Nissan Magnite

Thilina123

Well-known member
  • Feb 6, 2007
    2,005
    2,797
    113
    පෙනුම නම් හොදයි
    එන්ජිමේ සද්දේ ඇතුලට ඇහෙනවා ලු
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,796
    22,054
    113
    Kaer Morhen
    thewitcher.com
    හොදයි මන් ගත්ත 89 එක.

    මං ගිහින් බැලුවා, අවුලක් පෙනුනේ නෑ. 78 එක ගන්න ගියේ. ඇතුල පොඩ්ඩක් බේසික් එකේ. 89 එක ගත්ත ඊට පස්සේ. 99ට තියන එකේ interior ඒකමයි තියෙන්නේ 89 එකෙත්. AMT හින්දා 1 2 gear වලට change වෙද්දී delay එකක් තියනවා කිව 1s විතර. ලොකු අවුල් නෑ 2020 ඉඳන් තියනවනේ, indian review හොදයි.

    මේ ගානට ඉතින් වෙන මොකුත් ගන්න නෑ, එකයි. තියෙන්නේ passo එක විතරයි. යාරිස් එකත් කොටියට එහා කියනවා. 2018 vitz 80 ගණන් කිව්වා. මට සල්ලි තිබ්බේ මෙච්චරයි මන් එක හින්දා මේක ගත්ත. මොනවා උනත් අලුත් නේ. 🙂

    තව ටිකක් සල්ලි තියේ නන් fronx එක ගන්න.

    Engine එකේ සද්දෙ vitz එකට වඩා අඩුයි කියලා කිව්වා කලින් vitz එකක් තියං මේක ගත්ත කෙනෙක්. @Thilina123
     
    Last edited:

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,239
    113
    මේකෙ
    7mn ඉඳල තියෙනව නේහ්..මමත් පොඩ්ඩක් හොයල බැලුවා..ඉන්දියන් එසෙම්බල්.. 7mn තියෙන එකේ ඇලෝයිවීල් නැහලු, ටර්බෝ නෑ සහ cvt ගියර් බොක්ස් එකක් නෙවෙයිලු එන්නෙ..තව ඉන්ටීරියර් ඔක්කොම හාඩ් ප්ලාස්ටික්..ඒ කියන්නෙ එලියෙන් ලස්සන උනාට ඇතුල ඉන්දියන් ගතියයි කියලයි මට හිතෙන්නෙ..
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,239
    113
    මේකෙ
    හොදයි මන් ගත්ත 89 එක.

    Engine එකේ සද්දෙ vitz එකට වඩා අඩුයි කියලා කිව්වා කලින් vitz එකක් තියං මේක ගත්ත කෙනෙක්. @Thilina123
    මචං 7 mn එකේ cvt, turbo, alloy wheels මොකුත් නැද්ද
     
    • Like
    Reactions: Gwynbleidd

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,796
    22,054
    113
    Kaer Morhen
    thewitcher.com
    eeta wada adu ekak thiyanawane?
    78ta thiye. Original Reply edited
    මචං 7 mn එකේ cvt, turbo, alloy wheels මොකුත් නැද්ද
    Cvt turbo enne 95 99 model deke wtri.

    78 eke alloy wheel na rim cup tynne. Thawa laksha dekak dammoth alloy wheel set eka gahala, player set karan hadaganna puluwan tint ehema karala.
     
    Last edited:
    • Like
    Reactions: eksudda

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,459
    5,849
    113
    හොදයි මන් ගත්ත 89 එක.

    මං ගිහින් බැලුවා, අවුලක් පෙනුනේ නෑ. 78 එක ගන්න ගියේ. ඇතුල පොඩ්ඩක් බේසික් එකේ. 89 එක ගත්ත ඊට පස්සේ. 99ට තියන එකේ interior ඒකමයි තියෙන්නේ 89 එකෙත්. AMT හින්දා 1 2 gear වලට change වෙද්දී delay එකක් තියනවා කිව 1s විතර. ලොකු අවුල් නෑ 2020 ඉඳන් තියනවනේ, indian review හොදයි.

    මේ ගානට ඉතින් වෙන මොකුත් ගන්න නෑ, එකයි. තියෙන්නේ passo එක විතරයි. යාරිස් එකත් කොටියට එහා කියනවා. 2018 vitz 80 ගණන් කිව්වා. මට සල්ලි තිබ්බේ මෙච්චරයි මන් එක හින්දා මේක ගත්ත. මොනවා උනත් අලුත් නේ. 🙂

    තව ටිකක් සල්ලි තියේ නන් fronx එක ගන්න.

    Engine එකේ සද්දෙ vitz එකට වඩා අඩුයි කියලා කිව්වා කලින් vitz එකක් තියං මේක ගත්ත කෙනෙක්. @Thilina123
    fronx ekama neda toyota taisor kiyanne.. :( 128 dennam kiwwa toyota taisor eka.. eth maruti suzuki rebranded ne.. ekai baya
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,239
    113
    මේකෙ
    Baleno platform ekamane? Toyota badge ekata 2.6M denna kamathi nan kamak na, same thing 😅 hbi itin ada gihin ganna puluwn, munta thawa showroom ekt ekak na ne
    මචං අපේ එකෙක්ගෙ සෙලරියෝ එකක දවසක් 80ට වගේ යද්දි 2nd එකට වැටුන බන් :rolleyes: AMT නේදතියෙන්නෙ සෙලරියෝ
     
    • Wow
    Reactions: scorpion MW

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,459
    5,849
    113
    Baleno platform ekamane? Toyota badge ekata 2.6M denna kamathi nan kamak na, same thing 😅 hbi itin ada gihin ganna puluwn, munta thawa showroom ekt ekak na ne
    baleno neme ne.. baleno eka podi ne.. meka eeta wada lokui ne.. wife ta deela thiyenne suzuki rs japan turbo eka.. i love that engine.... ekama awula thiyenne.indian wahana hondai awrudu 3, 4 duwanna..eeta passe ara japan wala body pannel wage neme.. munge diranawa patas gala.. :( prado 95 eka deela athin podi ganak deela taisor ekak gannama puluwan...nathnam mehe hama gahapu axio ekak ganna puluwan.. parana wahana epa wela thiyenne.. aluthin alto ekak hari aran duwana kiyala hithan inne
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,239
    113
    මේකෙ
    Ow celario AMT, dekema ekama ecu ekada kiyala nan danne na.
    අපේ ඔෆිස් එකේ එකෙක් magnite එක ගන්න හදන්නෙ..ඌත් ඩවුට්ෆුල් ඉන්නෙ.. ඌට 90කට යන්න බෑ කිව්ව..70 තමා බලන්නෙ ඌ.. ටෙස්ට් ඩ්‍රයිව් එකක් ඉල්ලුවා AMW එකෙන්..ජුලි අන්තිම වෙනකන් ඉන්න වෙනව කිව්වා..බුකින්ලු :lol: :lol:
     
    • Like
    Reactions: Gwynbleidd

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,459
    5,849
    113
    maruti-fronx-vs-baleno-vs-brezza-review-comparisonjpg.jpg