Nissan Magnite

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,204
    6,346
    113
    thama hambune na thawa masa dekak wtr yai hambenna 😅 gatta aya nan kiyanne loku awlk na kiyala 1 2 gear poddak smooth na kiyanawa delay ekak tynwlu change wenna 1s 2s wtr. awama mn review ekak dannan padala
    සාමාන්‍යයෙන් නම් smooth නෑ කියල තමයි කියන්නෙ AMT ඒවා compare to AT. ඕවයෙ පොඩි jerky ගතියක් තියනව. පස්සෙ අපිට review එකක් දෙන්න.
     
    • Like
    Reactions: Gwynbleidd

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,112
    25,233
    113
    Parking gear එක නැහැලු, එක model එකක. N දාලා hand break දාන්නලු තියෙන්නේ. හදිසියේ වත් ලිවරේ පැන්නොත් විනාශයි. කෝකකටත් අඩ කොට කෑලි 2ක්‌ තියාගන්න කියපන් අරූට😜😂
     
    • Haha
    Reactions: kingcapton and EVC

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,714
    20,993
    113
    Parking gear එක නැහැලු, එක model එකක. N දාලා hand break දාන්නලු තියෙන්නේ. හදිසියේ වත් ලිවරේ පැන්නොත් විනාශයි. කෝකකටත් අඩ කොට කෑලි 2ක්‌ තියාගන්න කියපන් අරූට😜😂
    this is true
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,503
    2
    53,993
    113
    Parking gear එක නැහැලු, එක model එකක. N දාලා hand break දාන්නලු තියෙන්නේ. හදිසියේ වත් ලිවරේ පැන්නොත් විනාශයි. කෝකකටත් අඩ කොට කෑලි 2ක්‌ තියාගන්න කියපන් අරූට😜😂

    You're supposed to leave the car on D/R and turn the engine off (depending on the incline. front facing downwards = R, Front facing upwards = D)
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,806
    22,078
    113
    Kaer Morhen
    thewitcher.com
    Parking gear එක නැහැලු, එක model එකක. N දාලා hand break දාන්නලු තියෙන්නේ. හදිසියේ වත් ලිවරේ පැන්නොත් විනාශයි. කෝකකටත් අඩ කොට කෑලි 2ක්‌ තියාගන්න කියපන් අරූට😜😂
    AMT කියන්නේ manual එකම තමා clutch එක ECU ඒක්කින් කන්ට්‍රොල් වෙන්නේ. Alto k 10 celario ඔක්කොම මෙහෙම තමයි. Gear එකේ තියලා ඔෆ් කරන්න තියෙන්නේ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,112
    25,233
    113
    AMT කියන්නේ manual එකම තමා clutch එක ECU ඒක්කින් කන්ට්‍රොල් වෙන්නේ. Alto k 10 celario ඔක්කොම මෙහෙම තමයි. Gear එකේ තියලා ඔෆ් කරන්න තියෙන්නේ
    which gear, එකෙන් gear box එකට impact එකක් නැද්ද. එතකොට start කරන්නේ මොන gear එකේ තියලා ද?
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,806
    22,078
    113
    Kaer Morhen
    thewitcher.com
    which gear, එකෙන් gear box එකට impact එකක් නැද්ද. එතකොට start කරන්නේ මොන gear එකේ තියලා ද?
    උඩ කියලා තියෙන්නේ @Hyaenidae ඒ විදිහට. ඕන් කරද්දී gear එක්ක තියේ නන් එන්ජින් එක ඕන් වෙන්නේ නෑ, පවර් එක එනවා. එතකොට N දාගන්න පුළුවන්. ඊට පස්සේ එන්ජිම ඕන් වෙනවා. මැනුවෙල් විදිහට තමා ecu එකට ප්‍වර් ඕනේ එක විතරයි වෙනස. ලොකු incline විතරයි ඉතින්, පොඩි ඒවට මොකුත් ඕනේ නෑ.
     
    • Like
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,503
    2
    53,993
    113
    which gear, එකෙන් gear box එකට impact එකක් නැද්ද. එතකොට start කරන්නේ මොන gear එකේ තියලා ද?

    feplGT5.png

    1pv4QQN.png

    Magnite Owners' Manual
     
    • Wow
    Reactions: EVC

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,204
    6,346
    113
    Parking gear එක නැහැලු, එක model එකක. N දාලා hand break දාන්නලු තියෙන්නේ. හදිසියේ වත් ලිවරේ පැන්නොත් විනාශයි. කෝකකටත් අඩ කොට කෑලි 2ක්‌ තියාගන්න කියපන් අරූට😜😂
    ලක්ෂ 80 ක් දීලා තව අඩ කොටත් ගන්න ඕනද...! :shocked:
     
    • Haha
    Reactions: Brandy2020