Nissan Leaf - Review....

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හොද පෝස්ට් එකක් මචං. මේක සාකඡ්චා කරන්න ඕනෙ මාතෘකාවක්.
    කියවල තියන විදිහට නම් විනාඩි 15 න් චාජ් වෙනවලු. චාජ්වුනහම කිලෝමීටර් 160 ක් වගේ යන්න පුලුවන්ලු.
    ගෙවල්වල කරන්ට් එකෙන් චාජ් කරන්න පුලුවන් කියන නිසා බයක් වෙන්න දෙයක් නෑ. හැබැයි මේ කාර් එක ව්‍යාප්ත කරන්න මීට වඩා සැලසුමක් තියෙන්න ඕනේ. මොකද ඒකට ෂෙඩ් වල චාජ් කරන්න පහසුකම් හදන්න ඕනේ. එහෙම කරානම් එලහරකටත් නැති මී හරකටත් නැති හයිබ්‍රිඩ් වෙනුවට මේවා ව්‍යාප්ත කරන්න පුලුවන්. හැබැයි ඇදිල්ල කොහොමද දන්නෙ නැ.
    අනිත් ප්‍රශ්නෙ තමයි රෙපෙයාර් කරන්න තැන් නැති එක. තාම කොළඹවත් හරියට ඕව රෙපෙයාර් කරන තැන් තියනවද දන්නෙ නෑ. තියනව නම් ගිණි ගනං ඇති. වාහනේක ඉතිං රෙපෙයාර් එන්නේ නෑ කියලා කියන්න බෑනේ. ඕවගේ සෙන්සර් ගොඩත් එක්ක කොහොමත් රෙපෙයාර් එයි.
    ඔය මොන කේස් එක තිබුනත් ඕක හොදට කදු අදිනව නම් මගේ හිතේ ඕක ගැන තියන්නේ ධනාත්මක ආකල්පයක්. හයිබ්‍රිඩ් වෙනුවට ඕක ව්‍යාප්ත කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා. කව්රුහරි ව්‍යාපාරිකයෙක් සර්විස්, රෙපෙයාර් කරන තැන් ටිකක් රටේ නගර කීපයකම දැම්මනම් ඕක ව්‍යාප්ත කරන්න අපහසු වෙන එකක් නෑ.

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    මම දැක්ක ඔටොලංකා එකේ ෆෝරම් එකේ දාලා තියෙනවා ඕක ඔය කියන විදිහට චාර්ජ් වෙන්නේ නෑ කියලා ... ඕක ඩේලි චාර්ජ් කරලා දුවලා ලයිට් බිල විසිදාස් ගානක්ද කොහෙද වෙලා කියලා දාලා තිබ්බා...
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    machan gedara current bill eka unit 120 panna gaman ena gaanata wada aduwen wena car ekak Petrol walin duwana eka waasi wewi wage neda?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,350
    22,002
    113
    Gotland
    හොද පෝස්ට් එකක් මචං. මේක සාකඡ්චා කරන්න ඕනෙ මාතෘකාවක්.
    කියවල තියන විදිහට නම් විනාඩි 15 න් චාජ් වෙනවලු. චාජ්වුනහම කිලෝමීටර් 160 ක් වගේ යන්න පුලුවන්ලු.
    ගෙවල්වල කරන්ට් එකෙන් චාජ් කරන්න පුලුවන් කියන නිසා බයක් වෙන්න දෙයක් නෑ. හැබැයි මේ කාර් එක ව්‍යාප්ත කරන්න මීට වඩා සැලසුමක් තියෙන්න ඕනේ. මොකද ඒකට ෂෙඩ් වල චාජ් කරන්න පහසුකම් හදන්න ඕනේ. එහෙම කරානම් එලහරකටත් නැති මී හරකටත් නැති හයිබ්‍රිඩ් වෙනුවට මේවා ව්‍යාප්ත කරන්න පුලුවන්. හැබැයි ඇදිල්ල කොහොමද දන්නෙ නැ.
    අනිත් ප්‍රශ්නෙ තමයි රෙපෙයාර් කරන්න තැන් නැති එක. තාම කොළඹවත් හරියට ඕව රෙපෙයාර් කරන තැන් තියනවද දන්නෙ නෑ. තියනව නම් ගිණි ගනං ඇති. වාහනේක ඉතිං රෙපෙයාර් එන්නේ නෑ කියලා කියන්න බෑනේ. ඕවගේ සෙන්සර් ගොඩත් එක්ක කොහොමත් රෙපෙයාර් එයි.
    ඔය මොන කේස් එක තිබුනත් ඕක හොදට කදු අදිනව නම් මගේ හිතේ ඕක ගැන තියන්නේ ධනාත්මක ආකල්පයක්. හයිබ්‍රිඩ් වෙනුවට ඕක ව්‍යාප්ත කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා. කව්රුහරි ව්‍යාපාරිකයෙක් සර්විස්, රෙපෙයාර් කරන තැන් ටිකක් රටේ නගර කීපයකම දැම්මනම් ඕක ව්‍යාප්ත කරන්න අපහසු වෙන එකක් නෑ.

