Nissan Leaf - Review....

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    dannam me car eka parawala wala thiyenawa.kisi saddayak naha.size ekath hodai.eth gedarin charge karana eka gana wadi kiyala kiyanne.ceypetco shed wala aluthin charging point danna awasara illala thiyenne.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    leaf.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මේක ප්‍රායෝගික වේවි අපේ ලංකාව වගේ රටවල් වලට මේකත් එක්ක පොර්ටබල් ජෙනරේටර් එකකුත් free දුන්නනම්. මොකද යුනිට් ගාන පන්නාම ලයිට් බිල පැටව් ගහන අපේ රටේ මේක දවස ගානේ charge කරලා ලයිට් බිල එන දවසට පෙනඩෝල් දෙකක් හෙම බීල ප්‍රෙෂර් පෙති දෙක තුනක් ලඟින් තියන් තමයි ලයිට් බිල බලන්න වෙන්නේ.

    අපි එපා කියද්දී මගේ යාලුවෙක් ගත්ත ඔය වගේ ස්කුටර් එකක් ඉලෙක්ට්‍රික් වලින් දුවන. උන් විකුනද්දී කියල තිබ්බේ එක වරක් charge කරාම කිලෝමීටර 100 ක් දුවන්න පුවන් කියල . මේ යෝදයා ඉතින් මේකෙන් උඩුගම ගිහින් එන්න ගියා . එත් ආවේ ස්කුටර් එක පියාජියෝ ත්‍රීවීල් එකක පටෝගෙන. මගදී charge බැහැල බැටරිය dead වෙලා.
    .:lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol:
    පරන ඩීසල් ජෙනියක් ඩිකියේ තියාගන්න වෙනවා. නැත්නම් උන ලීයකුයි කම්බි කොකු දෙකකුයි කේබල් දෙකකුයි අරන් යන්නත් පුලුවන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    හොද පෝස්ට් එකක් මචං. මේක සාකඡ්චා කරන්න ඕනෙ මාතෘකාවක්.
    කියවල තියන විදිහට නම් විනාඩි 15 න් චාජ් වෙනවලු. චාජ්වුනහම කිලෝමීටර් 160 ක් වගේ යන්න පුලුවන්ලු.
    ගෙවල්වල කරන්ට් එකෙන් චාජ් කරන්න පුලුවන් කියන නිසා බයක් වෙන්න දෙයක් නෑ. හැබැයි මේ කාර් එක ව්‍යාප්ත කරන්න මීට වඩා සැලසුමක් තියෙන්න ඕනේ. මොකද ඒකට ෂෙඩ් වල චාජ් කරන්න පහසුකම් හදන්න ඕනේ. එහෙම කරානම් එලහරකටත් නැති මී හරකටත් නැති හයිබ්‍රිඩ් වෙනුවට මේවා ව්‍යාප්ත කරන්න පුලුවන්. හැබැයි ඇදිල්ල කොහොමද දන්නෙ නැ.
    අනිත් ප්‍රශ්නෙ තමයි රෙපෙයාර් කරන්න තැන් නැති එක. තාම කොළඹවත් හරියට ඕව රෙපෙයාර් කරන තැන් තියනවද දන්නෙ නෑ. තියනව නම් ගිණි ගනං ඇති. වාහනේක ඉතිං රෙපෙයාර් එන්නේ නෑ කියලා කියන්න බෑනේ. ඕවගේ සෙන්සර් ගොඩත් එක්ක කොහොමත් රෙපෙයාර් එයි.
    ඔය මොන කේස් එක තිබුනත් ඕක හොදට කදු අදිනව නම් මගේ හිතේ ඕක ගැන තියන්නේ ධනාත්මක ආකල්පයක්. හයිබ්‍රිඩ් වෙනුවට ඕක ව්‍යාප්ත කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා. කව්රුහරි ව්‍යාපාරිකයෙක් සර්විස්, රෙපෙයාර් කරන තැන් ටිකක් රටේ නගර කීපයකම දැම්මනම් ඕක ව්‍යාප්ත කරන්න අපහසු වෙන එකක් නෑ.

    මේන්ටේන් නම් ටහිකෙනව ඇති. මොකෝ බැරිම උනොත් පට්ටලේ ලියවලා දාන්න බෑනේ ඉලෙක්ට්‍රොනික් කෑලි

    නිවැරදි කිරීමක් කරන්න ඕනේ - ඩීසල්/පෙට්‍රල් ඇන්ජිමක තියෙන සෙන්සර් වලින් 10න් එකක් වත් මේකක නෑ. මොකද සෙල්සර් දාන්න අවශ්යතාවය හුගාක් අඩුයි. තව දුරටත් කිව්වොත් ඩීසල් පෙට්‍රල් වගේ මැකෑනිකල් ඇන්ජින් තියෙන වාහන "ඉලෙක්ට්‍රොනික් " පාලනේකට යටත් කරන්න අවශ්ය දත්ත ගන්නයි සෙන්සර් දාන්නේ. මේකේ අමුතුවෙන් ඉලෙක්ට්‍රොනික් කරන්න දෙයක් නෑ.

