෆ් එකක් අඩුවට අරන් ඒකෙ බැට්‍රිය ගලවල සෝලවලින් චාජ්කරල ගෙදරට කරන්ට්එක ගන්න පුලුවන් වෙන්න හදනව.

    බැට්‍රිය නැති ලීෆ් එකට පෙට්‍රල් එන්ජිමක් තියනව.
    හරිම සරලයි
     
    • Like
    Reactions: NRTG and D_Mad

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ලීෆ් එකක් අඩුවට අරන් ඒකෙ බැට්‍රිය ගලවල සෝලවලින් චාජ්කරල ගෙදරට කරන්ට්එක ගන්න පුලුවන් වෙන්න හදනව.

    බැට්‍රිය නැති ලීෆ් එකට පෙට්‍රල් එන්ජිමක් තියනව.
    හරිම සරලයි
    බැට්‍රිය නැති ලීෆ් එකට පෙට්‍රල් එන්ජිමක් තියනව.--------නීතියෙන් තහනම්..