    මචං ඕකේ බැටරි කැපසිටි එක 25kw වගේ නේ (114wh*228)
    විනාඩි 15න් චාර්ජ් කරන්න නම්
    සාමාන්‍ය නිවසකට ලැබෙන 220V ලයින් එකෙන් 25kw/220*60/15 = 454A කරන්ට් එකක් ගන්නව. ගෙදරකට දෙන්නේ 30A ලයින් බං. 3 ෆේස් ලයින් එකකින් නම් පුළුවන් වෙයි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,350
    22,002
    113
    Gotland
    ඕක 0%~100% චාර්ජ් කරන්න යුනිට් 25+loss යනව
    loss = conversion loss, charging efficiency etc..
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    Normal Charge -------- 4-5 Hour (220 volt) Ten (10) units per Day

    Queick Charge --------- 20 - 30 min

    1 km ****** 2 Rupee
     
    Nov 27, 2009
    2,139
    107
    0
    oka hodai, USA wala wadiyenma wikinena electric car eka. elaga generation eke range eka thawath wadi karanawalu.
    podi podi gaman yana kenekuta hoda bande. solar panel ekak gahala eken charge karanna puluwan ethakota totally Free.

    Thawama popular nathi nisa mehe second hand watinakama adui. wikunagannath amaru wei.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම දැක්ක ඔටොලංකා එකේ ෆෝරම් එකේ දාලා තියෙනවා ඕක ඔය කියන විදිහට චාර්ජ් වෙන්නේ නෑ කියලා ... ඕක ඩේලි චාර්ජ් කරලා දුවලා ලයිට් බිල විසිදාස් ගානක්ද කොහෙද වෙලා කියලා දාලා තිබ්බා...

    මචං ඕකේ බැටරි කැපසිටි එක 25kw වගේ නේ (114wh*228)
    විනාඩි 15න් චාර්ජ් කරන්න නම්
    සාමාන්‍ය නිවසකට ලැබෙන 220V ලයින් එකෙන් 25kw/220*60/15 = 454A කරන්ට් එකක් ගන්නව. ගෙදරකට දෙන්නේ 30A ලයින් බං. 3 ෆේස් ලයින් එකකින් නම් පුළුවන් වෙයි

