Nissan Note epower

netnet

Well-known member
  • Oct 6, 2016
    9,506
    8,265
    113
    මොකද සින්හලු මේක ගැන කියන්නේ 1200 සිසි. 10මි වෙද්දි ගේන්න පුලුවන්.
     
    • Like
    Reactions: $onny

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,809
    73,478
    113
    මොකද සින්හලු මේක ගැන කියන්නේ 1200 සිසි. 10මි වෙද්දි ගේන්න පුලුවන්.
    ලංකාවෙ දැකලා තියෙනවා, කැඩුනොත් කෑලි තියේද? නිසාන් පොඩ්ඩක් ඇල වෙලා තියෙන්නෙ මේ දවස්වල
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,506
    8,265
    113
    ලංකාවෙ දැකලා තියෙනවා, කැඩුනොත් කෑලි තියේද? නිසාන් පොඩ්ඩක් ඇල වෙලා තියෙන්නෙ මේ දවස්වල
    ow ekat eka ekak thami
     
    • Like
    Reactions: tharakaf

    $onny

    Well-known member
  • May 21, 2012
    3,215
    4,015
    113
    Japan wala nam Patta popular.10M walata nam worth wage Yaris ekata wada.
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    engine eken direct power ekak yan nane wheels walata. itin 2000cc unath wadak na
     
    • Like
    Reactions: netnet

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,760
    3,169
    113
    37
    @ katubedda
    මට ඇවිත් තියෙනවා ඔකේ පොඩි firmware සීන් එකක්. HV battery එක ලිමිට් එක වඩා අඩු වෙනවා. ඉට පස්සේ HV Battery එක එලියට අරන් සෙල් බයි සෙල් චාජ් කරලා අයේ සිසිටම් එක අප් කරන්න ඔනි. මම හිතන්නේ එක සෙට් එකක විතරයි ඔය කේස් එක තියෙන්නේ. ගන්නවනම් අලුත් එකක් ගනිම්
     
    common nathi wahanayk ganna ekath risk ekak neda ban...
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,760
    3,169
    113
    37
    @ katubedda
    common nathi wahanayk ganna ekath risk ekak neda ban...
    එක පැත්තකින් ඇත්ත මචං. කොමන් වාහනයක් ගත්තම ෆොල්ට් රෙපයාර් එකක් ආවත් knowledge එක තියෙන උන් ඉන්නවා හදාගන්න. Spare parts තියෙනවා ඕනතරම් එවගේම ගනන් අඩුයි.

    මොකක් ගත්තත් හොදට research කරලා බලලා ගනින්.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,506
    8,265
    113
    එක පැත්තකින් ඇත්ත මචං. කොමන් වාහනයක් ගත්තම ෆොල්ට් රෙපයාර් එකක් ආවත් knowledge එක තියෙන උන් ඉන්නවා හදාගන්න. Spare parts තියෙනවා ඕනතරම් එවගේම ගනන් අඩුයි.

    මොකක් ගත්තත් හොදට research කරලා බලලා ගනින්.
    nattam 100 aduwen ganna puluwan meka.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,760
    3,169
    113
    37
    @ katubedda
    nattam 100 aduwen ganna puluwan
    ගන්නම එකක් සෙට් උනෙත් බූට් එක ඇතුල හොදට බලලා ගන්න. බූට් එකෙ වතුර එකතු වෙන සීන් එකක් මට සෙට්වෙලා තියෙනවා. බොඩි එකෙන් ලීක් වෙලා නෙවෙයි, Owner හලාගෙන. එතන තමයි 12V battery එකයි 360’ cameras controller එකයි තියෙන්නෙ. පොඩ්ඩක් බලලා ගන්න.
     
    • Like
    Reactions: netnet