nissan leaf කියලා මදි. බැටරි කියලත් කියන්න ඕනි තත්වෙට මේක පත්වුනා එහෙනම් නේද අපේ උන් එන්ජින් තියන්න ගත්ත හින්දානිසාන් ලීෆ් බැටරි කර් එක
appata udu leaf ekatat engine thiyanawada dan?nissan leaf කියලා මදි. බැටරි කියලත් කියන්න ඕනි තත්වෙට මේක පත්වුනා එහෙනම් නේද අපේ උන් එන්ජින් තියන්න ගත්ත හින්දා![]()
http://elakiri.com/threads/leaf-conversion-කරන-සිංහලු.1950240/post-25617713appata udu leaf ekatat engine thiyanawada dan?
ස'ට කියලා මුකුත් කරගන්න බැරිවෙයිද? ආමි එකෙන් දාලාවත් කැපැසිටිය වැඩිකරගමුඕකෙ බැටරි එක හොයන්න අමාරුයි
අනිත් එක බැටරි එක එක අවුරුද්දකට 10% වාගේ චාජින් කැපැසිටි එක අඩු වෙනවා . නිකං දුන්නත් ගන්න එපා තමා කියලා කියන්න තියෙන්නේ අන්තිමට .
බැටරි එක මාරු කරන්න වාහනේ ගනම යනවා
ගත්තා එවුන් අමාරුවේ වැටිලා ඉන්නේ
බැට්රිය නැති ලීෆ් එකට පෙට්රල් එන්ජිමක් තියනව.--------නීතියෙන් තහනම්..ලීෆ් එකක් අඩුවට අරන් ඒකෙ බැට්රිය ගලවල සෝලවලින් චාජ්කරල ගෙදරට කරන්ට්එක ගන්න පුලුවන් වෙන්න හදනව.
බැට්රිය නැති ලීෆ් එකට පෙට්රල් එන්ජිමක් තියනව.
හරිම සරලයි