    අෆ්ෆේ එහෙම සීන් එකක්ද ඒක තමයි අර ඉක්මං එකේ හිටු කියලා ඇඩ් තියන්නේ. :baffled:
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    හොද පෝස්ට් එකක් මචං. මේක සාකඡ්චා කරන්න ඕනෙ මාතෘකාවක්.
    කියවල තියන විදිහට නම් විනාඩි 15 න් චාජ් වෙනවලු. චාජ්වුනහම කිලෝමීටර් 160 ක් වගේ යන්න පුලුවන්ලු.
    ගෙවල්වල කරන්ට් එකෙන් චාජ් කරන්න පුලුවන් කියන නිසා බයක් වෙන්න දෙයක් නෑ. හැබැයි මේ කාර් එක ව්‍යාප්ත කරන්න මීට වඩා සැලසුමක් තියෙන්න ඕනේ. මොකද ඒකට ෂෙඩ් වල චාජ් කරන්න පහසුකම් හදන්න ඕනේ. එහෙම කරානම් එලහරකටත් නැති මී හරකටත් නැති හයිබ්‍රිඩ් වෙනුවට මේවා ව්‍යාප්ත කරන්න පුලුවන්. හැබැයි ඇදිල්ල කොහොමද දන්නෙ නැ.
    අනිත් ප්‍රශ්නෙ තමයි රෙපෙයාර් කරන්න තැන් නැති එක. තාම කොළඹවත් හරියට ඕව රෙපෙයාර් කරන තැන් තියනවද දන්නෙ නෑ. තියනව නම් ගිණි ගනං ඇති. වාහනේක ඉතිං රෙපෙයාර් එන්නේ නෑ කියලා කියන්න බෑනේ. ඕවගේ සෙන්සර් ගොඩත් එක්ක කොහොමත් රෙපෙයාර් එයි.
    ඔය මොන කේස් එක තිබුනත් ඕක හොදට කදු අදිනව නම් මගේ හිතේ ඕක ගැන තියන්නේ ධනාත්මක ආකල්පයක්. හයිබ්‍රිඩ් වෙනුවට ඕක ව්‍යාප්ත කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා. කව්රුහරි ව්‍යාපාරිකයෙක් සර්විස්, රෙපෙයාර් කරන තැන් ටිකක් රටේ නගර කීපයකම දැම්මනම් ඕක ව්‍යාප්ත කරන්න අපහසු වෙන එකක් නෑ.

    මේක හොඳ වුනත් අපිට හරියන එකක් නෙමෙයි බං. ටෙස්ලා එක මීට වඩා ඇඩ්වාන්ස්.ඒ වුනත් අපේ රටට තාම ගැලපෙන්නෙ නෑ.නිසාන්ල හදල තියෙනවා ,land glider කියල එකක් ඒකත් නියමයි ටවුන් වල දුවන්න.ඒක තාම ලොන්ච් කරල නෑ.
    9k=

    nissan_land_glider_03.jpg
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේක ප්‍රායෝගික වේවි අපේ ලංකාව වගේ රටවල් වලට මේකත් එක්ක පොර්ටබල් ජෙනරේටර් එකකුත් free දුන්නනම්. මොකද යුනිට් ගාන පන්නාම ලයිට් බිල පැටව් ගහන අපේ රටේ මේක දවස ගානේ charge කරලා ලයිට් බිල එන දවසට පෙනඩෝල් දෙකක් හෙම බීල ප්‍රෙෂර් පෙති දෙක තුනක් ලඟින් තියන් තමයි ලයිට් බිල බලන්න වෙන්නේ.

    අපි එපා කියද්දී මගේ යාලුවෙක් ගත්ත ඔය වගේ ස්කුටර් එකක් ඉලෙක්ට්‍රික් වලින් දුවන. උන් විකුනද්දී කියල තිබ්බේ එක වරක් charge කරාම කිලෝමීටර 100 ක් දුවන්න පුවන් කියල . මේ යෝදයා ඉතින් මේකෙන් උඩුගම ගිහින් එන්න ගියා . එත් ආවේ ස්කුටර් එක පියාජියෝ ත්‍රීවීල් එකක පටෝගෙන. මගදී charge බැහැල බැටරිය dead වෙලා.
    .:lol::lol::lol::lol::lol::lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    රත්තරං;17852889 said:
    කොලබ ලග ලග දුවන්න මරු. රෑට චාර්ජ් එකට ගැහුවා උදේ වැඩට ගියා

    ලයිට් බිල යනවද දන්නේ නෑ පෙට්‍රල් වලට වඩා

    eka paarak full charge karanna light bill eka 400k withara wenawa kiyala auto show ekedi kiwwa. dan eeta wada adu wela athi light bill adu weccha nisa.

    :dull::dull::dull: