Nissan March K11- පදින අය එන්න...

RoxDeyon

Active member
  • Jul 15, 2016
    300
    49
    28
    horana
    මං මේ කල්පනා කළේ 98 හදපු මාර්ච් එකට පරණයි කියන උන් 83 හදපු ලාන්සර් පදින අපිට මොනවා නොකියයිද කියලා...
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මං මේ කල්පනා කළේ 98 හදපු මාර්ච් එකට පරණයි කියන උන් 83 හදපු ලාන්සර් පදින අපිට මොනවා නොකියයිද කියලා...
    අසීමිත බදු කන්ද හන්දා මැදි ආදායම් ලබන අපිට "කාර්" එකක් කියන්නේ ටිකක් ආමාරු වැඩක් බං:(
     

    lgkasundssc

    Active member
  • Nov 12, 2009
    667
    77
    28
    37
    Mage gawa tiyenawa macho. Case enne godak radiator eke . Balapan heat wenawada kiyala.Thawa petrol nam ochchara karanne na.thawa gear box eka poddak godata check karala balapan. Cheers leda godak adu wahanayak :)
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔටෝ එකේ පෙට්‍රල් කරන්නේ නෑ. මැනුවල් එක තමා හොද