    කොහොම උනත් හයිබ්‍රිඩ් වගේම මේවත් තාම දියුනු වේගෙන එන්නේ... දැන්ම ගන්න එක හෙන මෝඩකමක්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;17857163 said:
    :lol::lol::lol:
    පරන ඩීසල් ජෙනියක් ඩිකියේ තියාගන්න වෙනවා. නැත්නම් උන ලීයකුයි කම්බි කොකු දෙකකුයි කේබල් දෙකකුයි අරන් යන්නත් පුලුවන්

    :rofl::rofl::rofl::rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17857193 said:
    මේන්ටේන් නම් ටහිකෙනව ඇති. මොකෝ බැරිම උනොත් පට්ටලේ ලියවලා දාන්න බෑනේ ඉලෙක්ට්‍රොනික් කෑලි

    නිවැරදි කිරීමක් කරන්න ඕනේ - ඩීසල්/පෙට්‍රල් ඇන්ජිමක තියෙන සෙන්සර් වලින් 10න් එකක් වත් මේකක නෑ. මොකද සෙල්සර් දාන්න අවශ්යතාවය හුගාක් අඩුයි. තව දුරටත් කිව්වොත් ඩීසල් පෙට්‍රල් වගේ මැකෑනිකල් ඇන්ජින් තියෙන වාහන "ඉලෙක්ට්‍රොනික් " පාලනේකට යටත් කරන්න අවශ්ය දත්ත ගන්නයි සෙන්සර් දාන්නේ. මේකේ අමුතුවෙන් ඉලෙක්ට්‍රොනික් කරන්න දෙයක් නෑ.

    කොහොම උනත් හයිබ්‍රිඩ් වගේම මේවත් තාම දියුනු වේගෙන එන්නේ... දැන්ම ගන්න එක හෙන මෝඩකමක්

    ඔව් බං. හැබැයි තව අව්රුද්දකින් විතර බලපංකෝ මේවා තියෙයි හිටු කියලා. මොකද අපේ උන්ට ඕනේ ටැක්ස් අඩු වීමයි, තෙල් පිච්චෙන්නේ නැතිවිමයි කියන සාදක දෙක විතරයි‍.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17857163 said:
    :lol::lol::lol:
    පරන ඩීසල් ජෙනියක් ඩිකියේ තියාගන්න වෙනවා. නැත්නම් උන ලීයකුයි කම්බි කොකු දෙකකුයි කේබල් දෙකකුයි අරන් යන්නත් පුලුවන්

    උන ලීයකුයි කම්බි කොකු දෙකකුයි කේබල් දෙකකුයි වැඩේට නම් හිත ඇදිලා ගිය බං. :rofl:
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    හොද පෝස්ට් එකක් මචං. මේක සාකඡ්චා කරන්න ඕනෙ මාතෘකාවක්.
    කියවල තියන විදිහට නම් විනාඩි 15 න් චාජ් වෙනවලු. චාජ්වුනහම කිලෝමීටර් 160 ක් වගේ යන්න පුලුවන්ලු.
    ගෙවල්වල කරන්ට් එකෙන් චාජ් කරන්න පුලුවන් කියන නිසා බයක් වෙන්න දෙයක් නෑ. හැබැයි මේ කාර් එක ව්‍යාප්ත කරන්න මීට වඩා සැලසුමක් තියෙන්න ඕනේ. මොකද ඒකට ෂෙඩ් වල චාජ් කරන්න පහසුකම් හදන්න ඕනේ. එහෙම කරානම් එලහරකටත් නැති මී හරකටත් නැති හයිබ්‍රිඩ් වෙනුවට මේවා ව්‍යාප්ත කරන්න පුලුවන්. හැබැයි ඇදිල්ල කොහොමද දන්නෙ නැ.
    අනිත් ප්‍රශ්නෙ තමයි රෙපෙයාර් කරන්න තැන් නැති එක. තාම කොළඹවත් හරියට ඕව රෙපෙයාර් කරන තැන් තියනවද දන්නෙ නෑ. තියනව නම් ගිණි ගනං ඇති. වාහනේක ඉතිං රෙපෙයාර් එන්නේ නෑ කියලා කියන්න බෑනේ. ඕවගේ සෙන්සර් ගොඩත් එක්ක කොහොමත් රෙපෙයාර් එයි.
    ඔය මොන කේස් එක තිබුනත් ඕක හොදට කදු අදිනව නම් මගේ හිතේ ඕක ගැන තියන්නේ ධනාත්මක ආකල්පයක්. හයිබ්‍රිඩ් වෙනුවට ඕක ව්‍යාප්ත කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා. කව්රුහරි ව්‍යාපාරිකයෙක් සර්විස්, රෙපෙයාර් කරන තැන් ටිකක් රටේ නගර කීපයකම දැම්මනම් ඕක ව්‍යාප්ත කරන්න අපහසු වෙන එකක් නෑ.

    අම්මට සිරි පට්ට pickup එකක් තියෙන්නේ